පොර කියනවනෙ, දන්න තැනක ශුවර් වාහනයක් කියල...Mona original mileage da oya ganan..karakawala aththe!!!
Mage yaluwek genawa 28000km kiyagena..පොර කියනවනෙ, දන්න තැනක ශුවර් වාහනයක් කියල...
මාත් මුලින් කිවුවෙ ඒකයි, කැබ් සර්විස් වල පට්ට ගහපුව තියෙන්නෙ...
Eunata Corolla Patta gahuwaki Nissan ta wada.එන්ජින් එක පැත්තෙන් ගත්තම ජෙනරේශන් දෙකක් මචං...
Fb15 එකට සම කරන්න වෙන්නෙ ae121එක තමයි...
Ae110 එකයි fb14 එකයි එක ජෙනරේශන් එකේ...
උන් හිතෙන හිතෙන ගනන් කියනවා බන්ලක්ශ දෙක පැනපු 15 එකකට 38ක් දෙන්න පිස්සුද... 33ට අඩුනෙ මාකට් එක යන්නෙත්...
ඇල්ටත් පාඩුයි. ජෙනුයින් මයිලේජ් එක අඩු නිසා නෝමල් වගේ...
nissan එකේ නම් genuine milage පොර රට යන නිසා විකුණන්නේ.ඇල්ටෝ එකෙත් පෙනුමෙන් නම් වැඩිය දුවපු එකක් වගේ පේන්නෑMona original mileage da oya ganan..karakawala aththe!!!
nissan එක නම් මම හොදට දන්න කෙනෙක්ගේ වහනයක්.මන් පැදලත් තියෙනවා.talk කරල තව ටිකක් අඩු කර ගන්නත් පුළුවන්පොර කියනවනෙ, දන්න තැනක ශුවර් වාහනයක් කියල...
මාත් මුලින් කිවුවෙ ඒකයි, කැබ් සර්විස් වල පට්ට ගහපුව තියෙන්නෙ...
8i karanne langaලඟ දුවනව නම් FB15 වලට තෙල් ගහලා එපාවෙයි 10- 12 කරයිද කියලත් ෂුවර් නෑ. 2006 නිසා ඔය ගණන් තමයි කියන්නෙ. ඔය ගාණට පැසො එකක් හොයාගන්න තෙල් වැඩකරනව.
3 to 4 lacks depend on the garage machan...alto epa kiyanna hetuwa uba daily ride karana ekeknam patta amarui...alto eke akuruthuna mokakda...reg year ekagear box තියන්න set උනොත් කීයක් විතර යයිද
Eunata Corolla Patta gahuwaki Nissan ta wada.
Ae110 eke airbag,abs thiyenawa fb15 oldface eke mokuth ne new face ekenam nodani
CAL year eka 20163 to 4 lacks depend on the garage machan...alto epa kiyanna hetuwa uba daily ride karana ekeknam patta amarui...alto eke akuruthuna mokakda...reg year eka
මොනවගේ ලොකු repairs ද කරල තියෙන්නෙ machanFb15 new shell එකක් මට තියෙන්නේ. දැන් අවුරුදු 15ක් අරන්. ඕනි දෙයක් අහපන්. කියලා දෙන්න්ම්.
ත්රෙඩ් එක දැකලා මතක් උනේ.මන් මේ වහනේ අරගෙන අදට අවුරුදු 15යි.
නිසාන් ඒ කාලෙ කාර් වෑන් ඔක්කොගෙම ඔය හයියෙන් දොර වහන්න ඕන සීන් එක තියෙනව, ටොයෝට වැහෙනව වගේ කනට සැප නැහ්Mama Nan Nissan
Alto eke seat wala idagena balapan
Mage bike eke seat eka ita wada comfortable ( I am not bragging, 100% true)
E madi wata Ida madi.
Kanna nathi kahatu ewunta hoday.
Belek godakata payin gahuwa wage sadda enne dorawal wahaddi
Hapoooo
Anika low mileage kiwwta wadak ne, alto wala 80000n wage clutch plate daddi, Japanese clutch 200000 k duwalath danna one ne.

gatte kytdFb15 new shell එකක් මට තියෙන්නේ. දැන් අවුරුදු 15ක් අරන්. ඕනි දෙයක් අහපන්. කියලා දෙන්න්ම්.
ත්රෙඩ් එක දැකලා මතක් උනේ.මන් මේ වහනේ අරගෙන අදට අවුරුදු 15යි.
මම නම් ලොකුවට දුවන්නෙ නෑ බන්
මම නම් ලොකුවට දුවන්නෙ නෑ බන් අවුරුද්දට දෙතුන් පාරකට වැඩිය long trip setවෙන්නේ නෑ.ගොඩක් ළග ගමන් තමයි තියෙන්නේ. nissan නම් auto වාහනයක්.
ලොකු කියලා කිසිම රෙපයාර් එකක් සෙට් වෙලා නෑ. එන්ගින්, ගියර් බොක්ස් අත තියලාවත් නෑ.මොනවගේ ලොකු repairs ද කරල තියෙන්නෙ machan
මම ඉතින් දැන් 120000km පැදල. දැන් ඉතින් ලෙඩ විතරයි. එකින් එක එකින් එක හදනවා. මසෙට 40000ක් විතර ගියා පහුගිය මාස ටිකෙම.2015 ඇල්ට මට තිබිල තියෙනව... අලුතින්නං හොඳයි..,
දැන්නං ඒකෙ ලෙඩ එන වයස හරි... අනිත් එක කැබ් සර්විස් වල පට්ට ගහපුව මීටර් කරකෝල විකුණනව...
30000 ඔර්ජිනල් මයිලේජ්නං ඇල්ට හොඳයි...
@kasun090354t මූත් හොඳ කටුවක් කනව ඕකක් එක්ක...
මයිලේජ් ශුවර් නැත්තං fb 15 එකට යන්න...