selet wela naa ban. ara index number ekai last name ekai dob gahanna thiyenne. wadak naameken mokakda kiyanne machan ?
enter karapu details incorrect kiyalada ?
Ausi hodai ban retirement vage unta, gun violence adu hinda, Business or opportunities athin US decades ahead than Ausi.
Entertainment and Film Industry eka vitharak gaththath Ausi hena set ekak innava Hollywood giya Ausi vala opportunities nethi hinda.
Califonia's GDP is 4 Trillion, just one state, Ausi Entire country's Economy is 1.6 Trillion, okath vedi hariyak natural Resource valin, Stable income nemai, Resource iwara vonoth Saudi Arabia vage thamai.
නැත්තං ඉතින් සාමාන්‍ය මනුස්සයෙකුට Ausi දාලා USA යන්න පිස්සුවක් තියෙන්න ඕන.
uba kiyanne samanya minissunta diyunu venna asawak na kiyalada, hema ekatama diyunu venna asawak thiyanava, ekata Ausi vala oppertunities madi kiyala kiyanne.
අර එකක්වත් බහුතර සාමාන්‍ය මනුස්සයන්ට එච්චර වැදගත් දේවල් නෙවෙයිනෙ.
කොච්චර ආර්ථිකේ ලොකු උනත් වැඩක් නෑ. Insurance නැත්තං hospital එකකට වත් ගන්නෙ නෑ. සල්ලි නැත්තං කට හොල්ලන්නෙත් නෑ කියලනේ අපි අහල තියෙන්නෙ. Gun violence, racism, bullying වගේ දේවල් හැමදාම ඇහෙනවා. දුප්පත්, පෝසත් බෙදීම වැඩියි. ඒ නිසාම නීතියත් සමාන නෑ වගේ පේනවා අනිත් දියුණු රටවල් වලට සාපේක්ෂව. ලෝකෙටම වදයක් වෙච්ච ජරාම රටක්.
ඉතින් එහෙව් රටක් කොහොමත් ඉන්න සුදුසු රටක් නෙවෙයි ඔසී වලට සාපේක්ෂව.![]()
uba kiyanne samanya minissunta diyunu venna asawak na kiyalada, hema ekatama diyunu venna asawak thiyanava, ekata Ausi vala oppertunities madi kiyala kiyanne.
That is Capitalism, Free Education or Heath ona nam ithin Communist Country eka kata yanna ona. Capitalist country ekata ghilla Communism illa la hari yanavada. nethnam ubata ona hinda Communist venna oneda.
USA gava Money and Power dekama thiyana hinda un bully karagena inna, oya power ekata China or Russia awath ochchcara thama, Ausi economically powerful na, just 1.6 trillion economy, un World bully karanna giyoth unta puken thama yanna venna.
Opportunities vitharak nemai Freedom uth na, mata mathaka vidiyata 2010 abbywinter.com owner va arrest karala production company ekama sealed karala, porn produce kara kiyala, oya vage Prudest country ekak thamai oka. okata vada Saudi hodai den.ඔපචුනිටීස් ඕන කට්ටිය එහේ යයි. අවුලක් නෑ![]()
un follow karanne mix of capitalism, US vage fully Capitalism nemai.උබ වැරදි පැත්තෙන්නෙ අල්ලන් ඉන්නෙ. Capitalism තමයි මෙහෙත් තියෙන්නෙ. හැබැයි US වල වගේ පට්ට ජරාවක් නෙවෙයි. Insurance නෑ කියලා හොස්පිටල් එකට ගන්නෙ නැතුව ඉන්නෙ නෑ බෙහෙත් නොකර ඉන්නෙ නෑ. අන්න ඒ වගේ අර උඩ කියපු ලිස්ට් එක ආයෙ කියන්න බෑ. උබට ඕන එකක් හිතාගනින්.
මීට වඩා හොඳ රටවලුත් තියෙනවා. මම මෙි කම්පෙයා කරන්නෙ US and Ausi විතරයි.
kawru vunath power eka thibboth Bully karanava thamai, Indiava lankavata kochcara karala thiyanavada, China Philippine valata karanne, Russia Ukraine valata kranne, onema ekek ohoma thama power eka avama.වර්ල්ඩ් බුලි කරන්න යන්න ඕන නෑ කවුරුවත්. එහෙම කරන එකත් වැරදියි. අපිට එහෙම රටවල් ලොකුත් නෑ උබලට ලොකු උනාට
ඉතින් උබට USA යන්න ඕන නං යන්න. වෙන කවුරු ගියත් මට කමක් නෑ.![]()
Diyunuwa ath widinna hodai. Mage ipad eka US walin gennuwe yaluwek athe. Eka u order karala hawasa the ekak beela athe parak gahala iwara weddi gedetta delivered. E wage dewal experience karanna kalayak jeewath wenna hodai. Long term hariyanne na
අර එකක්වත් බහුතර සාමාන්‍ය මනුස්සයන්ට එච්චර වැදගත් දේවල් නෙවෙයිනෙ.
කොච්චර ආර්ථිකේ ලොකු උනත් වැඩක් නෑ. Insurance නැත්තං hospital එකකට වත් ගන්නෙ නෑ. සල්ලි නැත්තං කට හොල්ලන්නෙත් නෑ කියලනේ අපි අහල තියෙන්නෙ. Gun violence, racism, bullying වගේ දේවල් හැමදාම ඇහෙනවා. දුප්පත්, පෝසත් බෙදීම වැඩියි. ඒ නිසාම නීතියත් සමාන නෑ වගේ පේනවා අනිත් දියුණු රටවල් වලට සාපේක්ෂව. ලෝකෙටම වදයක් වෙච්ච ජරාම රටක්.
ඉතින් එහෙව් රටක් කොහොමත් ඉන්න සුදුසු රටක් නෙවෙයි ඔසී වලට සාපේක්ෂව.![]()
nakiyonta wadak naDiyunuwa ath widinna hodai. Mage ipad eka US walin gennuwe yaluwek athe. Eka u order karala hawasa the ekak beela athe parak gahala iwara weddi gedetta delivered. E wage dewal experience karanna kalayak jeewath wenna hodai. Long term hariyanne na
try again. It's a lotteryselet wela naa ban. ara index number ekai last name ekai dob gahanna thiyenne. wadak naa
කැමති එකෙක් ඉන්නවා නම් කියපන් මම නිකන් දෙනවා ටිකට් එක.menna mehe waren ausi wage 1 million one na geyak dorak ganna. apartment wala higanna wage inna one na. 200,000$ idan gewal tynawaදෙනවා මචන්. ඇයි?
USA PR ආවොත් එකෙන් USA ට්‍රැවල් කරනවා. විසිට් වීස එකට වැඩිය අඩු කොස්ට් එකක් යයි. ඊට වඩා බෙනිෆිට් වැඩියි restrictions අඩුයිනෙ. 🫢
නැත්තං ඉතින් සාමාන්‍ය මනුස්සයෙකුට Ausi දාලා USA යන්න පිස්සුවක් තියෙන්න ඕන.
menna mehe waren ausi wage 1 million one na geyak dorak ganna. apartment wala higanna wage inna one na. 200,000$ idan gewal tynawa![]()

wfh remote unta nm durin awlk na, anith office ena un dote idan enna wenwane. anika salary adu blpnko gedrata gewaama wena mukuth krna salli na, owa itin godak un kiyane na ausi idan ragana set ekk innawa. adugane awruddata sarayak lankwata yanna salli na.Gewal nan meheta wada hodai, gananuth aduwata ganna puluwan wage tama.
Oya overrated ganan deela Sydney, Melbourne kittuwa api nan ganne na habai![]()
නොදකින් පොන්නයා ඕසි ඉදගෙන American Green Card එකට දානවාමගේ එක යාලුවෙක් දාපු පළවෙනි පාරම ඇදුණා. දැන් ඌ එහේ ඉන්නෙ.
අපි ඇතුලුව අනිත් අය ගොඩක් අවුරුදු ගානක් දැම්මා. ආවෙ නෑ
එහෙම තමා ඉතින් ලොතරැයි![]()
නොදකින් පොන්නයා ඕසි ඉදගෙන American Green Card එකට දානවා![]()
නොදකින් ගොටුකොළ පොන්නයාNew Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට
මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්