මම කරදරයක් නැතුව සෑහෙන කාලයක් මේකෙ හොදට හිටිය
අර සැන්ඩියයි තාරකයයි තමයි මේ සේරම පටන් ගත්තෙ
සාක්ෂි ලෙස
@Solo Rider මහතාව ඉදිරිපත් කරනව මම
තාරකය අන්තිමට පට්ට කපටි කමක් කෙරුව
ඌ මට කියපු සේරම කැත කතා ටික සාධාරණීකරනය කරගන්න, පස්සෙ මට හොරා කියල කතාවක් හැදුව
ඔයාලට පුලුවන්නං පරණ දේවල් සර්ච් කරල බලන්න
හොරා කියන කතාව කියන්න ගත්තෙ පස්සෙ
මුලදි තනිකර බුලි කරිමක් කෙරුවෙ