Wifeta thamai hebei hambuneow yako... thota baba hamba una kiyala danne nene


Gedra Ballek ta hari denna , nattan wena කෙනෙක් ta hari , midwife ta apahu dennaගිය සතියේ පොඩි දෙන්නා අරන් ක්ලීනික් ගිය වෙලාවේ ත්‍රිපෝශ දීලා තිබ්බා. ස්ටොක් ඉවරකරගන්නද කොහෙද බර හරියට තිබිලත් පැකට් හතරක්ම දීලා. හැබැයි ළමයින්ට දෙන්න එපා කියලා අර පිළිකා කාරක සීන් එක නිසා.(අපි කෑවට ලොකු අවුලක් නෑ, ළමයින්ට බලපෑම වැඩියි කියලා කියන්නේ) කොහොම හරි ඉතින් මාත් ආසාවට පොඩි උන්ට හොරෙන් ටිකක් හදාගෙන කෑවා. යකෝ මෙලෝම රහක් නෑ. පිළිකා කාරකත් තියෙද්දි අඩු ගානේ රසවත් තිබියන්. එහෙමත් නෑ.මේ මළජරාව කන්නේ මොකටද කියලා විසික් කරලා දැම්මා.ඉතුරු ඔක්කොමත් කුණුවලට දාන්න හිතන් ඉන්නේ.උබලට කියන්න බන්, 2019 විතර මට මතකයි නංගිගේ පුතාට ත්‍රිපෝශ හම්බෙලා අපි කනවා, පට්ට කොලිටි. අපේ ළමයින්ට උනත් 2021 වගේ හම්බුනු ඒවත් අවුලක්ම නෑ. දැන් තියෙන්නේ මල ජරාවනේ. පොඩි දරුවන්ගේ අතිරේක පෝශණ ආහාර වේලටත් පිළිකාකාරකයි, මෙහෙම රස නැති මල ජරාවයි දෙනවා නම් මේ රටේ ඉතුරු ඒවා ගැන කුමන කතාද බන්.![]()
අම්මලට හදන එකෙයි රස නැත්තෙවර්ග දෙකක් තියෙනවා බං. ලමයින්ට එකක්, අනික pregnant අයට. ඕකෙ එක වර්ගයක් තමයි රස කියන්නේ. ලමයින්ගෙ එක රස නෑ කියන්නේ වගේ මතක.
ඒක මම දන්නවා බන්. ගර්භනී අයටයි කිරි දෙන අම්මලටයි දෙන එක රසනෑ.ළමයින්ට දෙන එක රසයි.අනික මම ත්‍රිපෝශ, සුපෝශ, සමපෝශ හැම මඟුලක්ම කාලා අත්දැකීම් තියෙන එකෙක්.මට මෙතන කියන්න ඕනි උනේ ත්‍රිපෝශ වල රස ගැන නෙමෙයි. පිළිකාකාරක සීන් එක සහ රටේ පොඩි දරුවට පටන්ම වෙලා තියෙන අසාධාරණේ ගැන. අවුරුදු විස්සෙදි තාත්තා කෙනෙක් වෙච්චි මෙලෝ මලදානයක් දන්නැති එකෙකුට වගේ රිප්ලයි කරන්න එපාලා බන්.. ත්‍රෙඩ් එකේ හරය ත්‍රිපෝශ රස නෑ කියන එක නෙමෙයි.වර්ග දෙකක් තියෙනවා බං. ලමයින්ට එකක්, අනික pregnant අයට. ඕකෙ එක වර්ගයක් තමයි රස කියන්නේ. ලමයින්ගෙ එක රස නෑ කියන්නේ වගේ මතක.
තෝ නං ජීවිතේට ත්‍රිපෝෂ ගුලියක් කාපු එකෙක් නෙවියි මට පේන විදියටඔය තැඹිලි පාට එක දෙන්නෙ ලමයින්ට, ඒකත් බර අඩු නම්. දැන් රස නම් මොකද දන්නෙ නෑ. හතරක්ම දුන්නා කියන්නෙ බර සැහෙන්න අඩු ඇති. ඉතින් ළමයින්ට කන්න හොඳ නැත්නම් දෙන්නෙ නෑනේ. අපි ඒක කාලා රස නෑ කියලා වැඩක් නෑ. මොකද අපිට කන්න නෙවෙයි ලමයින්ට කන්නනේ දෙන්නේ. එතකොට ඒ රසකට හදලා ඇත්තේ. අර ටෙලි නාට්‍යක නළුවෙකුට මැරිලා වගේ ඉන්න මිනී පෙට්ටියක් ඕන වුනාලු. ඒක අරගෙන දිගා වෙන්න බලද්දි ඇතුළෙන් ඇනයක් ඇනෙනවාලු. ඒකට මුදලාලිට බැන්නාම මිනිහා කියනවාලු, මීට කලින් නම් එහෙම පැමිණිලි ඇවිල්ලා නෑ කියලා. මෙතනත් ඒකම තමා.
