කරන්ට්

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඇයි බං මෙ #ත්තිගෙ පූතලා හැමදාම කරන්ට් කපන්නෙ

    ඊයෙත් හවස වරුවෙ නැ අදත් නැ

    හතර ගුණයක් බිල් ගෙවලත් මල කරුමයක් නෙ බං

    නොදකින් CEB #&₹*%&₹🤮🤮🤮
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ada dawasama yanawa enawa. hulagatada danne naha. godak wela kapanawanm poyata wadi pura use wena hinda monawa hari kanawa athi anith dawas walata.
     
    • Sad
    Reactions: gamerlk

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,927
    46,139
    113
    ගස් වැටිලලු..පන්නිපිටිය පැත්තෙත් අද දවල් ඉදන් නැහැ..