Future of Sri Lanka IT

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,600
    1,864
    113
    ඕන එකයි එපා එකයි හැම එකාම IT කරන්න අරන් දැන් ලංකාවේ ෆීල්ඩ් එකට කෙලවෙලා තියෙන්නේ. ඒක නිසා වැඩ පුළුවන් එකෙක්ටත් ගන්න වෙන සැලරි එක සැහෙන්න අඩුවෙලා තියෙන්නේ. AI ටුල් නිසා තව ජොබ් අඩු වෙනවා. ඉස්සරහට IT කරන එවුන්ට teaching වලට තමයි යන්න වෙන්නේ. රිකියා විරහිත උපාධිධාරීන්ගේ උත්ගොෂණ වල IT උන් සැහෙන්න ඉදිවී. SLIIT එක ඕකට වගකියන්න ඕන ප්‍රධාන ආයතනයක්.
    100% sahathika aththa balaanko out wena kattiya eka paarakata
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,085
    1,329
    113
    පේමන්ට් එකේ.
    ඔතන Basic Economics Principle එකක් තියෙන්නේ. උඹ ගාව තියෙන Skill එක Rare & Valuable නම් උඹේ Demand එක වැඩි. Industry එකට ගියාමත් එහෙමයි. Field එක කොච්චර Saturated ද කියන එක අදාලම නෑ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    IT well fucked ( here in SL )

    Entry thiya senior jobs ehemath aduy( relatively aduy)
    Pegged salary, Corona walin impact nowuna eka nisa flood Una meka.




    Globally ගත්තොත් ඔය ගොඩක් ජොබ්ස් වලට තාම මිනිස්සු මදි. හැබැයි අනිත් පැත්ත ප්‍රශ්නේ තමා කිසි ටැලන්ට් එකක් නැති උන් කරන්නන් වාලේ ඩිග්‍රී එකක් කරලා ඊට පස්සෙ ජොබ් එකක් බලාපොරොත්තු වෙන එක. හැකියාව තියෙන උන්ට, හොඳ කැම්පස් වලින් එලියට එන උන්ට ඔය අවුල නෑ.

    ඔහොම saturate වෙන තව ෆීල්ඩ් එකක් තමා nursing කියන්නෙ. යකෝ දැන් හැම තැනම nursing course තියෙනවනේ.

    Meka 100% true
    Ah haaa
    Menna @Solo Rider sliit ekata banala

    Api Inna kaaleth 1500k witharak awuruddata eliyta Danna athi. Dan hithahanko
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ඕන එකයි එපා එකයි හැම එකාම IT කරන්න අරන් දැන් ලංකාවේ ෆීල්ඩ් එකට කෙලවෙලා තියෙන්නේ. ඒක නිසා වැඩ පුළුවන් එකෙක්ටත් ගන්න වෙන සැලරි එක සැහෙන්න අඩුවෙලා තියෙන්නේ. AI ටුල් නිසා තව ජොබ් අඩු වෙනවා. ඉස්සරහට IT කරන එවුන්ට teaching වලට තමයි යන්න වෙන්නේ. රිකියා විරහිත උපාධිධාරීන්ගේ උත්ගොෂණ වල IT උන් සැහෙන්න ඉදිවී. SLIIT එක ඕකට වගකියන්න ඕන ප්‍රධාන ආයතනයක්.
    ඇත්ත දැන් හැම එකාම IT කරන්නෙ
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,106
    663
    113
    ඔතන Basic Economics Principle එකක් තියෙන්නේ. උඹ ගාව තියෙන Skill එක Rare & Valuable නම් උඹේ Demand එක වැඩි. Industry එකට ගියාමත් එහෙමයි. Field එක කොච්චර Saturated ද කියන එක අදාලම නෑ.
    ub civil job ekakd karanne it ekakd dan
     
    • Like
    Reactions: LZP1992

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,457
    72,446
    113


    උබලට හිතෙන දේ මෙතන කොටන් යන්න

    මට හිතෙන දේ එන්න එන්න ජොබ් මාර්කට් එකට කෙල වෙනවා
    ගොඩක් උන් IT කරන්නේ ආසාව නිසාම නෙවෙයි මොකක් හරි කරන්න ඕනේ නිසා
    එකෙන් වෙන්නේ අර ආසාවෙන් කරන එකාටත් කෙලවෙන එක
    මේක SE වලට විතරක් නෙමේ Infra,Data,Cybersecurity වලටත් අදාලයි
    ඪුකම තමයි :(

    Ewatath me sethe tamai machn :)
    Mn dakka dethun polaka Release Engineering kiyala ekakuth awilla
    Aluth job roles hadila thiynawa ewata illanna. Web dev / junior se intern ehma patta saturated dan.

    Devops / site reliability engineer / networking ---- there is still a chance
    මං නම් Grade 6 වල ඉදන්ම IT and math තමයි ආසම subjects

    ආයේ වෙන මොනවා කරන්නත් හිතක් නැහැ (except for සයිකොලොජි)
    ඕනනම් technical college යන්න පුලුවන්; වැඩක් නෑනේ ඉතින් මං ඒ side එකට කැමති නැත්නම්

    උඹලට ඕනම් මේක කියවපන්. කාලෙකට කලින් ලියපු එකක්. සරල කතාව ඩිග්‍රී කරපු පලියට ජොබ් සෙට් වෙන්නෙ නෑ. connections, reputation කියන්නෙ මාරම වැඩගත් දෙයක්. ඒවා හරියට හදාගන්නවනම් ආයි ජොබ් කියන්නෙ නතින්. යුනි යන කාලේ බොඩ් එල්ලන් පාරේ ලගින්නෙ නැතුව පොඩ්ඩක් එලියට ගිහින් නමක් හදාගෙන මිනිස්සු අඳුනගත්තානම් intern එක උනත් ගොඩ දාගන්න පුලුවන්.

    https://elakiri.com/threads/random-ජොබ්-කතා-internship-එකේ-කරන්න-ඕන-දේවල්.2114461/
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,457
    72,446
    113
    What abt marketing nowdays?

    ඩිග්‍රී කරපු පලියට උඹට ඒ ෆීල්ඩ් එකට එන්න පුලුවන් සුදුසුකම් එන්නෙ නෑ බන්. මාර්කටින් කියන්නෙ මොකක්හරි දෙයක් විකුනගන්න පුලුවන් වෙන එක. ඒකට හොඳට කතා කරන්න eg: english, creative වෙන්න වගේ ඒවා තියෙන්නෙ ඕනා. නැතුව පොත ගිරව දාල ලබ්බක්වත් කරන්න බෑ. SE උනත් එච්චර තමා. code එකක් කොටාගන්න syntax දැනන් හිටියට වැඩක් නෑ problem solving බැරිනම්.
     
    • Like
    Reactions: Psiko and LZP1992

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,100
    1
    50,406
    113
    ප*යාගල
    sorry.com
    උඹලට ඕනම් මේක කියවපන්. කාලෙකට කලින් ලියපු එකක්. සරල කතාව ඩිග්‍රී කරපු පලියට ජොබ් සෙට් වෙන්නෙ නෑ. connections, reputation කියන්නෙ මාරම වැඩගත් දෙයක්. ඒවා හරියට හදාගන්නවනම් ආයි ජොබ් කියන්නෙ නතින්. යුනි යන කාලේ බොඩ් එල්ලන් පාරේ ලගින්නෙ නැතුව පොඩ්ඩක් එලියට ගිහින් නමක් හදාගෙන මිනිස්සු අඳුනගත්තානම් intern එක උනත් ගොඩ දාගන්න පුලුවන්.

    https://elakiri.com/threads/random-ජොබ්-කතා-internship-එකේ-කරන්න-ඕන-දේවල්.2114461/
    Math agree okata nm. Connection thiynwa nm jobs mawanna puluwan
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    IT ෆීල්ඩ් එකට කෙලවුනේ ක්‍රයිසිස් එකෙන් අනිත් හැම ෆීල්ඩ් එකකටම කෙලවෙලා වැලේ වැල් නැති වෙලා ඉද්දි IT උන්ට සැලරියත් usd pegged වෙලා හම්බෙන ලක්ෂ ගානත් වැඩි වෙලා ඒවා ගැන fb එකේ හෑලි කුමාරලා හෑලි ගහන්න පටන් ගත්තට පස්සෙ. ඊටපස්සෙ සිවිල් engineering කරපු එකයි, QS කරපු එකයි, Accounting ෆීල්ඩ් එකේ හිටපු උනුයි, කොල්ලයි බල්ලයි හැම එකාම සල්ලි තන්හාවට ඔය Esoft, ICBT.. etc වගේ ඒවගෙ පොඩි one year විතර Higher Diploma කටු කරලා internship හොයාගෙන IT ෆීල්ඩ් එකට පැන්නා. අවුරුදු එක හමාරෙන් විතර දෙන ටොපප් ඩිග්‍රී එකකට රෙජිස්ටර් වෙන ගමන්. ඔය සමහර උන් වෙන ෆීල්ඩ් වල අවුරුදු 4,5 experience තියන නාකි උන්. ඒත් උන්ගෙ ෆීල්ඩ් වලට කෙලඋන නිසා මේකට පැන්නා. ඔතනින් තමා ෆීල්ඩ් එකට කෙලවෙන්න ගත්තෙ. SLIIT වගේ ඒවා නිසා නෙවෙයි, Esoft වගේ ඔහේ one year HND දෙන කඩ කෑලි නිසා.

    තව දැන් හොදම ෆීල්ඩ් එක IT කියලා පොඩි උන්ගෙ ඔලුවට ගිහිං හැම එකාම IT degree කරන්න පටන්ගත්ත නිසා දැන් සෑහෙන තරගයක් තියනවා intern, ASE වගේ පොසිශන් වලට නම්. ඉස්සරහට මේ අධික සැපයුම හින්දා සමහරවිට ලංකාවෙ කම්පැනිවල සැලරි රේන්ජ් එක අඩුවෙයි, SLAsscom හිගන හුත්තිගෙ පුතාලා ඕක ඉස්සරහට දාලා employees ලව manipulate කරන්න ගත්තම . තාම එහෙම වෙලා නෑ. හැබැයි IT වලට පොඩිකාලෙ ඉදන් ආසාව තියන, ටැලන්ට් එක තියන, IT කරලා experience අරගෙන මෙහෙ ඉදන්ම වෙන හොද රටකට work visa දාගෙන පනින්න බලන උන්, එක්කෝ මෙහෙ ඉදන් වෙන රටක රිමෝට් ජොබ් එකක් කරලා ඩොලර් කුට්ටියක් අරගෙන මෙහෙ ආතල් එකේ ඉන්න බලන උන් නම් IT කරාට කිසිම අවුලක් නෑ ඒ වගේ චාන්ස් වෙන කිසිම ෆීල්ඩ් එකකින් ගන්නත් බෑ.
     
    Last edited:

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,122
    1,678
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ලංකාවේ විතරක් නෙවෙයි globally ගත්තත් tech වල නම් layoff wave එකක් තාම තියෙනවා.
    ඒ උනාට degree එක නෙවෙයි, skill එක තියෙනවා නම් adopt වෙන්න පුලුවන්නම් කිසිම අවුලක් නෑ ලංකාවේ උනත්.
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,602
    2,964
    113
    Salli thanhawata okkoma patan gatta eta passe DP *akayath Coding School kiyala patan aran Chandend goda yanna kiyala, okkotama kela wela tiyenne, India walath ohoma wela adu padiyata wada karanawa
     
    • Like
    Reactions: LZP1992

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    අනිත් එක තමා ඇයි බන් sliit පක්කු ලක්ශ 30ක් ගන්නේ degree එකට.පට්ට සල්ලියක්නේ මුන් ගසා කන්නේ.මන් බැලුවා ජපන් වල වර්ල්ඩ් රෑන්කින්ග් උඩම තියන ඒවගේ ෆී එකත් සෙමෙස්ටර් එකකට ලක්ශ 7ක් වගේ.ස්ටුඩන්ට් කෙනෙක්ට මාසයක් පාර්ට් ටයිම් කලත් ඊට වැඩිය හොයන්න පුලුවන් එහෙ.මාර ගසා කෑමක් කන්නේ මුන් නම්.
     
    • Like
    Reactions: Psiko and LZP1992

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    SLIIT එක ඕකට වගකියන්න ඕන ප්‍රධාන ආයතනයක්.
    oka nm gon kathawak :ROFLMAO:

    issara 15y walata kln demand eka thibbata supply eka thibbe na.dn demand eka adui supply eka wadi hodatama.

    private uni keeyak thiynwada? SLIIT,IIT, KDU ,NIBM,NSBM...
    gov uni walin ena un??

    karannam wale kattiya IT karana ekai prasne.
    Universities walin karanne unge demand ekata supply eka dena eka misak market eka balana eka neme.

    meka india walath same issue ekak.. ungeth supply eka wadi. ekama de unge demand eka tikak thiynwa.mkda IT sector eka un allan inna hinda wagema loke lokuma hiring companies godak indian own companies.

    Philippines, Vietnam unuth IT sector eke innawa godak.issara un echchara awe na.

    dn AI awath ekka kln thibba demand eka wadi areas wenas una.
     
    • Like
    Reactions: batwise and LZP1992