පේරේත කමට ගත්තට කාගන්න බෑ බන්..

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    IMG_0935.jpeg

    IMG_0936.jpeg

    බත් දෙක කාලා එක චිකන් කෑල්ලයි කෑවේ බඩ පිරිලා කියහන්කෝ.මාර සීන් එක.එහෙම්ම ඉතුරුයි ඔක්කොම.මේවා ෆ්‍රිජ් එකේ දාන්නේ නැතුව හෙට දවල් විතර වෙනකන් තියන්න පුලුවන්ද? ෆ්‍රිජ් එකේ දාන්න ගියොත් ගෙදර අයට අහු වෙනවා.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    මේවා ෆ්‍රිජ් එකේ දාන්නේ නැතුව හෙට දවල් විතර වෙනකන් තියන්න පුලුවන්ද?
    කිසි ප්‍රශ්නයක් නෑ මචං ෆ්‍රිජ් එකේ නොදා තිබ්බැකි හෙට දවල් වෙනකන්. හැබැයි උඹට කන්න පුලුවන් වෙයිද දන් නෑ :rofl:
     
    Last edited:

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කිසි ප්‍රශ්නයක් නෑ මචං ෆ්‍රිජ් එකේ නොදා තිබ්බැකි හෙට දවල් වෙනකන්. හැබැයි උඹට කන්න පුලුවන් වෙයිද දන් නෑ :rofl:
    ම්ම්

    eew eew.. amu mas.. le ekka.... 🤮
    ඇතුල අමුවට තියෙද්දි තමා හොද.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    View attachment 231628

    View attachment 231629

    බත් දෙක කාලා එක චිකන් කෑල්ලයි කෑවේ බඩ පිරිලා කියහන්කෝ.මාර සීන් එක.එහෙම්ම ඉතුරුයි ඔක්කොම.මේවා ෆ්‍රිජ් එකේ දාන්නේ නැතුව හෙට දවල් විතර වෙනකන් තියන්න පුලුවන්ද? ෆ්‍රිජ් එකේ දාන්න ගියොත් ගෙදර අයට අහු වෙනවා.
    Yo, for real? I didn't see it on the KFC site.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,127
    113
    −273.15°C
    chicken wala amuthu kunu rahak aawe nadda?
    me lagadi sawan eke chicken wala nm awulk thibbe na.
    samahara promotion dawaswalata tamayi kunu raha enne.

    pilaf rice ekak ekka chicken kali 4 k kaala ithuru tika heta kaapan.
    podda wage thibbata bath eka kaapu gaman pata gaala bada pirenawa,passe husma ganna ba. :rolleyes2:
     
    • Like
    Reactions: J Starlin

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    chicken wala amuthu kunu rahak aawe nadda?
    me lagadi sawan eke chicken wala nm awulk thibbe na.
    samahara promotion dawaswalata tamayi kunu raha enne.

    pilaf rice ekak ekka chicken kali 4 k kaala ithuru tika heta kaapan.
    podda wage thibbata bath eka kaapu gaman pata gaala bada pirenawa,passe husma ganna ba. :rolleyes2:
    1 buy 1 Free කියන්නේ ඉතින් Stock Clearance වලට දාන ඒවා බං. කල් පනින්න ඔන්න මෙන්න තියෙන්නේ.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    chicken wala amuthu kunu rahak aawe nadda?
    me lagadi sawan eke chicken wala nm awulk thibbe na.
    samahara promotion dawaswalata tamayi kunu raha enne.

    pilaf rice ekak ekka chicken kali 4 k kaala ithuru tika heta kaapan.
    podda wage thibbata bath eka kaapu gaman pata gaala bada pirenawa,passe husma ganna ba. :rolleyes2:
    නෝමල් ගන්න රස නෑ බන්.අර මිරිස් ලේයර් එක වැටිලා නෑ වගේ.වටේ ක්‍රිස්පි එකත් අඩුයි.ඇතුලෙ මස් fresh නෑ.අවුලක් නෑ ඉතින් ගානට පාඩු නෑ.මන් බත් දෙක මුලින් කෑවේ චිකන් කෑල්ලක් කඩාගන.ඒ දෙක කාලා ඉවර වෙද්දි බඩ ෆුල් කියපන්කෝ.ශේප් එකේ කාගත්තා.තව ලොකු සයිස් කෑලි 3ක් ඉතුරුයි.උදෙටවත් කනවා.
    1 buy 1 Free කියන්නේ ඉතින් Stock Clearance වලට දාන ඒවා බං. කල් පනින්න ඔන්න මෙන්න තියෙන්නේ.
    පොඩ්ඩක් කල් පැන්නම මොකො.
     
    • Like
    Reactions: Absolute Zero

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    View attachment 231628

    View attachment 231629

    බත් දෙක කාලා එක චිකන් කෑල්ලයි කෑවේ බඩ පිරිලා කියහන්කෝ.මාර සීන් එක.එහෙම්ම ඉතුරුයි ඔක්කොම.මේවා ෆ්‍රිජ් එකේ දාන්නේ නැතුව හෙට දවල් විතර වෙනකන් තියන්න පුලුවන්ද? ෆ්‍රිජ් එකේ දාන්න ගියොත් ගෙදර අයට අහු වෙනවා.

    මස් කටුනේ බන් ඔකේ තියෙන්නේ
    අර පේස්ට් එකෙන් කවර කරලා

    එකට උබේ බda පිරුනද ?
     
    • Dislike
    Reactions: J Starlin

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    පොනිලටත් උනේ ඔකනේ. පෙරේතකමට රට බාරගත්තා. දැන් කොරගන්න බෑ
     
    • Dislike
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අඩෝ මන් ට්‍රෑල් පෙන්නලා දැන් ආවේ තාම අවුලක් නෑ කියපන්කෝ.නරක් වෙලා නෑ.