හොන්කොන් ට්‍රාන්සිට් වෙන්න ලංකාවෙ පාස්පෝට් එකට ට්‍රාන්සිට් විසා ගන්න ඔනෙද ? ලගදි මුන්ගෙ ගුබ්බෑයම හරහා ගිය එකෙක් ඉන්නවද ?
ලංකාවෙ කෙනෙක්ට ටිකට් එකක් අරන් දෙන්න ඔනෙ වෙලා තියනව නව සිරිලන්තෙට එන්න ඉතින් මේකත් එක ඔප්ශන් එකක්. සින්ගා වගේ එලියට ගිහින් එන්න දෙනවද මුන් ?
නැත්තන් වීසා එකක් ගන්නම ඔනෙද?
ආය තියෙන්නෙ සුපුරුදු විදියට සිංගා හරහා ටිකට් එක දාල පාඩුවෙ ඉන්න එක.
හොන්කොන් පැත්තට දාල පොඩි ආතල් එකක් දෙන්න කියල බැලුවෙ