India tour of Sri Lanka 2024🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,550
    164,900
    113
    එකමත් එක රටක
    ඔව්.. 0,1 කියන්නෙත් හොද ලකුනු
    බින්දුසාර ට වඩා පහුගිය අවුරුදු දෙකේ චරිත් , පැතුම් , පින්ටෝ බින්දු ගසා ඇති බව ඔබ දැනුවත් ද ? :baffled:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,407
    113
    දෙහිවල
    බින්දුසාර ට වඩා පහුගිය අවුරුදු දෙකේ චරිත් , පැතුම් , පින්ටෝ බින්දු ගසා ඇති බව ඔබ දැනුවත් ද ? :baffled:
    මේ මේ.. උබ එක්ක මම කුසල්ට විරුද්දව මුකුත් කියන්නෙ නැහැ..

    ඉහත කරුන පිලිබදව දැනුවත්
     

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    751
    931
    93
    Busනාහිර
    Screenshot 2024-07-21 204301.png
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි. ලැජ්ජාව සිංහයාගෙන් වසාගෙන අපි ඊලග තරගාවලියට සුදානම් වෙමු !!

    wa1rdMJ.jpg



    Sri Lanka’s probable squad: Charith Asalanka (Capt), Pathum Nissanka, Kusal Mends, Kusal Janith Perera, Kamindu Mendis, Dasun Shanaka, Dinesh Chandimal, Wanindu Hasaranga, Maheesh Theekshana, Matheesha Pathirana, Dushmantha Chameera, Avishka Fernando, Chamindu Wickremasinghe, Dunith Wellalage, Nuwan Thushara, Binura Fernando


    T20I squad: Suryakumar Yadav (Capt), Shubman Gill (VC), Yashasvi Jaiswal, Rinku Singh, Riyan Parag, Rishabh Pant (wk), Sanju Samson (wk), Hardik Pandya, Shivam Dube, Axar Patel, Washington Sundar, Ravi Bishnoi, Arshdeep Singh, Khaleel Ahmed, Mohammed Siraj



    EO5yDQd.jpg
    lokka 26 da 27 da patan ganne?

    1721575964969.png
     
    • Like
    Reactions: NRTG