engine tune up එකක් කරා 11500යි.
මේ ගාන අවුලක් නැද්ද?
Alto 800
ප්ලග් අලුතින් දාලා ෆිල්ටර් දාලා
CV ගැහුවා දෙකම ඔක්කොම 43ක් ගියා.
හැබැයි දෙයියනේ කියලා වාහනේ තිබ්බ ලෙඩා ටික ඔක්කොම සනීපයි.
මේ ගාන අවුලක් නැද්ද?
Alto 800
ප්ලග් අලුතින් දාලා ෆිල්ටර් දාලා
CV ගැහුවා දෙකම ඔක්කොම 43ක් ගියා.
හැබැයි දෙයියනේ කියලා වාහනේ තිබ්බ ලෙඩා ටික ඔක්කොම සනීපයි.