ත්‍රිපෝශ

blue_in_rio

Well-known member
  • ගිය සතියේ පොඩි දෙන්නා අරන් ක්ලීනික් ගිය වෙලාවේ ත්‍රිපෝශ දීලා තිබ්බා. ස්ටොක් ඉවරකරගන්නද කොහෙද බර හරියට තිබිලත් පැකට් හතරක්ම දීලා. හැබැයි ළමයින්ට දෙන්න එපා කියලා අර පිළිකා කාරක සීන් එක නිසා.(අපි කෑවට ලොකු අවුලක් නෑ, ළමයින්ට බලපෑම වැඩියි කියලා කියන්නේ) කොහොම හරි ඉතින් මාත් ආසාවට පොඩි උන්ට හොරෙන් ටිකක් හදාගෙන කෑවා. යකෝ මෙලෝම රහක් නෑ. පිළිකා කාරකත් තියෙද්දි අඩු ගානේ රසවත් තිබියන්. එහෙමත් නෑ.මේ මළජරාව කන්නේ මොකටද කියලා විසික් කරලා දැම්මා.ඉතුරු ඔක්කොමත් කුණුවලට දාන්න හිතන් ඉන්නේ.උබලට කියන්න බන්, 2019 විතර මට මතකයි නංගිගේ පුතාට ත්‍රිපෝශ හම්බෙලා අපි කනවා, පට්ට කොලිටි. අපේ ළමයින්ට උනත් 2021 වගේ හම්බුනු ඒවත් අවුලක්ම නෑ. දැන් තියෙන්නේ මල ජරාවනේ. පොඩි දරුවන්ගේ අතිරේක පෝශණ ආහාර වේලටත් පිළිකාකාරකයි, මෙහෙම රස නැති මල ජරාවයි දෙනවා නම් මේ රටේ ඉතුරු ඒවා ගැන කුමන කතාද බන්. :(:(
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,907
    1
    15,633
    113
    බර සීන් නැ නෙහ් දැන්
    හැමොටම දෙනවා...

    කාලෙකට නැති වෙනො..
     
    • Sad
    Reactions: blue_in_rio

    blue_in_rio

    Well-known member
  • බර සීන් නැ නෙහ් දැන්
    හැමොටම දෙනවා...

    කාලෙකට නැති වෙනො..
    ehema thamai ban godak wenne, unta hithunama thamai denne

    owa lawata badala ganna oni ban. pol dala seeni dala hadapuwama rasai
    polui, seeni dala thamayi ban hadanne. badinne nam ne ithin
    ------ Post added on May 10, 2024 at 10:11 AM
     
    • Like
    Reactions: luk3r

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    කොම්පැණි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න - නන්ද සීනි රාජපස්ස

    gotabaya-mahinda-rajapaksa.gif
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ගිය සතියේ පොඩි දෙන්නා අරන් ක්ලීනික් ගිය වෙලාවේ ත්‍රිපෝශ දීලා තිබ්බා. ස්ටොක් ඉවරකරගන්නද කොහෙද බර හරියට තිබිලත් පැකට් හතරක්ම දීලා. හැබැයි ළමයින්ට දෙන්න එපා කියලා අර පිළිකා කාරක සීන් එක නිසා.(අපි කෑවට ලොකු අවුලක් නෑ, ළමයින්ට බලපෑම වැඩියි කියලා කියන්නේ) කොහොම හරි ඉතින් මාත් ආසාවට පොඩි උන්ට හොරෙන් ටිකක් හදාගෙන කෑවා. යකෝ මෙලෝම රහක් නෑ. පිළිකා කාරකත් තියෙද්දි අඩු ගානේ රසවත් තිබියන්. එහෙමත් නෑ.මේ මළජරාව කන්නේ මොකටද කියලා විසික් කරලා දැම්මා.ඉතුරු ඔක්කොමත් කුණුවලට දාන්න හිතන් ඉන්නේ.උබලට කියන්න බන්, 2019 විතර මට මතකයි නංගිගේ පුතාට ත්‍රිපෝශ හම්බෙලා අපි කනවා, පට්ට කොලිටි. අපේ ළමයින්ට උනත් 2021 වගේ හම්බුනු ඒවත් අවුලක්ම නෑ. දැන් තියෙන්නේ මල ජරාවනේ. පොඩි දරුවන්ගේ අතිරේක පෝශණ ආහාර වේලටත් පිළිකාකාරකයි, මෙහෙම රස නැති මල ජරාවයි දෙනවා නම් මේ රටේ ඉතුරු ඒවා ගැන කුමන කතාද බන්. :(:(
    yeah true, that samaposha thing still better machan
     
    • Sad
    Reactions: blue_in_rio

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ආන්ඩුවෙන් පිනට දෙන හු@#වල් බල්ලෙක්ටවත් කනන් දෙන්න හොඳ නෑ ගූ ජරාව. එකපාරක් පොශන මල්ලක් කියල එක්ක පනුවො ඉඳල සීන් එකක් ගියා නේද ගොඩක් කල්.
     
    • Sad
    Reactions: blue_in_rio

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    ඔය තැඹිලි පාට එක දෙන්නෙ ලමයින්ට, ඒකත් බර අඩු නම්. දැන් රස නම් මොකද දන්නෙ නෑ. හතරක්ම දුන්නා කියන්නෙ බර සැහෙන්න අඩු ඇති. ඉතින් ළමයින්ට කන්න හොඳ නැත්නම් දෙන්නෙ නෑනේ. අපි ඒක කාලා රස නෑ කියලා වැඩක් නෑ. මොකද අපිට කන්න නෙවෙයි ලමයින්ට කන්නනේ දෙන්නේ. එතකොට ඒ රසකට හදලා ඇත්තේ. අර ටෙලි නාට්‍යක නළුවෙකුට මැරිලා වගේ ඉන්න මිනී පෙට්ටියක් ඕන වුනාලු. ඒක අරගෙන දිගා වෙන්න බලද්දි ඇතුළෙන් ඇනයක් ඇනෙනවාලු. ඒකට මුදලාලිට බැන්නාම මිනිහා කියනවාලු, මීට කලින් නම් එහෙම පැමිණිලි ඇවිල්ලා නෑ කියලා. මෙතනත් ඒකම තමා.
     

    blue_in_rio

    Well-known member
  • ade triposha avillada
    aran balahanko.aasa hithei

    ඔය තැඹිලි පාට එක දෙන්නෙ ලමයින්ට, ඒකත් බර අඩු නම්. දැන් රස නම් මොකද දන්නෙ නෑ. හතරක්ම දුන්නා කියන්නෙ බර සැහෙන්න අඩු ඇති. ඉතින් ළමයින්ට කන්න හොඳ නැත්නම් දෙන්නෙ නෑනේ. අපි ඒක කාලා රස නෑ කියලා වැඩක් නෑ. මොකද අපිට කන්න නෙවෙයි ලමයින්ට කන්නනේ දෙන්නේ. එතකොට ඒ රසකට හදලා ඇත්තේ. අර ටෙලි නාට්‍යක නළුවෙකුට මැරිලා වගේ ඉන්න මිනී පෙට්ටියක් ඕන වුනාලු. ඒක අරගෙන දිගා වෙන්න බලද්දි ඇතුළෙන් ඇනයක් ඇනෙනවාලු. ඒකට මුදලාලිට බැන්නාම මිනිහා කියනවාලු, මීට කලින් නම් එහෙම පැමිණිලි ඇවිල්ලා නෑ කියලා. මෙතනත් ඒකම තමා.
    ekane ban sinhalen kiwwe stock iwara karanna kiyala. samahara ammala meetath wediyen illagena giya.
    ------ Post added on May 10, 2024 at 10:26 AM