2024 දේ ගෙවන්න වෙන tax එක බැලුවද ?
වාර්ෂික ආදායම මේකට දාල බලන්න,
https://www.taxadvisor.lk/calculator/cal-2022-annual
මේ ගණන් හරිද? salary එකෙන් කපන PAYEE tax එක නැති වෙනවද.. දන්න කෙනක් පැහැදිලි කරන්න .
tax ගෙවන්න වෙනම ජොබ් එකක් කරන්න වෙන සීන් එකක් තියෙන්නේ ..

Last edited: