මී හරක්ගෙන් හාන කාලේ තිබ්බ විදියයි දැනුයි වෙනස් දන්න විදියට ඔය ලියදු දැන් ලොකු කරල ඇති අනිවා
Hmm uba jvp minimaruwek da danne na . Wijeweera wennath puluwanමට 80 ගනන්වල කලබල කාලේ පින්තූර දකිනකොට පරන බස් පාරවල් ලයිට්කනු. පොල් අතු ගෙවල් දකිනකොට ඒකාලේ හිටිය වගේ දැනෙනව. උඹ ඔය කියනව වගේ.
අපි පෝස්ට් එකක්, ත්‍රෙඩ් එකක් දැම්මහම උඹලා ඇවිල්ලා ඒකට අපි අදහන ආගම අපේ ජාතිය සම්බන්ධ කරලා හින්ට් ගහනවා.. උඹල ඒ ගහන වර්ගයේ එහෙම හින්ට් එකක් අපි ගැහුවොත් උඹලට අපිත් එක්ක මළපනිනව.. එලෙස කෙලෙස?ගොනෙක්ද බං උබ
මේ මල පැනලා නෙවෙයි. අදාල නැති ගොන් පෝස්ට් එකක් නේ.අපි පෝස්ට් එකක්, ත්‍රෙඩ් එකක් දැම්මහම උඹලා ඇවිල්ලා ඒකට අපි අදහන ආගම අපේ ජාතිය සම්බන්ධ කරලා හින්ට් ගහනවා.. උඹල ඒ ගහන වර්ගයේ එහෙම හින්ට් එකක් අපි ගැහුවොත් උඹලට අපිත් එක්ක මළපනිනව.. එලෙස කෙලෙස?
අනික ගස් ටික හොඳ සරුවට වැවිල තියන විදියකොහොමද බං ඔච්චර පොල් ගස් එක ළග තියෙන්නේ. අක්කර ගණන් තියන පොල් වතු වලවත් ඔහොම view එකක් නෑ නේ

පස ගොඩක් සරු ඇති. ඔය වගේ තමයි මුහුදු අයිනෙත් ඉස්සට. පට්ට යායවල් තියෙන්නේ පොල් ගස් හරිම ලස්සනයි.කොහොමද බං ඔච්චර පොල් ගස් එක ළග තියෙන්නේ. අක්කර ගණන් තියන පොල් වතු වලවත් ඔහොම view එකක් නෑ නේ
ගාලුපාරේ පරන පොටෝස් බලහන්කෝ. පිස්සු හැදෙනව එක ගොඩේ පොල් ගස් මර ලස්සනයි බං.කොහොමද බං ඔච්චර පොල් ගස් එක ළග තියෙන්නේ. අක්කර ගණන් තියන පොල් වතු වලවත් ඔහොම view එකක් නෑ නේ
කොහොමද බං ඔච්චර පොල් ගස් එක ළග තියෙන්නේ. අක්කර ගණන් තියන පොල් වතු වලවත් ඔහොම view එකක් නෑ නේ
මෙන්න අපි පොඩි කාලේ ගාලුපාර දැක්ක විදිය.. 90 ගණන් වල මැදක් වෙනකම් වගේ තිබ්බ මේ වගේ..ගාලුපාරේ පරන පොටෝස් බලහන්කෝ. පිස්සු හැදෙනව එක ගොඩේ පොල් ගස් මර ලස්සනයි බං.
මේව හදපු පොල් ගස් නෙවෙයි නේද? ගෙඩි වැටිල නිකන්ම වැල්ලෙ පැලවෙච්ච නේද?මෙන්න අපි පොඩි කාලේ ගාලුපාර දැක්ක විදිය.. 90 ගණන් වල මැදක් වෙනකම් වගේ තිබ්බ මේ වගේ..
![]()
සරු සාරයි 🥹🥹කොහොමද ලස්සන අපේ රට ඉස්සර?. මේ වගේ ලස්සන තැන තවම තියෙනවද ? පට්ටම ලස්සනයි නේද ස්වභාව ධර්මය හදාගෙන හිටපු විදිය මිනිස්සු.
ලෝ සුපතල ඡායාරූප ශිල්පී බ්‍රයන් බ්‍රේක් මහතාගේ ලංකාවේ 1959 දී ඡායාරූප.
![]()
![]()
![]()
![]()
![]()
හදපු එවයි ඉබේ පලවෙච්ච එවයි ඔක්කොම. ගොඩක් මුහුදු අයිනේ තියෙන්නේ ඉස්සර ඉබේ පල වෙච්ච පොල් ගස්.මේව හදපු පොල් ගස් නෙවෙයි නේද? ගෙඩි වැටිල නිකන්ම වැල්ලෙ පැලවෙච්ච නේද?
මෙහෙම පොල් තිබ්බනම් පොල් ගෙඩියක් රුපියල් 10ට ගන්න තිබ්බ දැන්.
Bus genawe suddone..ekiyanne sudda tamai okkotama waga kiyanda one…ඒ කාලෙ life එක හෙනම slow phased.. පට්ටම vibe එක, ඒ කාලෙ හිටපු වයසක පොරක් එක්ක කතා කරද්දි වුනත්, බුලත් විටේ හපලා, හදිසියක් නැතුව, හෙනම slow phased කතා කරන්නෙ,,
ලංකාවෙ ඕක කෑවෙ, බස් හුකන්නලා.. බහින්න තැන ලං වෙද්දි, රෙද්දෙ රෙවිලා වගේ මිනිස්සු දොරවල් ගාවට යනවා, නිකං බහින්න countdown timer සෙට් කරලා, බැස්සෙ නැත්තං බස් එක යනවා වගේ.. බස් එක end stop එකේ නවත්තද්දි වුනත්, සීට් එකෙන් නැගිටලා පොන්නයො රැල වගේ දොර ගාව පොරකනවා..