Questions හැමදාම ghee කාපුවම cholesterol හැදෙනවද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    dates එක්ක කන්න බැලුවේ ගුණ හින්දා බෝතලයක් ගෙන්න ගෙන.


    105902894.jpg



    ef764a155bd0de2687ec396a1df17d09.jpg
     
    • Like
    Reactions: NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Ghee kiyanne kelinma butter ban.

    1 teaspoon wage nan awulak nathuwa athi. Godak kawoth cholesterol thamai.
     
    • Like
    Reactions: NRTG

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔහොම කාලා නෑ, කෑම වලට නම් දාලා හදලා ගන්නවා ghee, butter ghee නිකන් ලැබෙනවා ජොබ් එක කරන තැන හැමෝම වගේ කනවා එක නිසා. බත් වලට කරි වලට නම් දාල කනවා ඕනි තරම්. කිසි අවුලක් නෑ මේ වෙනකං නම්.

    දූපතේ හොඳ පිරිසිඳු ghee ගන්න තියනවාද?
     
    Last edited:

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගොඩක් කට්ටිය ඔහොම කනවා නේද
    මොන දේ කෑවත් වැඩක් තියනවාද මචං ඒ කන පුද්ගලයා non active පිංගුත්තර life style එකක් ගෙනියන එකෙක් නම්?

    කෑම විතරක්ම නෙමෙයි active life style එකත් හැදෙන්න ඕනි නිරෝගී වෙන්න නම්.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අවුලක් නැතිව ඇති. දවසට ඉඳි එකක් හෝ දෙකයිනෙ. බෝතලේම කනව නෙමේනෙ.
    ඉන්දියන් උන් කන්නෙ ඔහොම නෙමේ.
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    dates එක්ක කන්න බැලුවේ ගුණ හින්දා බෝතලයක් ගෙන්න ගෙන.


    105902894.jpg



    ef764a155bd0de2687ec396a1df17d09.jpg

    තමන්ට අවශ්‍ය ප්‍රමාණය තේරුම් අරන් කන්න.. ඇයි තමන් කන්නේ? ඇයි මට මේක ඕනා කියලා.
    ඩේලි ඕක කන්න තරම් ඕක අවශ්‍යතාවක් පෙන්නේ නැ.

    සමහරු කියලා තියනවා උඩ ඉන්දියන් එවුන් කනවා, අරු කනවා මු කනවා කියලා. ඕවා ඇත්තටම ආදාල නැ. ඒක ඒක ජාතින් වලට පූල් එක වෙනස්. ජාන වලින් නෛසර්ගිකව එන ස්ත්‍රෙන්ත් හා වික්නස් තියනවා. ඒ නිසා අනිත් අය එක්ක තියා, එහාගෙදර එකා එක්කවත් සසදන්න එන එක විහිලුවක්.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    මොන දේ කෑවත් වැඩක් තියනවාද මචං ඒ කන පුද්ගලයා non active පිංගුත්තර life style එකක් ගෙනියන එකෙක් නම්?

    කෑම විතරක්ම නෙමෙයි active life style එකත් හැදෙන්න ඕනි නිරෝගී වෙන්න නම්.
    ඒකනම් සහතික ඇත්ත මචන්
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,791
    113
    Kandy
    මම විඩියෝ එකක දැක්කා දකුනු ආසියානු කලාපයේ අයට බටහිර රට වල අය වගේ නෙවේ දිනපතා අයිස්ක්‍රීම් 500ml වගේ කාපුවාම දියවැඩියාව පුර්ව රෝග ලක්ශන එනවා නමුත් බටහිර රටවල ජාන නිසා එහෙම වෙන්නේ නෑ කියලා
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,791
    113
    Kandy
    මහත් වෙන්න නම් තෙල් වලින් සීනි වලින් පිටි වලින් මහත් වෙන්න එපා එක්සසයිස් කරන්න ජිම් එකකට යන්න ඒ ගමන් හොද සප්ලිමන්ට් එකක් ගන්න.

    cholesterol අඩුවෙන්න මොනාද කන්න , බොන්න හොද ?

    කරපින්චා ගොරකා
    බෙහෙත් කඩ වල ගොරපිංචා කියලා මොකක්ද එකක් තියේ තව නාවින්නේ අයුර්වේද එකෙන් ගහන මේද හර්නී කියලා පෙති තියේ.එක්සසයිස් කරන්න වාඩි වෙලා ඉන්නකොට තමා ට්‍රයිලිසරයිඩ් කොලෙස්ටරෝල් එන්නේ
    ------ Post added on Apr 12, 2024 at 11:22 PM
     
    • Wow
    Reactions: saja