2024 දේ ගෙවන්න වෙන tax එක බැලුවද ?

san**

Well-known member
  • Feb 21, 2012
    5,447
    8,418
    113
    kandy
    2024 දේ ගෙවන්න වෙන tax එක බැලුවද ?

    වාර්ෂික ආදායම මේකට දාල බලන්න,

    1704033041314.png

    https://www.taxadvisor.lk/calculator/cal-2022-annual

    මේ ගණන් හරිද? salary එකෙන් කපන PAYEE tax එක නැති වෙනවද.. දන්න කෙනක් පැහැදිලි කරන්න .
    tax ගෙවන්න වෙනම ජොබ් එකක් කරන්න වෙන සීන් එකක් තියෙන්නේ .. :(
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,053
    1
    57,090
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ ගණන් හරිද? salary එකෙන් කපන PAYEE tax එක නැති වෙනවද.. දන්න කෙනක් පැහැදිලි කරන්න .
    tax ගෙවන්න වෙනම ජොබ් එකක් කරන්න වෙන සීන් එකක් තියෙන්නේ .. :(
    අදායමට වඩා බද්ද අඩු නිසා බදු ගෙවන්න වෙනම ජොබ් එකක් කරන්න වෙන එකක් නෑ
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,447
    8,418
    113
    kandy
    අදායමට වඩා බද්ද අඩු නිසා බදු ගෙවන්න වෙනම ජොබ් එකක් කරන්න වෙන එකක් නෑ
    ඒ උනාට කලින් ලැබුන salary එකට වඩා අඩුවෙන් නේ 2024 ඉදන් එන්නේ.. එතකොට කලින් කරපු වියදම් දැන් කරන්න බැරි වෙනවා නේ . කලින් වගේ වියදම් කරන්න නම් වෙන තවත් jobak කරන්න වෙනවා ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,053
    1
    57,090
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ උනාට කලින් ලැබුන salary එකට වඩා අඩුවෙන් නේ 2024 ඉදන් එන්නේ.. එතකොට කලින් කරපු වියදම් දැන් කරන්න බැරි වෙනවා නේ . කලින් වගේ වියදම් කරන්න නම් වෙන තවත් jobak කරන්න වෙනවා ..
    බදු ගහන්න ගහන්න කලින් විදිහටම ජීවත් වෙන්න හදන එක මෝඩකමක්. අපි වියදම් අඩු කරලා ආණ්ඩුවට IMF ටාගට් එකට බදු එකතුකරගන්න බැරි කරන්න ඕන
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,153
    1,392
    113
    2024 indan nemey,danatath oya ganata tax kapenawane ban ithin.. 2023 janaury indan oya ganata kohomath kapenawa ape num