මචන්ලා, මට තියෙන්නෙ මේ ජාතියෙ පරන ලයිසන් එකක්.
අද පොලිස් කාරෙයෙක් මාව නිකන් නවත්තල (ආදායම් ලයිසන් එක පෙන්න ගහල නෑ කියලා) ලයිසන් එක බලල කිව්ව ඕක මාරු කරගන්න කියලා.
මාරු කරන්න ඕනද බන්? අලුත් එකේ මොකක්හරි වාසි අවාසි සීන් එකක් තියෙනවද?මම නම් දැන් අරන් අවුරුදු 20කට විතර කිට්ටු වෙනවා. ගත්ත දවසේ ඉන්දන් ආයි මෙඩිකල් අරක මේක මුකුත් නැ. ඔහේ දුවනවා.

police kaarayo hena gemak deela kiyawaganne