මේක බලපු අයත් ඉන්නවද? ඉස්සර Dynavision (now ART TV) එකේද කොහෙද ගිහිල්ල තියෙන්නෙ
Las auténticas aventuras del profesor Thompson (TV Series 1992 - 1994) AKA The Real Adventures of Professor Thompson
![]()
"Professor Thompson stumbles on to an Egyptian Pharaoh Apestophis who has travelled forward in time with a miniature pyramid-shaped time-travelling device"
ඉස්සර ඩයනා විෂන් එකේ පට්ට කාටුන් සෙට් එකක් ගියානේ. කළු සුදු එව්වත් ගියා. හොයාගන්න නම් මතක නෑනේ. මට තාම මතකයි. හැමදාම බැලුවා මෙලෝ දෙයක් තේරුනේ නැති වුනාට.


