2017 විතර කුරුණෑගල තිබ්බ වගේ මතකයි , @Hyaenidae උඹ දැකලා තියේද මේක පුත්තලම් හන්දිය පැත්තේ කැරකෙනවාMeka Kandy HSBC eka laga tiyenawa
6Kmpl2017 විතර කුරුණෑගල තිබ්බ වගේ මතකයි , @Hyaenidae උඹ දැකලා තියේද මේක පුත්තලම් හන්දිය පැත්තේ කැරකෙනවා
මේක ලිටරෙකට km කියක් වගේ කරනවද බන් ?
හම්මා... ඒකෙ ෆිනිශින්එක සුපරි ඕයි...