කෙලින්ම වම් පැත්තෙ ඉඩ තියෙන තැනකින් ඩබල් ලයිට් දාල නවත්තල එලියට බැහැල මූන හෝදල ටිකක් හිටගෙන ඉඳල ආයෙ යනව. විනාඩි 15 කට ඒ ටික ඇති
ගහන දඩයක් ගැහුවාවෙ. නිදිමතේ ගිහින් මැරෙන්න බැහැනෙ.Galapenne na pako.mata kawadawath drive karaddi nidimatha set wela naha
firsrt time mata set une tissa indan drive karan eddi, hena amaruwen awith welipennen nawattala coffee ekak biwwa
mehema pana pitin inna ekath pudumai.... habai hama awasthawema slow una... ow ban thaniyen thamai1 හයිවේ ඩ්රයිවින් වලදී නින්ද ඇවිල්ලම නැද්ද
2 එවිට ගියේ තනියෙන්ද
අපායට විසිට් එකක් දාලා ඉඹුල ලඟට ගිහින් සනත් නිසාන්ත (ඔක්සිජන් ) ගෙන් ඇහුවා නම් හරිම උත්තරේ ලැබෙයි1 හයිවේ ඩ්රයිවින් වලදී නින්ද ඇවිල්ලම නැද්ද
2 එවිට ගියේ තනියෙන්ද

Ude 1 ta 2 ta wageda????ඔව්..
පිටිපස්සෙන් ආපු එකා හෝන් එක ගැහුවෙ නැත්තන් සොරි තමා

Ninda anawa jarama nidimathak…mama seat ake negita negita awith tinawa ..e welawata bohoma kalpanawen anne ude 1 pahu unama tamai mara amaru..sinduwak haiyen dagena seat aken issi issi anawa wena karanna deyak neti nisa..amaru ekama wage nisa road aka patta amaarui eyes walata ape light eliya reflector walata wedila apatama ekama widiyata penawa ..eka poddak amaru feeling akak nidimatha ekka..1 හයිවේ ඩ්රයිවින් වලදී නින්ද ඇවිල්ලම නැද්ද
2 එවිට ගියේ තනියෙන්ද
Ude 1 ta 2 ta wageda????
Dawasak mamath eka pissek aherewwa expressway akedi![]()