Nissan FB 15 new shell or ALTO 800

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,045
    3
    118,605
    113
    Gampaha
    Mona original mileage da oya ganan..karakawala aththe!!!
    පොර කියනවනෙ, දන්න තැනක ශුවර් වාහනයක් කියල...

    මාත් මුලින් කිවුවෙ ඒකයි, කැබ් සර්විස් වල පට්ට ගහපුව තියෙන්නෙ...
     
    • Like
    Reactions: 1deer8

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,632
    3,353
    113
    පොර කියනවනෙ, දන්න තැනක ශුවර් වාහනයක් කියල...

    මාත් මුලින් කිවුවෙ ඒකයි, කැබ් සර්විස් වල පට්ට ගහපුව තියෙන්නෙ...
    Mage yaluwek genawa 28000km kiyagena..

    okkoma light kahapata wela..mage adahasa 80k 90k duwala wage
     
    • Wow
    • Like
    Reactions: 1deer8 and PHBhagya

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,343
    5,453
    113
    එන්ජින් එක පැත්තෙන් ගත්තම ජෙනරේශන් දෙකක් මචං...
    Fb15 එකට සම කරන්න වෙන්නෙ ae121එක තමයි...

    Ae110 එකයි fb14 එකයි එක ජෙනරේශන් එකේ...
    Eunata Corolla Patta gahuwaki Nissan ta wada.
    Ae110 eke airbag,abs thiyenawa fb15 oldface eke mokuth ne new face ekenam nodani
     
    • Like
    Reactions: 1deer8

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,304
    6,468
    113
    ලඟ දුවනව නම් FB15 වලට තෙල් ගහලා එපාවෙයි 10- 12 කරයිද කියලත් ෂුවර් නෑ. 2006 නිසා ඔය ගණන් තමයි කියන්නෙ. ඔය ගාණට පැසො එකක් හොයාගන්න තෙල් වැඩකරනව.
     
    Last edited:
    • Like
    Reactions: 1deer8

    1deer8

    Member
    Aug 30, 2023
    29
    20
    3
    ලක්ශ දෙක පැනපු 15 එකකට 38ක් දෙන්න පිස්සුද... 33ට අඩුනෙ මාකට් එක යන්නෙත්...

    ඇල්ටත් පාඩුයි. ජෙනුයින් මයිලේජ් එක අඩු නිසා නෝමල් වගේ...
    උන් හිතෙන හිතෙන ගනන් කියනවා බන්

    Mona original mileage da oya ganan..karakawala aththe!!!
    nissan එකේ නම් genuine milage පොර රට යන නිසා විකුණන්නේ.ඇල්ටෝ එකෙත් පෙනුමෙන් නම් වැඩිය දුවපු එකක් වගේ පේන්නෑ
    ------ Post added on Feb 23, 2024 at 9:26 PM

    පොර කියනවනෙ, දන්න තැනක ශුවර් වාහනයක් කියල...

    මාත් මුලින් කිවුවෙ ඒකයි, කැබ් සර්විස් වල පට්ට ගහපුව තියෙන්නෙ...
    nissan එක නම් මම හොදට දන්න කෙනෙක්ගේ වහනයක්.මන් පැදලත් තියෙනවා.talk කරල තව ටිකක් අඩු කර ගන්නත් පුළුවන්
    ------ Post added on Feb 23, 2024 at 9:39 PM
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,772
    8,548
    113
    In Your Heart
    ලඟ දුවනව නම් FB15 වලට තෙල් ගහලා එපාවෙයි 10- 12 කරයිද කියලත් ෂුවර් නෑ. 2006 නිසා ඔය ගණන් තමයි කියන්නෙ. ඔය ගාණට පැසො එකක් හොයාගන්න තෙල් වැඩකරනව.
    8i karanne langa
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,624
    1,681
    113
    Galle
    gear box තියන්න set උනොත් කීයක් විතර යයිද
    3 to 4 lacks depend on the garage machan...alto epa kiyanna hetuwa uba daily ride karana ekeknam patta amarui...alto eke akuruthuna mokakda...reg year eka
     
    • Like
    Reactions: 1deer8

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    FB 15 Laga petrol nam karanne ne. 8-9 thama Max. Kauru Mona kiwwath auto nam eta wada krnne ne oke.
    Alto eke ida madi ne bn. Anika oya deka ahasata polawa wage. Nissan kohomath sepa wahana.
     
    • Like
    Reactions: 1deer8

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    Fb15 new shell එකක් මට තියෙන්නේ. දැන් අවුරුදු 15ක් අරන්. ඕනි දෙයක් අහපන්. කියලා දෙන්න්ම්.
    ත්‍රෙඩ් එක දැකලා මතක් උනේ.මන් මේ වහනේ අරගෙන අදට අවුරුදු 15යි.
     

    1deer8

    Member
    Aug 30, 2023
    29
    20
    3
    3 to 4 lacks depend on the garage machan...alto epa kiyanna hetuwa uba daily ride karana ekeknam patta amarui...alto eke akuruthuna mokakda...reg year eka
    CAL year eka 2016

    Fb15 new shell එකක් මට තියෙන්නේ. දැන් අවුරුදු 15ක් අරන්. ඕනි දෙයක් අහපන්. කියලා දෙන්න්ම්.
    ත්‍රෙඩ් එක දැකලා මතක් උනේ.මන් මේ වහනේ අරගෙන අදට අවුරුදු 15යි.
    මොනවගේ ලොකු repairs ද කරල තියෙන්නෙ machan
    ------ Post added on Feb 24, 2024 at 3:06 PM
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,350
    5,771
    113
    ගෙදර/බෝඩිමේ
    Mama Nan Nissan

    Alto eke seat wala idagena balapan
    Mage bike eke seat eka ita wada comfortable ( I am not bragging, 100% true)

    E madi wata Ida madi.
    Kanna nathi kahatu ewunta hoday.

    Belek godakata payin gahuwa wage sadda enne dorawal wahaddi

    Hapoooo

    Anika low mileage kiwwta wadak ne, alto wala 80000n wage clutch plate daddi, Japanese clutch 200000 k duwalath danna one ne.
    නිසාන් ඒ කාලෙ කාර් වෑන් ඔක්කොගෙම ඔය හයියෙන් දොර වහන්න ඕන සීන් එක තියෙනව, ටොයෝට වැහෙනව වගේ කනට සැප නැහ් :P

    හැබැයි new shell low mileage 15 ekak thiyenawa nam anna hoda badu...
     
    • Like
    Reactions: 1deer8

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Fb15 new shell එකක් මට තියෙන්නේ. දැන් අවුරුදු 15ක් අරන්. ඕනි දෙයක් අහපන්. කියලා දෙන්න්ම්.
    ත්‍රෙඩ් එක දැකලා මතක් උනේ.මන් මේ වහනේ අරගෙන අදට අවුරුදු 15යි.
    gatte kytd
    10k ?
     
    • Like
    Reactions: 1deer8

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    මම නම් ලොකුවට දුවන්නෙ නෑ බන් අවුරුද්දට දෙතුන් පාරකට වැඩිය long trip setවෙන්නේ නෑ.ගොඩක් ළග ගමන් තමයි තියෙන්නේ. nissan නම් auto වාහනයක්.

    Wahane gttama owa wenas wenwa bn
     

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    මොනවගේ ලොකු repairs ද කරල තියෙන්නෙ machan
    ලොකු කියලා කිසිම රෙපයාර් එකක් සෙට් වෙලා නෑ. එන්ගින්, ගියර් බොක්ස් අත තියලාවත් නෑ.
    ලගදි ඉස්සරහ ශොක්, ඉන්නර් සීවී, ටයි රොඩ් රිප්ලෙස් කරන්න වෙයි වගේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    2015 ඇල්ට මට තිබිල තියෙනව... අලුතින්නං හොඳයි..,

    දැන්නං ඒකෙ ලෙඩ එන වයස හරි... අනිත් එක කැබ් සර්විස් වල පට්ට ගහපුව මීටර් කරකෝල විකුණනව...
    30000 ඔර්ජිනල් මයිලේජ්නං ඇල්ට හොඳයි...

    @kasun090354t මූත් හොඳ කටුවක් කනව ඕකක් එක්ක...

    මයිලේජ් ශුවර් නැත්තං fb 15 එකට යන්න...
    මම ඉතින් දැන් 120000km පැදල. දැන් ඉතින් ලෙඩ විතරයි. එකින් එක එකින් එක හදනවා. මසෙට 40000ක් විතර ගියා පහුගිය මාස ටිකෙම.
    දැන් ඉතින් CV දාපුවාම ඉස්සරහා වැඩ ඔක්කොම ඉවරයි. ඒත් engine එකේ ඔක්කොම දාන්න ඕනේ කෑලි ටික දාලා ඉවර උනාම, දැන් first එකේ විතරයි අදින්නේ. වෙන gear එකක slow වෙලා අදින්න ගත්තොත් බෝක බොක ගාල හිටින්න බලනවා, දැන් 80උඩ යන්නේ ම නෑ කොහොම පැගුවත්. Engine power එක මදි. AC දාලා අදිනකොට check engine පත්තු වෙනවා. බොකා බෝකා ගාලා වාහනේ ගැස්සෙන්න ගත්තොත්. Plug වල අවූලක්ද දන්නේ නෑ. ලෙඩේ එන්න කලින් අන්තිමට කරේ timing belt දැම්මා එක.
     
    • Wow
    Reactions: PHBhagya