කොහොම උනත් පවු කියලා හිතුනා බං 🥴

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    4JxnDUR.png
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    එක බල්ලෙක් ඇත්තටම හපනවා. අනිත් බල්ලනම් සෙල්ලමට වටේ කැරකෙන්නෙ.
     
    • Haha
    Reactions: Kalegana and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ape gedara inne german sheperd wal ballek ekka cross wechcha ekekui wal ballekui.
    Mn thawa rotek genawa lagadima gedara thappe badina gaman thiynne.

    Ara video eke inne nm pitbul lada koheda
    එකෙක් නම් Pitbul කියලා හොඳටම පේනවා බං අනිත් එකා නම් ක්‍රොස් බඩුවක් වගේ ඌ තමා හොඳටම හපන්නේ දාගෙන .
    දැන් කාලේ හැටියට මේ වගේ බල්ලෙක් හදන එක පාඩු නැහැ බං ගෙදරට ආරක්ෂාවක්
    CCTV තිබ්බා කියලා වැඩක් නැහැ හොරු පනිනවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    මටත් හයි ක්ලාස් බල්ලෝ පෙන්නන්න බෑ. එත් අරූට හොඳ වැඩේ හොරකමේ යනවට.
     
    • Love
    Reactions: 2osama

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    මහ බැංකු හොරුවන්වයි සුනාමි හොරුන්වයි පාස්තු බෝම්බ කාරයොන්වයි ඔය තාප්පෙං පන්නන්න ඇත්නං
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    ලොල් තාප්පෙ උස නැති එකේ බල්ලෝ දෙන්න අල්ලලා තාප්පෙන් එහා පැත්තට විසි කරානම් ඉවරයි නේ. මොලේ නැති නිසානේ හොරකම් කරන්න යන්න ඇත්තේ. :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    • Like
    Reactions: 2osama and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    ඔන බල්ලෙක්ගේ සරෙන්ඩර් වෙන්වා ඌ උස්සල ගත්තම එතකොට ඌගේ හයිය ගන්න බෑ. එක පාරම උස්සලා එහා පැත්තට දාන්න ඔන. හැබැයි එකම අවුල පිට්බුල් උන් බර වැඩී 😆
     
    • Wow
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    මහ බැංකු හොරුවන්වයි සුනාමි හොරුන්වයි පාස්තු බෝම්බ කාරයොන්වයි ඔය තාප්පෙං පන්නන්න ඇත්නං
    ඇයි විජේවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි හොරාකාපු එවුන්🤣
    ID Card හොරු
    බත් මුට්ටි හොරු
     
    • Haha
    Reactions: nalin0001