DV Lottery 2025 - Green Card is open now

shenat

Well-known member
  • May 13, 2007
    58,049
    86,242
    113
    ආශ්චර්යමත් රටක
    Ausi hodai ban retirement vage unta, gun violence adu hinda, Business or opportunities athin US decades ahead than Ausi.

    Entertainment and Film Industry eka vitharak gaththath Ausi hena set ekak innava Hollywood giya Ausi vala opportunities nethi hinda.

    Califonia's GDP is 4 Trillion, just one state, Ausi Entire country's Economy is 1.6 Trillion, okath vedi hariyak natural Resource valin, Stable income nemai, Resource iwara vonoth Saudi Arabia vage thamai.

    👇🏼👇🏼

    නැත්තං ඉතින් සාමාන්‍ය මනුස්සයෙකුට Ausi දාලා USA යන්න පිස්සුවක් තියෙන්න ඕන.

    අර එකක්වත් බහුතර සාමාන්‍ය මනුස්සයන්ට එච්චර වැදගත් දේවල් නෙවෙයිනෙ.

    කොච්චර ආර්ථිකේ ලොකු උනත් වැඩක් නෑ. Insurance නැත්තං hospital එකකට වත් ගන්නෙ නෑ. සල්ලි නැත්තං කට හොල්ලන්නෙත් නෑ කියලනේ අපි අහල තියෙන්නෙ. Gun violence, racism, bullying වගේ දේවල් හැමදාම ඇහෙනවා. දුප්පත්, පෝසත් බෙදීම වැඩියි. ඒ නිසාම නීතියත් සමාන නෑ වගේ පේනවා අනිත් දියුණු රටවල් වලට සාපේක්ෂව. ලෝකෙටම වදයක් වෙච්ච ජරාම රටක්.

    ඉතින් එහෙව් රටක් කොහොමත් ඉන්න සුදුසු රටක් නෙවෙයි ඔසී වලට සාපේක්ෂව. 😊
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    uba kiyanne samanya minissunta diyunu venna asawak na kiyalada, hema ekatama diyunu venna asawak thiyanava, ekata Ausi vala oppertunities madi kiyala kiyanne.

    That is Capitalism, Free Education or Heath ona nam ithin Communist Country eka kata yanna ona. Capitalist country ekata ghilla Communism illa la hari yanavada. nethnam ubata ona hinda Communist venna oneda.

    USA gava Money and Power dekama thiyana hinda un bully karagena inna, oya power ekata China or Russia awath ochchcara thama, Ausi economically powerful na, just 1.6 trillion economy, un World bully karanna giyoth unta puken thama yanna venna.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,049
    86,242
    113
    ආශ්චර්යමත් රටක
    uba kiyanne samanya minissunta diyunu venna asawak na kiyalada, hema ekatama diyunu venna asawak thiyanava, ekata Ausi vala oppertunities madi kiyala kiyanne.

    ඔපචුනිටීස් ඕන කට්ටිය එහේ යයි. අවුලක් නෑ 👍

    That is Capitalism, Free Education or Heath ona nam ithin Communist Country eka kata yanna ona. Capitalist country ekata ghilla Communism illa la hari yanavada. nethnam ubata ona hinda Communist venna oneda.

    උබ වැරදි පැත්තෙන්නෙ අල්ලන් ඉන්නෙ. Capitalism තමයි මෙහෙත් තියෙන්නෙ. හැබැයි US වල වගේ පට්ට ජරාවක් නෙවෙයි. Insurance නෑ කියලා හොස්පිටල් එකට ගන්නෙ නැතුව ඉන්නෙ නෑ බෙහෙත් නොකර ඉන්නෙ නෑ. අන්න ඒ වගේ අර උඩ කියපු ලිස්ට් එක ආයෙ කියන්න බෑ. උබට ඕන එකක් හිතාගනින්.

    මීට වඩා හොඳ රටවලුත් තියෙනවා. මම මෙි කම්පෙයා කරන්නෙ US and Ausi විතරයි.

    USA gava Money and Power dekama thiyana hinda un bully karagena inna, oya power ekata China or Russia awath ochchcara thama, Ausi economically powerful na, just 1.6 trillion economy, un World bully karanna giyoth unta puken thama yanna venna.

    වර්ල්ඩ් බුලි කරන්න යන්න ඕන නෑ කවුරුවත්. එහෙම කරන එකත් වැරදියි. අපිට එහෙම රටවල් ලොකුත් නෑ උබලට ලොකු උනාට 😂

    ඉතින් උබට USA යන්න ඕන නං යන්න. වෙන කවුරු ගියත් මට කමක් නෑ. 👍
     
    nnp327

    Well-known member
  • Apr 10, 2011
    573
    455
    63
    491 ekak thiyagena Aussie kale idan dena talk 😂😂😂 Australia witharak giyapu un hithan inne eka tama rata kiyala. Salary compare karala balapan
     
    • Love
    Reactions: asrock101

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ඔපචුනිටීස් ඕන කට්ටිය එහේ යයි. අවුලක් නෑ 👍
    Opportunities vitharak nemai Freedom uth na, mata mathaka vidiyata 2010 abbywinter.com owner va arrest karala production company ekama sealed karala, porn produce kara kiyala, oya vage Prudest country ekak thamai oka. okata vada Saudi hodai den.

    https://avn.com/business/articles/technology/australian-police-raid-abby-winters-g-media-346010.html

    උබ වැරදි පැත්තෙන්නෙ අල්ලන් ඉන්නෙ. Capitalism තමයි මෙහෙත් තියෙන්නෙ. හැබැයි US වල වගේ පට්ට ජරාවක් නෙවෙයි. Insurance නෑ කියලා හොස්පිටල් එකට ගන්නෙ නැතුව ඉන්නෙ නෑ බෙහෙත් නොකර ඉන්නෙ නෑ. අන්න ඒ වගේ අර උඩ කියපු ලිස්ට් එක ආයෙ කියන්න බෑ. උබට ඕන එකක් හිතාගනින්.

    මීට වඩා හොඳ රටවලුත් තියෙනවා. මම මෙි කම්පෙයා කරන්නෙ US and Ausi විතරයි.
    un follow karanne mix of capitalism, US vage fully Capitalism nemai.

    වර්ල්ඩ් බුලි කරන්න යන්න ඕන නෑ කවුරුවත්. එහෙම කරන එකත් වැරදියි. අපිට එහෙම රටවල් ලොකුත් නෑ උබලට ලොකු උනාට 😂

    ඉතින් උබට USA යන්න ඕන නං යන්න. වෙන කවුරු ගියත් මට කමක් නෑ. 👍
    kawru vunath power eka thibboth Bully karanava thamai, Indiava lankavata kochcara karala thiyanavada, China Philippine valata karanne, Russia Ukraine valata kranne, onema ekek ohoma thama power eka avama.
     
    nnp327

    Well-known member
  • Apr 10, 2011
    573
    455
    63
    point ekak thiyenawa machan samanya minissu ganane kiyanne. cleanak gahla inna unta hamba karanna puluwan sapekshawa wadiyen australia.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    👇🏼👇🏼

    අර එකක්වත් බහුතර සාමාන්‍ය මනුස්සයන්ට එච්චර වැදගත් දේවල් නෙවෙයිනෙ.

    කොච්චර ආර්ථිකේ ලොකු උනත් වැඩක් නෑ. Insurance නැත්තං hospital එකකට වත් ගන්නෙ නෑ. සල්ලි නැත්තං කට හොල්ලන්නෙත් නෑ කියලනේ අපි අහල තියෙන්නෙ. Gun violence, racism, bullying වගේ දේවල් හැමදාම ඇහෙනවා. දුප්පත්, පෝසත් බෙදීම වැඩියි. ඒ නිසාම නීතියත් සමාන නෑ වගේ පේනවා අනිත් දියුණු රටවල් වලට සාපේක්ෂව. ලෝකෙටම වදයක් වෙච්ච ජරාම රටක්.

    ඉතින් එහෙව් රටක් කොහොමත් ඉන්න සුදුසු රටක් නෙවෙයි ඔසී වලට සාපේක්ෂව. 😊
    Diyunuwa ath widinna hodai. Mage ipad eka US walin gennuwe yaluwek athe. Eka u order karala hawasa the ekak beela athe parak gahala iwara weddi gedetta delivered. E wage dewal experience karanna kalayak jeewath wenna hodai. Long term hariyanne na
     
    nnp327

    Well-known member
  • Apr 10, 2011
    573
    455
    63
    Diyunuwa ath widinna hodai. Mage ipad eka US walin gennuwe yaluwek athe. Eka u order karala hawasa the ekak beela athe parak gahala iwara weddi gedetta delivered. E wage dewal experience karanna kalayak jeewath wenna hodai. Long term hariyanne na
    nakiyonta wadak na
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,839
    1
    100,253
    113
    33
    Kalutara
    අඩෝ මට ඇදිලා... වෙලාව කියන්නේ මැසිමේ අවුල නිසා යන්න වෙන්නේ නෑ මට. :( කැමති එකෙක් ඉන්නවා නම් කියපන් මම නිකන් දෙනවා ටිකට් එක.
     
    • Haha
    Reactions: Asmodeus and 2osama

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    දෙනවා මචන්. ඇයි?

    USA PR ආවොත් එකෙන් USA ට්‍රැවල් කරනවා. විසිට් වීස එකට වැඩිය අඩු කොස්ට් එකක් යයි. ඊට වඩා බෙනිෆිට් වැඩියි restrictions අඩුයිනෙ. 🫢

    නැත්තං ඉතින් සාමාන්‍ය මනුස්සයෙකුට Ausi දාලා USA යන්න පිස්සුවක් තියෙන්න ඕන.
    menna mehe waren ausi wage 1 million one na geyak dorak ganna. apartment wala higanna wage inna one na. 200,000$ idan gewal tynawa 😃

    me blpnko https://www.zillow.com/homedetails/...ssage&utm_medium=referral&utm_source=txtshare
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    Gewal nan meheta wada hodai, gananuth aduwata ganna puluwan wage tama. :(
    Oya overrated ganan deela Sydney, Melbourne kittuwa api nan ganne na habai 😛
    wfh remote unta nm durin awlk na, anith office ena un dote idan enna wenwane. anika salary adu blpnko gedrata gewaama wena mukuth krna salli na, owa itin godak un kiyane na ausi idan ragana set ekk innawa. adugane awruddata sarayak lankwata yanna salli na. 🤷‍♂️
     
    • Like
    Reactions: asrock101

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,551
    113
    මාලඹේ
    මගේ එක යාලුවෙක් දාපු පළවෙනි පාරම ඇදුණා. දැන් ඌ එහේ ඉන්නෙ.
    අපි ඇතුලුව අනිත් අය ගොඩක් අවුරුදු ගානක් දැම්මා. ආවෙ නෑ

    එහෙම තමා ඉතින් ලොතරැයි 😁
    නොදකින් පොන්නයා ඕසි ඉදගෙන American Green Card එකට දානවා🤣🤣🤣🤣🤦🤦
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    නොදකින් පොන්නයා ඕසි ඉදගෙන American Green Card එකට දානවා🤣🤣🤣🤣🤦🤦
    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට🤣
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
    නොදකින් ගොටුකොළ පොන්නයා😆 මැදමුලනේ ගූ වලේ ඉදගෙන නිව්සීලන්ඩ් පනින්න දගලනවා😆 අන්තිමට මිල් රෝයි පෙරේරට සල්ලිත් දීලා පුකත් දීලා හිගන වේසිගේ පුතා😆

    qaGEFDO.jpeg