පරණ driving ලයිසන් එක තාම වලංගුද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    මචන්ලා, මට තියෙන්නෙ මේ ජාතියෙ පරන ලයිසන් එකක්.

    අද පොලිස් කාරෙයෙක් මාව නිකන් නවත්තල (ආදායම් ලයිසන් එක පෙන්න ගහල නෑ කියලා) ලයිසන් එක බලල කිව්ව ඕක මාරු කරගන්න කියලා.

    මාරු කරන්න ඕනද බන්? අලුත් එකේ මොකක්හරි වාසි අවාසි සීන් එකක් තියෙනවද?මම නම් දැන් අරන් අවුරුදු 20කට විතර කිට්ටු වෙනවා. ගත්ත දවසේ ඉන්දන් ආයි මෙඩිකල් අරක මේක මුකුත් නැ. ඔහේ දුවනවා.
     
    • Like
    Reactions: vito and Solo Rider

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    යටි ඇන්දෙත් දතක් ගලවගන්න නේද මේ හදන්නේ අම්මපා?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    උන්ට අවුල් ඇති ඔව්ව දකිද්දි උන්ට නෑනෙ. මාරු කරන්න එපා.
    යටි ඇන්දෙත් දතක් ගලවගන්න නේද මේ හදන්නේ අම්මපා?
    එකම එකා තමා මට දෙපාරම කිව්වෙ. කලින් පාරත් මාව නැවැත්තුව නවත්තන්න බැරි තැනක නැවැත්තුවා කියලා. එදත් මම ශෙප් එකේ කතා කරලා මාරු වෙනකොට මූ මට ලෙක්චර් එකක් දුන්නා.

    මම අදත් එතනම නවත්තලා ගන්න හදනකොටම මූ ආවනෙ කොහෙන් හරි. හැබැයි අද නවත්තන්න බැ කිව්වනම් මම කෙලින්ම එතන නවත්තල තියෙන අනිත් උන් ටිකත් ලියපන් කියන්න හිටියේ. මූ අදත් ඉතින් පරන ලයිසන් එක ගැන ලෙක්චර් එකක් දුන්නා. මටත් ඉතින් ඉක්මනට යන්න ඕන නිස අහන් හිටියා
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    no need, dont change, oka taama awulak naa.. ape thatta gawath thiyenne oka, mam danna 2010ta kalin license gatthu godak ayage oka tamai bn thiyenne tamath.... hebei wistara pahadiliwa thiyenna ona... nathi nam lede adinawa.. maru koroth uba anathai... eeta passe medical test walin fail wenna puluwan mokak hari ledak thibboth.... sini, arawa mewwa balanawa medical ekedi....
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එකම එකා තමා මට දෙපාරම කිව්වෙ. කලින් පාරත් මාව නැවැත්තුව නවත්තන්න බැරි තැනක නැවැත්තුවා කියලා. එදත් මම ශෙප් එකේ කතා කරලා මාරු වෙනකොට මූ මට ලෙක්චර් එකක් දුන්නා.

    මම අදත් එතනම නවත්තලා ගන්න හදනකොටම මූ ආවනෙ කොහෙන් හරි. හැබැයි අද නවත්තන්න බැ කිව්වනම් මම කෙලින්ම එතන නවත්තල තියෙන අනිත් උන් ටිකත් ලියපන් කියන්න හිටියේ. මූ අදත් ඉතින් පරන ලයිසන් එක ගැන ලෙක්චර් එකක් දුන්නා. මටත් ඉතින් ඉක්මනට යන්න ඕන නිස අහන් හිටියා
    ඔය බල්ලො එක්ක හැප්පිලත් බෑ කටපියන් ඉඳලත් බෑ. හැප්පුනොත් අපේම කාලෙ නාස්ති වෙන්නෙ.
    ඔය ලයිෂන් එකට නම් ඌට උසාවි දාන්න බෑ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    no need, dont change, oka taama awulak naa.. ape thatta gawath thiyenne oka, mam danna 2010ta kalin license gatthu godak ayage oka tamai bn thiyenne tamath.... hebei wistara pahadiliwa thiyenna ona... nathi nam lede adinawa.. maru koroth uba anathai... eeta passe medical test walin fail wenna puluwan mokak hari ledak thibboth.... sini, arawa mewwa balanawa medical ekedi....
    මගේ ලයිසන් එකත් මැකෙන්න ළඟයි. අපේ තාත්තගේ ලයිසන් එක අවුරුදු 40 විතර පරණයි ඒත් හොඳට තියෙනවා. උන් පස්සේ ප්‍රින්ට් කරපු ඒවගේ කොලිටිය බාලයි. ළඟදී ඉර කපපු සීන් එකකට කොච්චියෙක් නැවත්තුවම කිව්වා අලුත් එකක් ගන්න කියලා. හැබැයි ඉතින් අලුත් ලයිසන් එකේ ලේ වර්ගය පවා තියෙනවා නේද ? අනික් එක පරණ ලයිසන්වල මිනිස්සුන්ගේ මුහුණුවරත් වෙනස්. ලෙඩ අහු උනාට ඒවට බෙහෙත් ගන්නවා කිව්වම මුකුත් කියන්න බැහැ. ඩොකෙක්ගෙන් ලියුමක් ඕනේ මම දන්න විදියට.
     
    • Like
    Reactions: allrights

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,674
    113
    අළුත් ඒවා අවුරුදු 8 න් 8 ට අළුත් කරන්න ඕන (සැහැල්ලු, බර වාහන 4 න් 4 ට ද කොහෙද.)

    ඕක අළුත් කරන්න ඕනැ නෑ AFAIK. ඕව තියෙන ඩෑල් වලට අවුරුදු 100 වුණත් වාහනයක් පදින්න පුළුවන් අපිට මෙඩිකල් එක ෆේල් වුණොත් ආයෙ ලයිසන් හම්බෙන්නෙ නෑ 🥲
     
    • Like
    Reactions: tharakaf

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    mageth oka thiyenne
    matath aluth ekak ganna kiwwa eka paarak traffic police
    meka lifetime nisa paana wage raka ganna one
    eth mage makila thiyenne :( police kaarayo hena gemak deela kiyawaganne

    leaners ekaka receiptionist kellek kiwwa tissue koleka othala thiyagaththoth makenne nahalu
     
    • Like
    Reactions: tharakaf

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    mageth oka thiyenne
    matath aluth ekak ganna kiwwa eka paarak traffic police
    meka lifetime nisa paana wage raka ganna one
    eth mage makila thiyenne :( police kaarayo hena gemak deela kiyawaganne

    leaners ekaka receiptionist kellek kiwwa tissue koleka othala thiyagaththoth makenne nahalu
    Access eken print karapu godak cards mekila thiyenne. mageth mekila thiyenne bageta. Hebei kiyawaganna puluwan. Eka kiyawanna behe kiyanawanam Police Officerta medical ekak karanna wenawa. :lol::lol:
    Anith eka Law ekata anuwa Police Officerta behe apita kiyanna eka maaru karanna kiyala. ehema requirement ekak thiyenawanam eka wenama DMT eken hari, Government eken hari wenama publish notice ekak denna oni
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    ehema requirement ekak thiyenawanam eka wenama DMT eken hari, Government eken hari wenama publish notice ekak denna oni
    eka paarak kiwwa
    force kale naha
    eeta passe munta parana ewwata aluth ewwa thiyaa aluthen gaththa ewuntawath denna bari wunaane