Lap එකක්

isurutmv

Well-known member
  • May 1, 2013
    1,945
    824
    113
    29
    Gampaha
    යුස් කරලා තියෙනවද?

    මෙකනම් මගේ බජට් එකට වඩා වැඩියෙන් යනවා.
    ------ Post added on May 12, 2024 at 9:13 AM
    oya ideapad 3 ekak man laga thibba eke dedicated GPU ekak thibba nisada manda battery life ekanan sahenna adui programming walatanan dedicated VGA nathuwa ganin specially ube task walata ona wenne nattan
     
    • Like
    Reactions: nethumshan and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    Lenovo
    Ryzen හොදටම හොඳයි
    processor මොඩ්ල් U ගන්න එපා H එව්වට යන්න.......example...... AMD Ryzen 7 8845HS, Intel Core i7-14700HX
    අඩුම ලක්ෂ 3ක් වත් ඕනේ සාමාන්‍ය හොඳ ලැප් එකකට යන්න
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,232
    13,117
    113
    33
    ෆින්ලන්ඩ්
    Lapstore kiyla shop ekak thiyenawa eke balanna
    අඩෝ මාත් reviews බලලා බම්බලපිටිය mc lapstore එතනින් අඩුරන කෙනෙක් ට අරන් දුන්නා. ඒ ගොල්ලොත් මම ගැන විස්වස කරලා සල්ලි දුන්නේ.

    Brand new, seal pack. මගේ ඉස්සරහම යි කෑ ඩුවේ.

    පස්සේ ගෙදර ගෙනත් බලද්දී දැක්කේ. පෙට්ටිය අනිත් පැත්තේ සීල් එක කඩලා.

    පස්සේ fb එකේ දැක්ක දාලා තියෙනවා, unity plaza, MC ඔක්කොම ඒවගේ උන් මෙහේ ගෙනත් පැකින්ග් ගහන්නේ කියලා.
     
    • Like
    Reactions: NRTG and nethumshan

    CaptainD

    Well-known member
  • Sep 20, 2023
    934
    782
    93
    Miami

    Lapstore.lk maharagama bamba newei
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    oya ideapad 3 ekak man laga thibba eke dedicated GPU ekak thibba nisada manda battery life ekanan sahenna adui programming walatanan dedicated VGA nathuwa ganin specially ube task walata ona wenne nattan
    Dediated vga එකක් නම් ඇත්තටම ඔනි වෙන්නේ නැ තමා. බැටරි ලයිෆ් එක අඩු වෙන්නේත් ඔක නිසා තමා. මන් උඩ කිව්ව ideapad එකේනම් තියෙන්නේ integrated graphics.
    Lenovo
    Ryzen හොදටම හොඳයි
    processor මොඩ්ල් U ගන්න එපා H එව්වට යන්න.......example...... AMD Ryzen 7 8845HS, Intel Core i7-14700HX
    අඩුම ලක්ෂ 3ක් වත් ඕනේ සාමාන්‍ය හොඳ ලැප් එකකට යන්න
    Hoda model ekak suggest karanna puluwanda?
     
    • Like
    Reactions: NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    With your price range

    Price from nanotek ........

    Lenovo Ideapad Gaming 3 15ACH6 RYZEN 5 RTX 2050 - 254,000

    Lenovo LOQ 15IRH8 i5 13th GEN + RTX 3050 6GB - 305,000
    Ideapad hodaida?
    මන් මුලින්ම බැලුවේ thinkpad used එකක් ගන්න. එවා එකක්වත් අප්ග්‍රෙඩ් කරන්න බැ.
     
    • Like
    Reactions: NRTG

    CaptainD

    Well-known member
  • Sep 20, 2023
    934
    782
    93
    Miami
    IMG_20240512_192702.jpg
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    low daalath fps blpnko.

    ow mchn aluth game gahanna amarui low daalath fps na oke.mn use kaleth 3050Ti ekak appiriya wela deela 3060 6gb tiyana lapak gatte.
    අලුත්ම එව්ව බෑ කියන එක නම් කමක් නෑ... හැබැයි ඕකෙන් ගහන්න පුළුවන් එව්ව බර ගොඩක් තියෙනවා නේද ?
    3050Ti වල අවුල ආව ලැප්ටොල් මොඩල් එක මොකද්ද්ඩ් බම්....
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    අලුත්ම එව්ව බෑ කියන එක නම් කමක් නෑ... හැබැයි ඕකෙන් ගහන්න පුළුවන් එව්ව බර ගොඩක් තියෙනවා නේද ?
    Mn ehema hama ekama gahanne na popular ewa witarai gahanne.oke tiyenne mchn pc 1650 wage performance ekak.aluthma neme kohomath 2020 passe ewa gahanna amarui.gahanna amarui kiyala mn mean karanne low daalath fps 60-70 ena ekata.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    Mn ehema hama ekama gahanne na popular ewa witarai gahanne.oke tiyenne mchn pc 1650 wage performance ekak.aluthma neme kohomath 2020 passe ewa gahanna amarui.
    PC වල ගහන එක මම නැවැත්තුවෙත් ඔය අප්ග්‍රේඩ් පස්න නිසා. PS4 එකේ ඔයකියන ඔක්කොම වගේ අලුත් ගේම්ස් අවුලක් නැතුව ප්ලේ වෙන නිසා, සෙකන්ඩ් හෑන්ඩ් එකක් 40k වගේ ගානකට ගන්න එක වාසියි.
     
    • Like
    Reactions: J Starlin