අද මම උදෙන්ම ගිය කාර් එක හදන්න.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,471
    36,722
    113
    කෑගල්ල
    engine tune up එකක් කරා 11500යි.
    මේ ගාන අවුලක් නැද්ද?
    Alto 800

    ප්ලග් අලුතින් දාලා ෆිල්ටර් දාලා

    CV ගැහුවා දෙකම ඔක්කොම 43ක් ගියා.

    හැබැයි දෙයියනේ කියලා වාහනේ තිබ්බ ලෙඩා ටික ඔක්කොම සනීපයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,150
    76,859
    113
    engine tune up එකක් කරා 11500යි.
    මේ ගාන අවුලක් නැද්ද?
    Alto 800

    ප්ලග් අලුතින් දාලා ෆිල්ටර් දාලා

    CV ගැහුවා දෙකම ඔක්කොම 43ක් ගියා.

    හැබැයි දෙයියනේ කියලා වාහනේ තිබ්බ ලෙඩා ටික ඔක්කොම සනීපයි.

    වැඩේ හරියට වෙලානම්, ගෙවල ඉවරනම් ආයි මෙතන උන්ගෙ opinion හොය හොය ඉන්න එපා බන්. තෘප්තිමත් වෙන්න පුරුදු වෙයන්.

    අනික ලාබෙට කරන්න ගිහින් වැඩේ බාගෙට වෙන්න තියෙන චාන්ස් ගොඩක් වැඩි.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,123
    15,618
    113
    New Zealand
    title එකේ මුල් ටික දැක්කම මිගමුව පැත්තෙන් වැටුන තේර්ඩ් එකක් කියලා හිතුවේ
    මමත් ආවේ අනුරාධගේ ප්‍රිමියෝ එකට මොකක් හරි වෙලා ඇති කියලා හිතාගෙන. :lol:
    ඇවිත් බලද්දි @kasun090354t කියලා කලු මිට්ටෙක්නේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,471
    36,722
    113
    කෑගල්ල
    මමත් ආවේ අනුරාධගේ ප්‍රිමියෝ එකට මොකක් හරි වෙලා ඇති කියලා හිතාගෙන. :lol:
    ඇවිත් බලද්දි @kasun090354t කියලා කලු මිට්ටෙක්නේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ
    කළු උනාට මිටිනම් නෑ හැබැයි. :ROFLMAO: :ROFLMAO:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,123
    15,618
    113
    New Zealand
    කළු උනාට මිටිනම් නෑ හැබැයි. :ROFLMAO: :ROFLMAO:
    එළකිරියේ සුදු උස එකයි ඉන්නේ. අනිත් ඕක්කොම (ඇඩ්මින්ලා ඇතුළුව) කලු කැත මිට්ටෝ.
    output.png
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,471
    36,722
    113
    කෑගල්ල
    awulak ne wage

    tune-up + filter + plug okkotama 11500ne
    නෑ නේ බොසා. Tune up වලට විතරයි.
    Fuel system cleaning type A කියලා තියෙන්නේ.

    ප්ලග් වලට 1900x3 =පන්දස් ගානක් ගියා.
    Filter එකට 2200 ක් ද කොහෙද දාලා තිබ්බා. ඔක්කොම එතකොට 19000 ගානක් ගිය ඒ ටිකට.

    CV එක මාරු කරන්න ඔක්කොම 23000ක් වගේ ගියා
     
    • Wow
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    bump

    title එකේ මුල් ටික දැක්කම මිගමුව පැත්තෙන් වැටුන තේර්ඩ් එකක් කියලා හිතුවේ.

    math hithuwe anuradhaya car ekak aran wage, passe ubage commet eka dekalai baluwe thread eka dapla thiyenne @kasun090354t
     
    • Haha
    Reactions: kasun090354t

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,214
    1
    158,081
    113
    98
    කෑගල්ල
    නෑ නේ බොසා. Tune up වලට විතරයි.
    Fuel system cleaning type A කියලා තියෙන්නේ.

    ප්ලග් වලට 1900x3 =පන්දස් ගානක් ගියා.
    Filter එකට 2200 ක් ද කොහෙද දාලා තිබ්බා. ඔක්කොම එතකොට 19000 ගානක් ගිය ඒ ටිකට.

    CV එක මාරු කරන්න ඔක්කොම 23000ක් වගේ ගියා


    ammata hudu

    issara, tuneup 4500/5000ta wagene thibbe 🥴
     
    • Wow
    Reactions: kasun090354t