කවුද පැතුම ද ??ඔව් ඔව් 120 ටත් අඩු strike rate තියාගෙන ඉන්න එකෙක් open කරද්දි 260 දෙපාරකට තමා ගහන්න වෙන්නෙ.
ලංකාවෙයි බංගලින්ගෙයි තමා T20 වල අඩුම strike rate තියෙන උන් ඉන්නෙ
යකෝ ඌ 200 ගහපු විදිය මතක නැද්ද ?
කවුද පැතුම ද ??ඔව් ඔව් 120 ටත් අඩු strike rate තියාගෙන ඉන්න එකෙක් open කරද්දි 260 දෙපාරකට තමා ගහන්න වෙන්නෙ.
ලංකාවෙයි බංගලින්ගෙයි තමා T20 වල අඩුම strike rate තියෙන උන් ඉන්නෙ
ලොන්ත රටකට නේ කෙලියේ.ඇයි යකෝ අපි 260ක් ගැහුවේ
එක inning එකකින් කියන්න බෑනෙ.කවුද පැතුම ද ??
යකෝ ඌ 200 ගහපු විදිය මතක නැද්ද ?
ඌ හොදයි බන්. ඌ ට පාරවල් තියනව . අසලංකයත් හොදයි.එක inning එකකින් කියන්න බෑනෙ.
ඌ T20 ගහන විදිය අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඇෆ්ගන් කාරයන්ට ( ඒකෙත් හොදම bowler දෙන්න නැතුව ) තලා ගත්ත ඒව ඇරෙන්න ගහපු හොද inning 3 ක් ඇති උපරිම.
U pahugiya tike fail neh gahuwema na. Dan mun kohomath paradaimaxwell karayth inda thibbe
යක්ක පුත්තුන්ට ඔහොම හයිවේ එක්ක් සෙට් උනොත් මොනවා කර ගනීද බංඕවර් 4ට මුන් 56ක් ගහල.. ඒත් මදි rate එක.![]()
නෙලාගෙන නෙලාගෙන යයි..යක්ක පුත්තුන්ට ඔහොම හයිවේ එක්ක් සෙට් උනොත් මොනවා කර ගනීද බං![]()
Pathuma issr wagay newai bn dan aggressive ghnw bnඌ හොදයි බන්. ඌ ට පාරවල් තියනව . අසලංකයත් හොදයි.
මේ RCB එකේ මොක්කුද බන් බෝල් කරන්න ඉන්න උන්. මෙලෝ රහක් නැති උන්ව අරන් තියෙන්නේ.
250 nothing ne me para. bole udamaiMewa pissu hadena match bn![]()

Sirawatama. Supiri match tika. Sure pita dinannanan 250+ gahannama ona250 nothing ne me para. bole udamai![]()
200ta ehanan gahanne naමේවගෙ පිච් වල අපේ ලොන්තයො ගැහුවොත් කීයක් ගහයිද?

ipl eke indian un toss fix karala anna athe maattu. match refree ge idanma.narine karayath palanawane
gahuwa
------ Post added on Apr 16, 2024 at 11:48 PM