Connection walin neh marketing jib ganne , kadda tibbanm ati nehWhat abt marketing nowdays?
100% sahathika aththa balaanko out wena kattiya eka paarakataඕන එකයි එපා එකයි හැම එකාම IT කරන්න අරන් දැන් ලංකාවේ ෆීල්ඩ් එකට කෙලවෙලා තියෙන්නේ. ඒක නිසා වැඩ පුළුවන් එකෙක්ටත් ගන්න වෙන සැලරි එක සැහෙන්න අඩුවෙලා තියෙන්නේ. AI ටුල් නිසා තව ජොබ් අඩු වෙනවා. ඉස්සරහට IT කරන එවුන්ට teaching වලට තමයි යන්න වෙන්නේ. රිකියා විරහිත උපාධිධාරීන්ගේ උත්ගොෂණ වල IT උන් සැහෙන්න ඉදිවී. SLIIT එක ඕකට වගකියන්න ඕන ප්‍රධාන ආයතනයක්.
Globally ගත්තොත් ඔය ගොඩක් ජොබ්ස් වලට තාම මිනිස්සු මදි. හැබැයි අනිත් පැත්ත ප්‍රශ්නේ තමා කිසි ටැලන්ට් එකක් නැති උන් කරන්නන් වාලේ ඩිග්‍රී එකක් කරලා ඊට පස්සෙ ජොබ් එකක් බලාපොරොත්තු වෙන එක. හැකියාව තියෙන උන්ට, හොඳ කැම්පස් වලින් එලියට එන උන්ට ඔය අවුල නෑ.
ඔහොම saturate වෙන තව ෆීල්ඩ් එකක් තමා nursing කියන්නෙ. යකෝ දැන් හැම තැනම nursing course තියෙනවනේ.
Ah haaa
Menna @Solo Rider sliit ekata banala
ඇත්ත දැන් හැම එකාම IT කරන්නෙඕන එකයි එපා එකයි හැම එකාම IT කරන්න අරන් දැන් ලංකාවේ ෆීල්ඩ් එකට කෙලවෙලා තියෙන්නේ. ඒක නිසා වැඩ පුළුවන් එකෙක්ටත් ගන්න වෙන සැලරි එක සැහෙන්න අඩුවෙලා තියෙන්නේ. AI ටුල් නිසා තව ජොබ් අඩු වෙනවා. ඉස්සරහට IT කරන එවුන්ට teaching වලට තමයි යන්න වෙන්නේ. රිකියා විරහිත උපාධිධාරීන්ගේ උත්ගොෂණ වල IT උන් සැහෙන්න ඉදිවී. SLIIT එක ඕකට වගකියන්න ඕන ප්‍රධාන ආයතනයක්.
ub civil job ekakd karanne it ekakd danඔතන Basic Economics Principle එකක් තියෙන්නේ. උඹ ගාව තියෙන Skill එක Rare & Valuable නම් උඹේ Demand එක වැඩි. Industry එකට ගියාමත් එහෙමයි. Field එක කොච්චර Saturated ද කියන එක අදාලම නෑ.
උබලට හිතෙන දේ මෙතන කොටන් යන්න
මට හිතෙන දේ එන්න එන්න ජොබ් මාර්කට් එකට කෙල වෙනවා
ගොඩක් උන් IT කරන්නේ ආසාව නිසාම නෙවෙයි මොකක් හරි කරන්න ඕනේ නිසා
එකෙන් වෙන්නේ අර ආසාවෙන් කරන එකාටත් කෙලවෙන එක
මේක SE වලට විතරක් නෙමේ Infra,Data,Cybersecurity වලටත් අදාලයි
ඪුකම තමයි![]()
Ewatath me sethe tamai machn
Mn dakka dethun polaka Release Engineering kiyala ekakuth awilla
Aluth job roles hadila thiynawa ewata illanna. Web dev / junior se intern ehma patta saturated dan.
Devops / site reliability engineer / networking ---- there is still a chance
මං නම් Grade 6 වල ඉදන්ම IT and math තමයි ආසම subjects
ආයේ වෙන මොනවා කරන්නත් හිතක් නැහැ (except for සයිකොලොජි)
ඕනනම් technical college යන්න පුලුවන්; වැඩක් නෑනේ ඉතින් මං ඒ side එකට කැමති නැත්නම්
Civil Engineering wala applications walata Machine Learning models gahanawaub civil job ekakd karanne it ekakd dan
What abt marketing nowdays?
Math agree okata nm. Connection thiynwa nm jobs mawanna puluwanඋඹලට ඕනම් මේක කියවපන්. කාලෙකට කලින් ලියපු එකක්. සරල කතාව ඩිග්‍රී කරපු පලියට ජොබ් සෙට් වෙන්නෙ නෑ. connections, reputation කියන්නෙ මාරම වැඩගත් දෙයක්. ඒවා හරියට හදාගන්නවනම් ආයි ජොබ් කියන්නෙ නතින්. යුනි යන කාලේ බොඩ් එල්ලන් පාරේ ලගින්නෙ නැතුව පොඩ්ඩක් එලියට ගිහින් නමක් හදාගෙන මිනිස්සු අඳුනගත්තානම් intern එක උනත් ගොඩ දාගන්න පුලුවන්.
https://elakiri.com/threads/random-ජොබ්-කතා-internship-එකේ-කරන්න-ඕන-දේවල්.2114461/
monwda ub study kre machine learning karanna. Msc ekakd karanneCivil Engineering wala applications walata Machine Learning models gahanawa
duabi walath dan job adui kukulodubai palayan eccharay
Ow a anith ekaSalli thanhawata okkoma patan gatta eta passe DP *akayath Coding School kiyala patan aran Chandend goda yanna kiyala, okkotama kela wela tiyenne, India walath ohoma wela adu padiyata wada karanawa

oka nm gon kathawakSLIIT එක ඕකට වගකියන්න ඕන ප්‍රධාන ආයතනයක්.