අර ඉන්දියාව දිහා බලන්න
මොන දේ කෑවත් වැඩක් තියනවාද මචං ඒ කන පුද්ගලයා non active පිංගුත්තර life style එකක් ගෙනියන එකෙක් නම්?ගොඩක් කට්ටිය ඔහොම කනවා නේද
dates එක්ක කන්න බැලුවේ ගුණ හින්දා බෝතලයක් ගෙන්න ගෙන.
![]()
![]()
ඒකනම් සහතික ඇත්ත මචන්මොන දේ කෑවත් වැඩක් තියනවාද මචං ඒ කන පුද්ගලයා non active පිංගුත්තර life style එකක් ගෙනියන එකෙක් නම්?
කෑම විතරක්ම නෙමෙයි active life style එකත් හැදෙන්න ඕනි නිරෝගී වෙන්න නම්.
ඒ උනාට පොල් තෙල් ගී තමා කන්න කියන්නේ බන්Unta patta widiyata heart case.
කරපින්චා ගොරකාcholesterol අඩුවෙන්න මොනාද කන්න , බොන්න හොද ?
Heenbovitiya kedacholesterol අඩුවෙන්න මොනාදh කන්න , බොන්න හොද ?