අඩෝ නැහැ බන්සිරාවටම..මේ යකා මෙච්චර කල් අපෙන් ආතල් අරන්ද කොහෙද...මූට බයින උන්ටත් බැන්නද කොහෙද මං![]()
පදින්න බෑ මට බයිසිකල් වත් අම්මා මැරෙයි කියල අරන් දුන්නනේ නැහැ පොඩි කාලේ ඕවා , ඕවා පුරුදු වෙන්න බෑ කාලයක් නැහැ මේ වැඩ එක්ක ගෙදරටම හිර වෙලා ඉන්නේMachan podi motorbike ekak gatta nam mokada
මේ නෑ කෙනක් බන් අතින් නෑ වෙනවා ගමේ ඉන්නේ ඔකොම වගේ නෑ අය එකෙක් ට එකෙක් නෑයෝ තාත්ත ගේ පැත්තේ කඩ කාරයෝ , ත්රීවිල් කාරයෝ , බස් කාරයෝ , රජයේ තැන් වල ඉන්න උන් හැම එකෙක් වගේම තාත්තා ගේ නෑ වෙනවා සමහරු හොදයි නෑ අයගෙන් සමහරු ටිකක් අවුල් කලින් මෙහෙම අවුල් නැහැ බන්ගණන් ගන්නෙ නැතුව ඉන්නයි තිබුනේ. ඕක ආරංචි වුනාම තවත් ඔය වගේ වැඩ කරයි. හොඳම දේ වෙන පැත්තක පදිංචියට ගිහින් ගමේ අයත් එක්ක පුලුවන් තරම් සමගියෙන් ප්රශ්න ඇති කර නොගෙන ජීවත් වෙන එක.
