අනුරාධ Cyber Bullying

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    මම කරදරයක් නැතුව සෑහෙන කාලයක් මේකෙ හොදට හිටිය
    අර සැන්ඩියයි තාරකයයි තමයි මේ සේරම පටන් ගත්තෙ


    සාක්ෂි ලෙස @Solo Rider මහතාව ඉදිරිපත් කරනව මම

    තාරකය අන්තිමට පට්ට කපටි කමක් කෙරුව
    ඌ මට කියපු සේරම කැත කතා ටික සාධාරණීකරනය කරගන්න, පස්සෙ මට හොරා කියල කතාවක් හැදුව :(

    ඔයාලට පුලුවන්නං පරණ දේවල් සර්ච් කරල බලන්න
    හොරා කියන කතාව කියන්න ගත්තෙ පස්සෙ
    මුලදි තනිකර බුලි කරිමක් කෙරුවෙ
     
    Last edited:
    • Sad
    Reactions: Rastapopoulos

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සාක්ෂි ලෙස @Solo Rider මහතාව ඉදිරිපත් කරනව මම


    200.gif