අනුරාධ Cyber Bullying

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,099
    15,155
    113
    සිරාවට ඒ කාලෙ තමා මරැ. මමත් කිරියට ඇවිල්ලා අවුරැදු 12ක් විතර වෙනවා මෙකෙ සෑහෙන වටින උන් ඉන්නවා

    Crazybuddy matak wuna! :(
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනුරාධ කියන්නේ ලෙඩක් තියන එකෙක් නෙමේ. ඌ ලෙඩක් තියනවා වගේ මේකේ අටෙන්ෂන් එක අරගෙන මයිනලගේ කැම්පේන් එකක් කරන්නේ. පරණ ත්‍රෙඩ් අරගෙන බලන්න ඕනේ නම්
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    මටත් මුලින් කිසි අවුලක් තිබ්බේ නෑ. හැබැයි ඒක memeber කෙනෙක් දාලා තිබ්බ අනුරාධ කාගේ හරි fb එකේ තිබ්බ දුප්පත් කෙනෙක් ආධාර ඉල්ලලා තිබ්බ පෝස්ට් එකකට එයාගේ no එක දාලා එඩිට් කරලා මේක දාපු case එකක්. සල්ලි ඉල්ලන එකයි ඔය වගේ තුප්පහි වැඩ කරන එකයි දෙකක්.එකෙන් පස්සේ නම් තේරුම් ගත්තා වැඩක් ම නැති ඩයල් එකක් කියලා.
    Yea a third-class attention seeker
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    අනුරාධ අසනීපවෙලා ඉන්නෙ අපි නිසා. ඉතින් අපි එයාගෙ දුක අහන්ඩෝන, හිත හදන්ඩෝන, වෙලාවට පුකේ අරින්ඩෝන
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    මම කාලයක් තිස්සෙ එලකිරි එකේ ලියන්න හිතන් හිතපු දෙයක් අද ලියනවා! සොරි දැන් උබලා මගෙත් පලු අරී. කමක් නෑ ඒකට

    ඇත්තටම උබලට අනුරාධයව cyber bully කරලා මොනාද ලැබෙන්නෙ? මොකක්ද ඒකේ ආතල් එක සිරාවට මට තෙරෙන්නෙ නෑ! උබලට ඌව දිරවන්නෙ නැත්තම් එක්කො සෙට් නැත්තම් just ignore him.

    උබලා ඌට රස්සා කරන්න කියනවා තව දේවල් කියනවා , ඌට තියෙන මානසික රෝගී තත්ත්වෙ එක්ක උට කරගන්න නොහැකියාවක් ඇති. හැමෝම ඌව මනින්නෙ තමන්ගෙ මිම්මෙන්. එහෙම කරන එක සාදාරනද? මොන ලෙඩේ හදාගත්තත් මානසික ලෙඩ හදාගන්න එපා කියලා ඕක නිසාම තමයි. අපි වගේ හොද සිහියකින් ඉන්න එකෙක් නෙමෙයි ඌ. ඌගෙ වැරදි ඇති. ඒත් දැන දැනම එහෙම රෝගී පුද්ගලයෙක් තවත් බිමටම පාගන්න හදන එක හොද දෙයක් ද. උගෙ මනස වැඩ කරන්නෙ අපි වගෙ සමන්‍ය අයගෙ විදියට නෙමේ

    ඇත්තටම ඌ මොනාහරි ජීවිතේට කරගෙන ඒක ආරන්චි උනොත් උබලට regret වීමක්වත් නැදද? අඩුම උබලත් ඒ පාප කර්මෙට වචනෙකින් හරි දායක උනා කියලා පසුතැවීමක් නැද්ද? නින්ද යනවද බන් උබලට ! සමහරවිට ඌ මෙකේ ඇවිල්ලා දාන ඒවා වෙන්නැති උගෙ ලොකුම මානසික සතුට , කට්ටිය ඒවාට cyber bully කරන එක නම් අනුමත කරන්න බෑ. කරුනාවන්ත වෙයන් බන් ඔය වගේ එවුන්ට. කර්මය විශ්වාස කරනවා නම් what goes around comes around

    PS: අනුරාදය අඩුම මගෙ යාලුවෙක්වත් නෙමේ. මෙකෙ හැමෝම ඔය විදියට හැසිරෙන්නෙ නෑ. සමහරැ තමයි එල්ලි එල්ලි යන්නෙ
    මචෝ මේකෙ ඉන්න පකයො කියන ඒව අහලනං මම කවදාවත් මගෙ ජීවිතේ නැති කරගන්නෙ නෑ :cool: (y)

    මම ජීවිතේ නැති කරගත්තොත් නැති කරගන්නෙ කරමුලටම තද වෙලා වෙන ඔප්ෂන් එකක් නැතුව ගියොත් විතරයි
     
    Last edited:

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    ***THIS IS WARNING ABOUT A SCAM***

    WARNING !!!!!

    If a man comes to your front door and says he is conducting a survey and asks you to show him your tits DO NOT SHOW HIM YOUR TITS. This is a scam and he is only trying to SEE YOUR TITS.

    Please warn others that their tits may be at risk.
     
    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    මචෝ මේකෙ ඉන්න පකයො කියන ඒව අහලනං මම කවදාවත් මගෙ ජීවිතේ නැති කරගන්නෙ නෑ :cool: (y)

    මම ජීවිතේ නැති කරගත්තොත් නැති කරගන්නෙ කරමුලටම තද වෙලා වෙන ඔප්ෂන් එකක් නැතුව ගියොත් විතරයි
    තෝ ඇත්තටම ඉන්න තැනක් දන්නවනං මම ඇවිත් වෙඩි තියල මරනවා...උඹ වගේ නිකමෙක් ජීවත් වෙලා ඉන්න එකත් රටට බරක්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,756
    30,792
    113
    @AnuradhaRa අඩෝ මෙන්න උබට පට්ටම ෆෑන් ක්ලබ් එකකුත් තියනවා 😍 මේකෙ රිප්ලයි කරපු උන්ව මතක තියාගනිං. මුං උබට ලෙඩේට බෙහෙත් අරං හොදකරගන්න, ජොබ් එකකට යන්න වගේ ඒවා කියන්නෙත් නෑ. ADHD, OCD, Depression ඔක්කොම තියන හැබැයි ඒවා බෙහෙත් වලින් / තෙරපි වලින් පාලනය කරගෙන අද තමන් හම්බකරගෙන කසාද බැදලා සාර්ථක ජීවිත ගතකරන උන් ඕනතරං ලංකාවෙ හිටියත්, මන්දබුද්ධික ලමයි පවා තමන් අදින චිත්‍ර විකුණලා හරි හම්බකරගෙන කෑවත් මුං පිලිගන්නවා උබට තියෙන්නෙ හොදකරන්න බැරි ලෙඩක්, ඒ හින්දා උබට ජොබ් කරන්නත් බෑ කියලා 😍 වෙන එකක් තියා අනිත් උන් උබට කම්මලි පිංබතා කියලා බනිනකොටත් උන්ට අවුල් ලු 🤣 පට්ටම ටාගට් ඕඩියන්ස් එකක්. හෙට ඉදන් ඇඩියාවල් ත්‍රෙඩ් දානකොට මුං ටික මෙන්ශන් කරලා දාපන්. උන් උබේ දුක අහලා උබ බලාපොරොත්තු වෙන විදිහෙ හිත හැදෙන කමෙන්ට් දායි ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලිත් දෙයි 😍 කීපදෙනෙක්ගෙ ගෙදරත් පලයන් @PHBhagya ගෙ වගේ. ඊටපස්සෙ එකෙක් හරි ඉල්ලන වෙලාවට සල්ලි දුන්නෙ නැත්තං "එලකිරියෙ මට පේන්නම බැරි එකා" කුහකම එකා ගදයා වගේ ටයිට්ල් එකක් එක්ක ත්‍රෙඩ් එකක් දාපන් උට බැනලා. ඊටපස්සෙ ගේත් දන්න නිසා ගෙදරටම ගිහිං ගහපන් මැරෙන්ඩම 🤣
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,445
    16,658
    113
    මචෝ මේකෙ ඉන්න පකයො කියන ඒව අහලනං මම කවදාවත් මගෙ ජීවිතේ නැති කරගන්නෙ නෑ :cool: (y)

    මම ජීවිතේ නැති කරගත්තොත් නැති කරගන්නෙ කරමුලටම තද වෙලා වෙන ඔප්ෂන් එකක් නැතුව ගියොත් විතරයි
    Itin umbamane hutto meke thread daala haminenne marenna yanawa kiyala. Api kiwwada thota marenna kiyala.
    umba apita nan banagena enna epa owwata nan mata malama paninawa
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,756
    30,792
    113
    Itin umbamane hutto meke thread daala haminenne marenna yanawa kiyala. Api kiwwada thota marenna kiyala.
    umba apita nan banagena enna epa owwata nan mata malama paninawa
    හා හා ඌට බනින්න එපා උගෙ ෆෑන් ක්ලබ් එකේ උන්ට ඌයියා වෙයි 🤣
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,313
    1
    4,997
    113
    Sin-tertainment Den
    කෝ හැලි ලියපු සෙට් එක?
    https://elakiri.com/threads/ෆ්ලෙෂ්ලයිට්-එක-පාන්දර-නැගිටින-නිසා-පාන්දරින්ම-ගිහින්-කැලෑවකට-විසික්-කරන්න-ප්ලෑන්-කරන්-හිටියෙ.2133341/

    https://elakiri.com/threads/අම්මගෙ-මාසෙ-බේත්-ටික-ගන්න-පාරෙ-යද්දි-අම්ම-ගැන-මතක්-වෙලා-මාර-දුක-හිතුණ-මට.2133337/
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    මම කාලයක් තිස්සෙ එලකිරි එකේ ලියන්න හිතන් හිතපු දෙයක් අද ලියනවා! සොරි දැන් උබලා මගෙත් පලු අරී. කමක් නෑ ඒකට

    ඇත්තටම උබලට අනුරාධයව cyber bully කරලා මොනාද ලැබෙන්නෙ? මොකක්ද ඒකේ ආතල් එක සිරාවට මට තෙරෙන්නෙ නෑ! උබලට ඌව දිරවන්නෙ නැත්තම් එක්කො සෙට් නැත්තම් just ignore him.

    උබලා ඌට රස්සා කරන්න කියනවා තව දේවල් කියනවා , ඌට තියෙන මානසික රෝගී තත්ත්වෙ එක්ක උට කරගන්න නොහැකියාවක් ඇති. හැමෝම ඌව මනින්නෙ තමන්ගෙ මිම්මෙන්. එහෙම කරන එක සාදාරනද? මොන ලෙඩේ හදාගත්තත් මානසික ලෙඩ හදාගන්න එපා කියලා ඕක නිසාම තමයි. අපි වගේ හොද සිහියකින් ඉන්න එකෙක් නෙමෙයි ඌ. ඌගෙ වැරදි ඇති. ඒත් දැන දැනම එහෙම රෝගී පුද්ගලයෙක් තවත් බිමටම පාගන්න හදන එක හොද දෙයක් ද. උගෙ මනස වැඩ කරන්නෙ අපි වගෙ සමන්‍ය අයගෙ විදියට නෙමේ

    ඇත්තටම ඌ මොනාහරි ජීවිතේට කරගෙන ඒක ආරන්චි උනොත් උබලට regret වීමක්වත් නැදද? අඩුම උබලත් ඒ පාප කර්මෙට වචනෙකින් හරි දායක උනා කියලා පසුතැවීමක් නැද්ද? නින්ද යනවද බන් උබලට ! සමහරවිට ඌ මෙකේ ඇවිල්ලා දාන ඒවා වෙන්නැති උගෙ ලොකුම මානසික සතුට , කට්ටිය ඒවාට cyber bully කරන එක නම් අනුමත කරන්න බෑ. කරුනාවන්ත වෙයන් බන් ඔය වගේ එවුන්ට. කර්මය විශ්වාස කරනවා නම් what goes around comes around

    PS: අනුරාදය අඩුම මගෙ යාලුවෙක්වත් නෙමේ. මෙකෙ හැමෝම ඔය විදියට හැසිරෙන්නෙ නෑ. සමහරැ තමයි එල්ලි එල්ලි යන්නෙ
    https://elakiri.com/threads/නංගිව-පන්නල-බෝඩිමේ-දැං-නංගිත්-එක්ක-එකට-ඉන්නවනං.2133356/
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,791
    113
    2019 mul kale threads wala balapan
    Anik un thread danakota muth eheyi kiyala adan yanawa lassanata
    ඇයි තව බයි සෙට් එකකත් එක්ක සෙට් වෙලා හොදට රැගුව මූ මතකද?
     
    • Like
    Reactions: HAneo