ත්‍රිපෝශ

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,246
    1
    2,925
    113
    ගිය සතියේ පොඩි දෙන්නා අරන් ක්ලීනික් ගිය වෙලාවේ ත්‍රිපෝශ දීලා තිබ්බා. ස්ටොක් ඉවරකරගන්නද කොහෙද බර හරියට තිබිලත් පැකට් හතරක්ම දීලා. හැබැයි ළමයින්ට දෙන්න එපා කියලා අර පිළිකා කාරක සීන් එක නිසා.(අපි කෑවට ලොකු අවුලක් නෑ, ළමයින්ට බලපෑම වැඩියි කියලා කියන්නේ) කොහොම හරි ඉතින් මාත් ආසාවට පොඩි උන්ට හොරෙන් ටිකක් හදාගෙන කෑවා. යකෝ මෙලෝම රහක් නෑ. පිළිකා කාරකත් තියෙද්දි අඩු ගානේ රසවත් තිබියන්. එහෙමත් නෑ.මේ මළජරාව කන්නේ මොකටද කියලා විසික් කරලා දැම්මා.ඉතුරු ඔක්කොමත් කුණුවලට දාන්න හිතන් ඉන්නේ.උබලට කියන්න බන්, 2019 විතර මට මතකයි නංගිගේ පුතාට ත්‍රිපෝශ හම්බෙලා අපි කනවා, පට්ට කොලිටි. අපේ ළමයින්ට උනත් 2021 වගේ හම්බුනු ඒවත් අවුලක්ම නෑ. දැන් තියෙන්නේ මල ජරාවනේ. පොඩි දරුවන්ගේ අතිරේක පෝශණ ආහාර වේලටත් පිළිකාකාරකයි, මෙහෙම රස නැති මල ජරාවයි දෙනවා නම් මේ රටේ ඉතුරු ඒවා ගැන කුමන කතාද බන්. :(:(
    Gedra Ballek ta hari denna , nattan wena කෙනෙක් ta hari , midwife ta apahu denna
     
    • Sad
    Reactions: blue_in_rio

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    බාල බෙහෙත් ගහලා මිනි මරද්දී.. පනුවෝ ගහපු හාල් බෙදද්දී .. මේවා විතරක් සුපිරි කොලිටි උනොත් තමයි පුදුමේ. තියෙන එකාට නං කියක් හරි තියෙන නිසා alternative දෙයකට යන්න පුළුවන්. ඔය එදාවේල හොයාගන්න දතකන උන්ට ඉතින් වෙන ඔප්ෂන් නෑ ඕක පොඩි එකාට ගිල්ලෝනව ඇරෙන්න.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වර්ග දෙකක් තියෙනවා බං. ලමයින්ට එකක්, අනික pregnant අයට. ඕකෙ එක වර්ගයක් තමයි රස කියන්නේ. ලමයින්ගෙ එක රස නෑ කියන්නේ වගේ මතක.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,806
    40,482
    113
    වර්ග දෙකක් තියෙනවා බං. ලමයින්ට එකක්, අනික pregnant අයට. ඕකෙ එක වර්ගයක් තමයි රස කියන්නේ. ලමයින්ගෙ එක රස නෑ කියන්නේ වගේ මතක.
    අම්මලට හදන එකෙයි රස නැත්තෙ
     
    • Like
    Reactions: U-tag

    blue_in_rio

    Well-known member
  • වර්ග දෙකක් තියෙනවා බං. ලමයින්ට එකක්, අනික pregnant අයට. ඕකෙ එක වර්ගයක් තමයි රස කියන්නේ. ලමයින්ගෙ එක රස නෑ කියන්නේ වගේ මතක.
    ඒක මම දන්නවා බන්. ගර්භනී අයටයි කිරි දෙන අම්මලටයි දෙන එක රසනෑ.ළමයින්ට දෙන එක රසයි.අනික මම ත්‍රිපෝශ, සුපෝශ, සමපෝශ හැම මඟුලක්ම කාලා අත්දැකීම් තියෙන එකෙක්.මට මෙතන කියන්න ඕනි උනේ ත්‍රිපෝශ වල රස ගැන නෙමෙයි. පිළිකාකාරක සීන් එක සහ රටේ පොඩි දරුවට පටන්ම වෙලා තියෙන අසාධාරණේ ගැන. අවුරුදු විස්සෙදි තාත්තා කෙනෙක් වෙච්චි මෙලෝ මලදානයක් දන්නැති එකෙකුට වගේ රිප්ලයි කරන්න එපාලා බන්.. ත්‍රෙඩ් එකේ හරය ත්‍රිපෝශ රස නෑ කියන එක නෙමෙයි.
     
    • Like
    Reactions: U-tag

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,547
    25,370
    113
    Untitled-1.png
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඉස්සර තිබ්බ කොලිටිය දැන් තියෙන්නේ මොනවගේද බන්
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    ඔය තැඹිලි පාට එක දෙන්නෙ ලමයින්ට, ඒකත් බර අඩු නම්. දැන් රස නම් මොකද දන්නෙ නෑ. හතරක්ම දුන්නා කියන්නෙ බර සැහෙන්න අඩු ඇති. ඉතින් ළමයින්ට කන්න හොඳ නැත්නම් දෙන්නෙ නෑනේ. අපි ඒක කාලා රස නෑ කියලා වැඩක් නෑ. මොකද අපිට කන්න නෙවෙයි ලමයින්ට කන්නනේ දෙන්නේ. එතකොට ඒ රසකට හදලා ඇත්තේ. අර ටෙලි නාට්‍යක නළුවෙකුට මැරිලා වගේ ඉන්න මිනී පෙට්ටියක් ඕන වුනාලු. ඒක අරගෙන දිගා වෙන්න බලද්දි ඇතුළෙන් ඇනයක් ඇනෙනවාලු. ඒකට මුදලාලිට බැන්නාම මිනිහා කියනවාලු, මීට කලින් නම් එහෙම පැමිණිලි ඇවිල්ලා නෑ කියලා. මෙතනත් ඒකම තමා.
    තෝ නං ජීවිතේට ත්‍රිපෝෂ ගුලියක් කාපු එකෙක් නෙවියි මට පේන විදියට :rofl: