මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,195
    49,539
    113
    සේදවත්ත
    Wonder what @scurvy would say to this 😂😂😂

    Does he like women , does he engaged in any thread regarding women ?

    ez pants for kids


    ඒම එකවරක් භාවිත කරන පැන්ටි තියනවද දැන් ?
    ලමයි නැති නිසා දන් නෑ මේවා
    ------ Post added on Feb 26, 2024 at 10:31 AM
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Does he like women , does he engaged in any thread regarding women ?




    ඒම එකවරක් භාවිත කරන පැන්ටි තියනවද දැන් ?
    ලමයි නැති නිසා දන් නෑ මේවා
    ------ Post added on Feb 26, 2024 at 10:31 AM
    ණෑ නෑ.මේක පොඩි ශෝර්ට් එකක් වගේ.ඩයපර් වගෙ ඉන වටේ රෑශ් දන්න්‍ර් නෑ.පොඩි උන්ට අමාරුත් නෑ.අයින් කරනකොට ඉනෙන් ඉරුව .අයින් කලා
     
    • Like
    Reactions: Don GasCan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    ලංකාවෙ අමාරු කාලේ ඉවර උනාම මේ ත්‍රෙඩ් එක යට ගියා. දැන් උඩ තියෙන්නෙ එකෙක් බම්ප් කරපු නිසා මිසක් අමාරු කාලයක් නිසා නෙවෙයි.
     
    • Haha
    Reactions: KDH

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    අමාරු වේවා හොද වේවා අඩුවට ගන්ඩ මොකාද අකමැති රට ආයෙත් 2019 ආර්තිකේට යන්ඩ තව අවුරුදු කීයක් යයිද කියල තීරණය වෙන්නෙ ජන්ද ප්‍රතිපලෙන් තමයි
     

    gglks

    Active member
  • Aug 5, 2008
    457
    103
    43
    තොවිල් බඩු ගන්න තියෙන පැත්ත කොහෙද බන් ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    තොවිල් බඩු ගන්න තියෙන පැත්ත කොහෙද බන් ?
    සන්නියක්ද නැත්නම් රට යැකුමක්ද දහ අට පාලියක්ද විස්තර කියපන් ඒ ඒවාට අදාල වීදි තියනවා..
     
    • Haha
    Reactions: Mr.dark

    gglks

    Active member
  • Aug 5, 2008
    457
    103
    43
    සන්නියක්ද නැත්නම් රට යැකුමක්ද දහ අට පාලියක්ද විස්තර කියපන් ඒ ඒවාට අදාල වීදි තියනවා..
    ගෙවල් ආරක්ෂා කිරිල්ලක් ;)