මේක මතකද?
මේක පරණ එක
අලුත් එකේ trailer එක
මේක පරණ එක
අලුත් එකේ trailer එක
මේක මතකද?
මේක පරණ එක
මේක බලපු අයත් ඉන්නවද? ඉස්සර Dynavision (now ART TV) එකේද කොහෙද ගිහිල්ල තියෙන්නෙ
Las auténticas aventuras del profesor Thompson (TV Series 1992 - 1994) AKA The Real Adventures of Professor Thompson
![]()
"Professor Thompson stumbles on to an Egyptian Pharaoh Apestophis who has travelled forward in time with a miniature pyramid-shaped time-travelling device"
මේ කාටුන් එක මතක උන් ඉන්නවද? MTV එකේ ගියේ මට මතක හැටියට හවස 5 වගේ. ජෙම්. මෙලෝ හත්තිලවුවක් තේරුනේ නැ මේ කාටුන් එකේ ඒ කාලේ නම්.
MTV ahu un na bn apita.
Sirase giya meka
ටිකක් සංකිර්ණ cartoon එකක් නේ.
Russian cartoon වාගයක් ගියා මතකද?
Sirase giye senasurada hawasa 5 taපරණ එකත් ගියේ MTV නේ/ මාරු මියුසික් එක එක, තාම මතකයි.


Swaranawahiniye giye machnThe Mystery of the Third Planet (1981) මෙහෙම එකක් බැලුව වගෙ ලාවට මතකයි

මේක මතකද?
මේක පරණ එක
අලුත් එකේ trailer එක
