කොහොමද ඉස්සර ලස්සන.

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මට 80 ගනන්වල කලබල කාලේ පින්තූර දකිනකොට පරන බස් පාරවල් ලයිට්කනු. පොල් අතු ගෙවල් දකිනකොට ඒකාලේ හිටිය වගේ දැනෙනව. උඹ ඔය කියනව වගේ.
    Hmm uba jvp minimaruwek da danne na . Wijeweera wennath puluwan 😉
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,190
    113
    Ohio, USA
    ගොනෙක්ද බං උබ
    අපි පෝස්ට් එකක්, ත්‍රෙඩ් එකක් දැම්මහම උඹලා ඇවිල්ලා ඒකට අපි අදහන ආගම අපේ ජාතිය සම්බන්ධ කරලා හින්ට් ගහනවා.. උඹල ඒ ගහන වර්ගයේ එහෙම හින්ට් එකක් අපි ගැහුවොත් උඹලට අපිත් එක්ක මළපනිනව.. එලෙස කෙලෙස?
     
    • Like
    Reactions: Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,235
    113
    අපි පෝස්ට් එකක්, ත්‍රෙඩ් එකක් දැම්මහම උඹලා ඇවිල්ලා ඒකට අපි අදහන ආගම අපේ ජාතිය සම්බන්ධ කරලා හින්ට් ගහනවා.. උඹල ඒ ගහන වර්ගයේ එහෙම හින්ට් එකක් අපි ගැහුවොත් උඹලට අපිත් එක්ක මළපනිනව.. එලෙස කෙලෙස?
    මේ මල පැනලා නෙවෙයි. අදාල නැති ගොන් පෝස්ට් එකක් නේ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කොහොමද බං ඔච්චර පොල් ගස් එක ළග තියෙන්නේ. අක්කර ගණන් තියන පොල් වතු වලවත් ඔහොම view එකක් නෑ නේ
    අනික ගස් ටික හොඳ සරුවට වැවිල තියන විදිය :love:
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    නුවරඑළිය කාල තියන හැටි හැම තැනම block ගල් cheap ගෙවල්, සුද්දො හදපු ටකරං ගෙවල් උනත් මාර look එකක් තියෙනවා. Issue එක තියෙන්නේ මිනිස්සුංගෙ, South Asian උන් creative නම් නෑ. Copy කරන්න විතරයි දන්නෙ!
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කොහොමද බං ඔච්චර පොල් ගස් එක ළග තියෙන්නේ. අක්කර ගණන් තියන පොල් වතු වලවත් ඔහොම view එකක් නෑ නේ
    පස ගොඩක් සරු ඇති. ඔය වගේ තමයි මුහුදු අයිනෙත් ඉස්සට. පට්ට යායවල් තියෙන්නේ පොල් ගස් හරිම ලස්සනයි.
     
    • Love
    Reactions: kasun090354t

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda

    කොහොමද බං ඔච්චර පොල් ගස් එක ළග තියෙන්නේ. අක්කර ගණන් තියන පොල් වතු වලවත් ඔහොම view එකක් නෑ නේ
    ගාලුපාරේ පරන පොටෝස් බලහන්කෝ. පිස්සු හැදෙනව එක ගොඩේ පොල් ගස් මර ලස්සනයි බං.
    1716118052764.png
    Untitled-1.jpg
    Untitled-1.jpg

    ------ Post added on May 19, 2024 at 4:59 PM
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කොහොමද බං ඔච්චර පොල් ගස් එක ළග තියෙන්නේ. අක්කර ගණන් තියන පොල් වතු වලවත් ඔහොම view එකක් නෑ නේ

    ගාලුපාරේ පරන පොටෝස් බලහන්කෝ. පිස්සු හැදෙනව එක ගොඩේ පොල් ගස් මර ලස්සනයි බං.
    මෙන්න අපි පොඩි කාලේ ගාලුපාර දැක්ක විදිය.. 90 ගණන් වල මැදක් වෙනකම් වගේ තිබ්බ මේ වගේ..

    dezoomify-result-350.jpg
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මෙන්න අපි පොඩි කාලේ ගාලුපාර දැක්ක විදිය.. 90 ගණන් වල මැදක් වෙනකම් වගේ තිබ්බ මේ වගේ..

    dezoomify-result-350.jpg
    මේව හදපු පොල් ගස් නෙවෙයි නේද? ගෙඩි වැටිල නිකන්ම වැල්ලෙ පැලවෙච්ච නේද?
    මෙහෙම පොල් තිබ්බනම් පොල් ගෙඩියක් රුපියල් 10ට ගන්න තිබ්බ දැන්.
     
    • Love
    Reactions: Kalegana

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,637
    2,142
    113
    කොහොමද ලස්සන අපේ රට ඉස්සර?. මේ වගේ ලස්සන තැන තවම තියෙනවද ? පට්ටම ලස්සනයි නේද ස්වභාව ධර්මය හදාගෙන හිටපු විදිය මිනිස්සු.
    ලෝ සුපතල ඡායාරූප ශිල්පී බ්‍රයන් බ්‍රේක් මහතාගේ ලංකාවේ 1959 දී ඡායාරූප.

    Paddy-Coco-Buty-Brian-Brake-1959.png

    Paddy-Man-Brian-Brake-1959.png

    paddy-pp-Brian-Brake-1959.png

    Paddyfield-Brian-Brake-1959.png

    Ceylon-paddy-coco-Brian-Brake-1959.png
    සරු සාරයි 🥹🥹
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේව හදපු පොල් ගස් නෙවෙයි නේද? ගෙඩි වැටිල නිකන්ම වැල්ලෙ පැලවෙච්ච නේද?
    මෙහෙම පොල් තිබ්බනම් පොල් ගෙඩියක් රුපියල් 10ට ගන්න තිබ්බ දැන්.
    හදපු එවයි ඉබේ පලවෙච්ච එවයි ඔක්කොම. ගොඩක් මුහුදු අයිනේ තියෙන්නේ ඉස්සර ඉබේ පල වෙච්ච පොල් ගස්.
     
    • Like
    Reactions: dananjaya696

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113
    ඒ කාලෙ life එක හෙනම slow phased.. පට්ටම vibe එක, ඒ කාලෙ හිටපු වයසක පොරක් එක්ක කතා කරද්දි වුනත්, බුලත් විටේ හපලා, හදිසියක් නැතුව, හෙනම slow phased කතා කරන්නෙ,,

    ලංකාවෙ ඕක කෑවෙ, බස් හුකන්නලා.. බහින්න තැන ලං වෙද්දි, රෙද්දෙ රෙවිලා වගේ මිනිස්සු දොරවල් ගාවට යනවා, නිකං බහින්න countdown timer සෙට් කරලා, බැස්සෙ නැත්තං බස් එක යනවා වගේ.. බස් එක end stop එකේ නවත්තද්දි වුනත්, සීට් එකෙන් නැගිටලා පොන්නයො රැල වගේ දොර ගාව පොරකනවා..
    Bus genawe suddone..ekiyanne sudda tamai okkotama waga kiyanda one…

    Suddata ochchara puke amaruwak thibbe naththan taama bakki karaththe slow paced life 😍😍