බත් දෙක කාලා එක චිකන් කෑල්ලයි කෑවේ බඩ පිරිලා කියහන්කෝ.මාර සීන් එක.එහෙම්ම ඉතුරුයි ඔක්කොම.මේවා ෆ්‍රිජ් එකේ දාන්නේ නැතුව හෙට දවල් විතර වෙනකන් තියන්න පුලුවන්ද? ෆ්‍රිජ් එකේ දාන්න ගියොත් ගෙදර අයට අහු වෙනවා.
කිසි ප්‍රශ්නයක් නෑ මචං ෆ්‍රිජ් එකේ නොදා තිබ්බැකි හෙට දවල් වෙනකන්. හැබැයි උඹට කන්න පුලුවන් වෙයිද දන් නෑමේවා ෆ්‍රිජ් එකේ දාන්නේ නැතුව හෙට දවල් විතර වෙනකන් තියන්න පුලුවන්ද?

ම්ම්කිසි ප්‍රශ්නයක් නෑ මචං ෆ්‍රිජ් එකේ නොදා තිබ්බැකි හෙට දවල් වෙනකන්. හැබැයි උඹට කන්න පුලුවන් වෙයිද දන් නෑ![]()
ඇතුල අමුවට තියෙද්දි තමා හොද.eew eew.. amu mas.. le ekka....![]()
Yo, for real? I didn't see it on the KFC site.View attachment 231628
View attachment 231629
බත් දෙක කාලා එක චිකන් කෑල්ලයි කෑවේ බඩ පිරිලා කියහන්කෝ.මාර සීන් එක.එහෙම්ම ඉතුරුයි ඔක්කොම.මේවා ෆ්‍රිජ් එකේ දාන්නේ නැතුව හෙට දවල් විතර වෙනකන් තියන්න පුලුවන්ද? ෆ්‍රිජ් එකේ දාන්න ගියොත් ගෙදර අයට අහු වෙනවා.
Site එකේ daily offers දාන්නේ නෑ.fb එකේ දාන්නේ.Yo, for real? I didn't see it on the KFC site.

1 buy 1 Free කියන්නේ ඉතින් Stock Clearance වලට දාන ඒවා බං. කල් පනින්න ඔන්න මෙන්න තියෙන්නේ.chicken wala amuthu kunu rahak aawe nadda?
me lagadi sawan eke chicken wala nm awulk thibbe na.
samahara promotion dawaswalata tamayi kunu raha enne.
pilaf rice ekak ekka chicken kali 4 k kaala ithuru tika heta kaapan.
podda wage thibbata bath eka kaapu gaman pata gaala bada pirenawa,passe husma ganna ba.![]()
නෝමල් ගන්න රස නෑ බන්.අර මිරිස් ලේයර් එක වැටිලා නෑ වගේ.වටේ ක්‍රිස්පි එකත් අඩුයි.ඇතුලෙ මස් fresh නෑ.අවුලක් නෑ ඉතින් ගානට පාඩු නෑ.මන් බත් දෙක මුලින් කෑවේ චිකන් කෑල්ලක් කඩාගන.ඒ දෙක කාලා ඉවර වෙද්දි බඩ ෆුල් කියපන්කෝ.ශේප් එකේ කාගත්තා.තව ලොකු සයිස් කෑලි 3ක් ඉතුරුයි.උදෙටවත් කනවා.chicken wala amuthu kunu rahak aawe nadda?
me lagadi sawan eke chicken wala nm awulk thibbe na.
samahara promotion dawaswalata tamayi kunu raha enne.
pilaf rice ekak ekka chicken kali 4 k kaala ithuru tika heta kaapan.
podda wage thibbata bath eka kaapu gaman pata gaala bada pirenawa,passe husma ganna ba.![]()
පොඩ්ඩක් කල් පැන්නම මොකො.1 buy 1 Free කියන්නේ ඉතින් Stock Clearance වලට දාන ඒවා බං. කල් පනින්න ඔන්න මෙන්න තියෙන්නේ.
View attachment 231628