Nissan Cedric Y34 Premium Limited 2002

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,893
    10,411
    113
    Meka Kandy HSBC eka laga tiyenawa
    2017 විතර කුරුණෑගල තිබ්බ වගේ මතකයි , @Hyaenidae උඹ දැකලා තියේද මේක පුත්තලම් හන්දිය පැත්තේ කැරකෙනවා

    මේක ලිටරෙකට km කියක් වගේ කරනවද බන් ?
     
    • Like
    Reactions: Solo Rider

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,763
    3,213
    113
    නිසාන් වාහන වල නිසාන් කොලිටිය තිබ්බ අන්තිම කාලෙ ආපු වාහන වලින් එකක්.
    දැන් නිසාන් නම් මෙලෝ රහක් නෑ.
    IMG_4645.jpeg
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    2017 විතර කුරුණෑගල තිබ්බ වගේ මතකයි , @Hyaenidae උඹ දැකලා තියේද මේක පුත්තලම් හන්දිය පැත්තේ කැරකෙනවා

    මේක ලිටරෙකට km කියක් වගේ කරනවද බන් ?
    6Kmpl