Indian Premier League - 2024 🏏🏆

මෙවර කුසලානය කාටද?

  • Chennai Super Kings

    Votes: 20 34.5%
  • Delhi Capitals

    Votes: 0 0.0%
  • Gujarat Titans

    Votes: 4 6.9%
  • Kolkata Knight Riders

    Votes: 1 1.7%
  • Lucknow Super Giants

    Votes: 1 1.7%
  • Mumbai Indians

    Votes: 14 24.1%
  • Punjab Kings

    Votes: 3 5.2%
  • Rajasthan Royals

    Votes: 1 1.7%
  • Royal Challengers Bengaluru

    Votes: 8 13.8%
  • Sunrisers Hyderabad

    Votes: 6 10.3%

  • Total voters
    58
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,662
    165,132
    113
    එකමත් එක රටක
    ඔව් ඔව් 120 ටත් අඩු strike rate තියාගෙන ඉන්න එකෙක් open කරද්දි 260 දෙපාරකට තමා ගහන්න වෙන්නෙ.

    ලංකාවෙයි බංගලින්ගෙයි තමා T20 වල අඩුම strike rate තියෙන උන් ඉන්නෙ
    කවුද පැතුම ද ??
    යකෝ ඌ 200 ගහපු විදිය මතක නැද්ද ?
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    කවුද පැතුම ද ??
    යකෝ ඌ 200 ගහපු විදිය මතක නැද්ද ?
    එක inning එකකින් කියන්න බෑනෙ.
    ඌ T20 ගහන විදිය අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඇෆ්ගන් කාරයන්ට ( ඒකෙත් හොදම bowler දෙන්න නැතුව ) තලා ගත්ත ඒව ඇරෙන්න ගහපු හොද inning 3 ක් ඇති උපරිම.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,662
    165,132
    113
    එකමත් එක රටක
    එක inning එකකින් කියන්න බෑනෙ.
    ඌ T20 ගහන විදිය අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඇෆ්ගන් කාරයන්ට ( ඒකෙත් හොදම bowler දෙන්න නැතුව ) තලා ගත්ත ඒව ඇරෙන්න ගහපු හොද inning 3 ක් ඇති උපරිම.
    ඌ හොදයි බන්. ඌ ට පාරවල් තියනව . අසලංකයත් හොදයි.

    මේ RCB එකේ මොක්කුද බන් බෝල් කරන්න ඉන්න උන්. මෙලෝ රහක් නැති උන්ව අරන් තියෙන්නේ.
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ඕවර් 4ට මුන් 56ක් ගහල.. ඒත් මදි rate එක. :rofl:
    යක්ක පුත්තුන්ට ඔහොම හයිවේ එක්ක් සෙට් උනොත් මොනවා කර ගනීද බං 😂
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ඌ හොදයි බන්. ඌ ට පාරවල් තියනව . අසලංකයත් හොදයි.

    මේ RCB එකේ මොක්කුද බන් බෝල් කරන්න ඉන්න උන්. මෙලෝ රහක් නැති උන්ව අරන් තියෙන්නේ.
    Pathuma issr wagay newai bn dan aggressive ghnw bn
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,810
    113
    මේවගෙ පිච් වල අපේ ලොන්තයො ගැහුවොත් කීයක් ගහයිද?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,810
    113
    මේපාර SRH උන් එක මැච් එකක හරි 300 ගහයි කියල හිතෙන්නෙ මට විතරද?
     
    • Like
    Reactions: Ysa Karu