Sirawatamauta gahapu eka thama lokuma sathuta![]()
Sirawatamauta gahapu eka thama lokuma sathuta![]()
This aged well!බලපන්කො දැන් ජඩේජයි ඩුබෙයි ගහන කැත. උන්ගෙ ඒම් එක තියෙන්නෙ ලොවෙත් මැච් එක දිනන එක නෙවෙයි දෝනියට ගහන්න සෙට් වෙන්නෙ නැති වෙන්න විකට් එක බේරගෙන එක දාන එක. දෝණි මේ සීසන් එකේ ඇවිල්ලා ඉන්නෙම කීප් කරන්නයි කැප්ටන් කම කරන්නයි ගයික්වාඩ් නමට කැපා උනාට. බැට් කරන්න පොරට නොයෙන විදිහට වැඩ කරන එක තමා CSK එකේ ප්ලෑන් C එක. බැට් කරනකොට මුලින්ම මැච් එක දිනන්න ප්ලෑන් A ඒකට කෙලවුනොත් දිනන්න ගහන ප්ලෑන් B එක ඒකටත් කෙලවෙලා දිනන්නත් අමාරු වෙලා විකටුත් වැටුනොත් CSK එකේ ප්ලෑන් C එක තමා දෝණිට බැට් කරන්න එන්න බැරිවෙන්න එක දදා විකට් එක බේරගන්න එක. එක්කෝ මුන් බයයි දෝණියා ඇවිල්ලා වයස එක්ක ගහගන්න බැරුන නෝන්ඩි උනොත් අවුල් නෙහ් කියලා? වයසයිනං බැට් කරලා නෝන්ඩි වෙයි කියලා බයනං එක්කෝ රෙස්පා පිට රිටය වෙන්න ඕන ෆීල්ඩ් කරනකොට ඇක්ටින් කැපා+ කීපර් වෙන්න ඕන නං ඒත් කමක්නෑ ඒක කරලා රෙස්පෙක්ට් පිට impact player එකෙන් වෙන එකෙක් ගෙන්නලා යන්න ඕන
උන් දෙන්න ලකුණු ගැහුවට වැඩක් නෑ . 160ක් වගේ උපරිම SR එන්නේ උන්ගෙන්.faf karayatai kholiyatai thama bowl krala wicket gnda wenne![]()
me para anthima thama.kholi padayath gahanne uge lakunu walatane.adath 250+ yai wageඋන් දෙන්න ලකුණු ගැහුවට වැඩක් නෑ . 160ක් වගේ උපරිම SR එන්නේ උන්ගෙන්.

ඇයි යකෝ අපි 260ක් ගැහුවේpissu gahillak ne.ape un kawada gahaida ohoma
දැන් ඉන්න උන්ට ඊට වඩා ගහන්න පුලුවන් බන් හරිය වැදුනොත්ee parana unne. dan inna un![]()
ඔව් ඔව් 120 ටත් අඩු strike rate තියාගෙන ඉන්න එකෙක් open කරද්දි 260 දෙපාරකට තමා ගහන්න වෙන්නෙ.දැන් ඉන්න උන්ට ඊට වඩා ගහන්න පුලුවන් බන් හරිය වැදුනොත්