පරණ කෙල්ල විජේරමේදී කෙල ගැහුවා මාව දැකලා

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    සාපයක් නම් වැදුනත් කමක් නැහැ. ඒත් මේ මානසික වාදයෙන් බේරෙන්න ඒ කෙල්ලගේ එකවුන්ට එක හොයගෙන කියල හරි දාන්න කියල බැලුවේ. බැංකු ගිණුමක් හොයාගන්න එක තමා ලොකුම චැලේන්ජ් එක. ඒ කෙල්ල බැඳලා දැන් ලමයි දෙන්නෙක් ඉන්නවා. මම ඔය අස්සේ ඕව හොයන්න ගිහින් පවුල් පන්සල් කැඩේන්නත් බැරි නැහැ. ඒත් මොනවා හරි සාධාරණයක් කරන්න ඕනෙමයි කියල මගේ හිත කියන්නේ.

    කොහොම නමුත් දැන් වයස 40 + ක කාන්තාවක්. ළමයි දෙන්නෙක් ඉන්නවා. මහත්තයෙක් ඉන්නවා. ඒ අතින් මට සතුටුයි.
    NIC dapan mama bank details dan nam......uba habai kari wadak kara
     
    • Haha
    Reactions: Ryker

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,951
    4,514
    113
    මටත් වලතරයට වගේ පරණ ස්ටෝරියක් මතක් උනා. හැබැයි වලතරයාගේ වගේ ආතල් සිද්දියක් නම් නොවෙයි. සමහරක්විට මම කාලකන්නියෙක් වෙන්න ඇති.

    මම ඉස්සර කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ නැවතිලා හිටියේ බෝඩිමක. 2003 අවුරුද්දේ. බෝඩිමට ඉස්සරහ ගෙදර ඉන්න කෙල්ල එක්ක යාලු වෙලා හිටියේ. එයාල ජිවත් උනේ ටේලර් සාප්පුවක් කරලා. ටේලර් සාප්පුව කලේ කෙල්ලගේ අයියයි , තාත්තයි. අම්මත් ඇවිත් මහනවා. මමත් ඉතින් ඔය කැම්පස් ඉන්න කාගේ හරි පවුලේ එකෙක්ගේ වෙඩින් එකකට වගේ යන්න ඕනේ උනාම ඔය ටේලර් සාප්පුවෙන් මහගන්නවා ෂර්ට් එකක් කලිසමක් වගේ. ලොකුවට වියදම් කරලා ගන්න සල්ලියකුත් නැහැ නේ.

    යාලු වෙලා ඉතින් ඉතින් දෙන්නට දෙනා ලව් කරමින් කාලය ගෙවිලා ගියා. ඒ දවස් වල දන්නවනේ ඉතින් වැඩි යමක් නැහැ. ඉතින් ගල් ලෝඩ් එකක් දෙකක් සතියකට දෙපාරක් වගේ කොහොමින් හරි කවුරුවත් නිසා වෙලාවක් බලල බා ගන්නවා. ඒ දවස් වල රුම්ස් වලට යන්න කියල සල්ලියකුත් නැහැ නේ.

    ඇත්තම කියනවනම් කෙල්ලට වයස 19 යි. ඕලෙවල් දෙපාරක් කරලත් ෆේල් . ඒවගේ කෙල්ලෙක් කරගහන්න කොහොමත් අදහසක් තිබ්බේ නැහැ. ඒත් ඉතින් හේතුවක් නැතිව ඔහේ යාලු උනා. දවසක් මේ කෙල්ල එයාගේ ගෙදරට කියල මගේ ගැන. කෙල්ලගේ ගෙදරින් එන්න කියල කතා කරගන්න . මල හත්තිලවුවයි. මම ඒකිට බැන්න තමුසේ මාර එකියක්නේ ඔයි. දැන්ම ඇයි ගෙදරට කිවේ කියල. මොනවා කරන්නද ඉතින් අරකිගේ වදේ බේරෙන්න බැහැ. අන්තිමට ගියා ගෙදර . දෙමව්පියෝ නම් එක විදිහක්. කතා කරන බෂා විලාශයෙන්ම තේරෙනවනේ ඉතින්.

    ඒත් ඉතින් අවුලක් නැහැ. මම කිවුව ඇන්ටි ඉතින් කැම්පස් අවුට් වෙනකන් අපේ ගෙවල් වලින් කැමැත්ත දෙන්නේ නැහැ කියල. එකට කමක් නැහැ කියල ඉතින් ආශ්‍රය කරන්න ඉඩ දුන්න. හැමදාම දවල්ට ඇන්ටි බත් පාර්සලයක් එවනවා ගෙදර හදල. හවසටත් බත් නැත්නම් ඉඳි ආප්ප , රොටි වගේ දේවලුත් එවනවා බෝඩිමට. අපේ බෝඩිමේ කොල්ලොත් හරිම කැමතියි ඇන්ටිගේ බත් කන්න. හරිම රසයි ඒවා. ඉතින් කැම්පස් එකෙන් අවුට් වෙනකම කෑවේ කෙල්ලගේ ගෙදරින් . ඇන්ටි කවදාවත් සල්ලි ගත්තේ නැහැ. දෙන්න හැදුවත් ගන්නෙම නැහැ. මමත් ඉතින් ආසාවෙන් කෑවා දන්නවනේ කැම්පස් එකේ කැන්ටිමේ කෑමවල තත්වය. අනෙක සල්ලිත් ඉතුරුයි ගුණයි සෞඛ්‍ය ආරක්ෂිතයි.

    ඉතින් අපි දෙන්න නිදහසේ හම්බ වෙන්නේ ගෙදර. දෙන්නගෙම අවශ්‍යතාත් හීනියට වගේ ඉෂ්ට කර ගන්නවා.

    පස්සේ කැම්පස් අවුට් වෙනවත් එක්කම කොහොම හරි ලව් එක නැවැත්තුව. සාමාන්‍යපෙළ පාස් නැති කෙල්ලෙක් කරගහන්න ගෙදරින් ඉඩ දෙන්නේ නැහැ කොහොමත්. අනෙක මට උවමනාවක් තිබ්බෙත් නැහැ. පෙනුමෙනුත් එච්චරම ලස්සනකුත් නැහැ.

    කොහොම හරි කැම්පස් අවුට් වෙලා පැත්ත පළාතේ ගියේ නැහැ. ලව් එක ෆෝන් එකෙන්ම කරගෙන ගිහින් මාස කිහිපයකදී නැවැත්තුව.

    අන්තිමට මට කෙල්ලව මුණ ගැහුනා විජේරමේ හන්දියේදී 2022 දී ලංකාවට ගිය වෙලාවක. මේක තුක් විතරක් කියල කෙල ගහල ගියා.

    අනේ මන්ද ඉතින් මම මගේ ඇත්ත කතාව මේකයි. මම අවංක පොරක් නොවෙයි. අනේ මම සුද්ද වන්තය කියල කියන්න ඕනෙත් නැහැ. ඒත් බන් සමහරක් දවස් වලට ඒ කෙල ගහල ගිය සිද්දිය මතක් වෙනකොට පොඩ්ඩක් අවුල්.

    උබලට මේ වගේ සිද්දි නැද්ද ?
    in my personal view you did not do any thing bad to her , you just loved and had a relationship. this nonsense of trying to marry the same woman you had a relationship when you were young is only with our silly culture. just move on in life. i am sure shes not happy with her present marriage as well and is jealous of you anyway.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    කෙල්ලගෙ හිත හයිය නිසා හොදයි
    ඕවට සියදිවි නසා ගන්න කෙල්ලොත් ඉන්නව

    උඹල වගේ එවුන් තමයි අන්තිමට කසාද බදින්න පාරිශුද්ධ නිකැළල් කෙල්ලො හොයන්නෙ

    පට්ට කලකිරුණ උඹ ගැන 🥺
    මං ගැන මොන මඟුලකට කලකිරෙනවා ද 😅 මට කෙල්ලෙක් ඉඳලත් නෑ. අතින්වත් අල්ලා නෑ. මම කිව්වේ @Mr.Wikirana ට. මට ඉතින් ඒකපාර්ශවීය ආදරය විතරයි තිබ්බේ(මෙයාගෙ අතින් නම් එක පාරක් ඇල්ලුවා ඒත් යාළුකමට). මේකේ ආපු මුල් දවස් වල කිව්වා ඔය ගැන.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    in my personal view you did not do any thing bad to her , you just loved and had a relationship. this nonsense of trying to marry the same woman you had a relationship when you were young is only with our silly culture. just move on in life. i am sure shes not happy with her present marriage as well and is jealous of you anyway.
    එහෙනං කෙල්ලො දාල ගියාමත් කට පුක වහගෙන පිහියෙන් අනින්නෙ නැතුව ඉන්නෝන හරිද...

    මං ගැන මොන මඟුලකට කලකිරෙනවා ද 😅 මට කෙල්ලෙක් ඉඳලත් නෑ. අතින්වත් අල්ලා නෑ. මම කිව්වේ @Mr.Wikirana ට. මට ඉතින් ඒකපාර්ශවීය ආදරය විතරයි තිබ්බේ(මෙයාගෙ අතින් නම් එක පාරක් ඇල්ලුවා ඒත් යාළුකමට). මේකේ ආපු මුල් දවස් වල කිව්වා ඔය ගැන.
    සොරි මචං මට වැරදුණා
    ඔයාට නෙමේ කිව්වෙ

    කෝට් එක අයින් කෙරුව...

    මට එහෙම පොඩ්ඩක් වරදිනව. ගණන් ගන්න එපා
     
    • Like
    Reactions: FuBaR and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    සොරි මචං මට වැරදුණා
    ඔයාට නෙමේ කිව්වෙ

    කෝට් එක අයින් කෙරුව...

    මට එහෙම පොඩ්ඩක් වරදිනව. ගණන් ගන්න එපා
    එළකිරි 👍
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,150
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සාපය තමයි මානසික වදය.
    ඕක හිත හිත හිටියහම හැමදේම අකුලෝල යනවා. අන්තිමට සාපේ තමුන්ගේ කඩප්පුලි හිතමයි.

    හම්බවෙලා කතාකරල හරි, කඩේ යවපු කෙල්ලගේ අම්මා හම්බෙලා හරි, හැමදේම අමතක වෙලා යන්න මේකේ උන්ට බලු කපුටු දානයක්, පෙරේත තටුවක් තියල හරි, මේකේ කන වේලක් ගානේ බඩදඟලන ෆොටෝ දාන පෙරේත ආත්මෙට කෑම වේලක්, අලුත් කොට්ටයක් දීල හරි ඕක ගොඩින් විසඳගනිං, හිත සැහැල්ලු කරගනිං 🤔
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ටේලර් සාප්පුවෙන් මහගන්නවා ෂර්ට් එකක් කලිසමක් වගේ

    ඇයි ෂර්ට් එකක් කලිසමක් වගේ මහගන්නෙ 🙄 එතකොට ඒක කලිසමක්නෙ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,302
    8,846
    113
    උඹට හෙණ වයසයිනේ මචං. දැන් උඹ 45 + ද
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,157
    53,152
    113
    Colombo
    මටත් වලතරයට වගේ පරණ ස්ටෝරියක් මතක් උනා. හැබැයි වලතරයාගේ වගේ ආතල් සිද්දියක් නම් නොවෙයි. සමහරක්විට මම කාලකන්නියෙක් වෙන්න ඇති.

    මම ඉස්සර කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ නැවතිලා හිටියේ බෝඩිමක. 2003 අවුරුද්දේ. බෝඩිමට ඉස්සරහ ගෙදර ඉන්න කෙල්ල එක්ක යාලු වෙලා හිටියේ. එයාල ජිවත් උනේ ටේලර් සාප්පුවක් කරලා. ටේලර් සාප්පුව කලේ කෙල්ලගේ අයියයි , තාත්තයි. අම්මත් ඇවිත් මහනවා. මමත් ඉතින් ඔය කැම්පස් ඉන්න කාගේ හරි පවුලේ එකෙක්ගේ වෙඩින් එකකට වගේ යන්න ඕනේ උනාම ඔය ටේලර් සාප්පුවෙන් මහගන්නවා ෂර්ට් එකක් කලිසමක් වගේ. ලොකුවට වියදම් කරලා ගන්න සල්ලියකුත් නැහැ නේ.

    යාලු වෙලා ඉතින් ඉතින් දෙන්නට දෙනා ලව් කරමින් කාලය ගෙවිලා ගියා. ඒ දවස් වල දන්නවනේ ඉතින් වැඩි යමක් නැහැ. ඉතින් ගල් ලෝඩ් එකක් දෙකක් සතියකට දෙපාරක් වගේ කොහොමින් හරි කවුරුවත් නිසා වෙලාවක් බලල බා ගන්නවා. ඒ දවස් වල රුම්ස් වලට යන්න කියල සල්ලියකුත් නැහැ නේ.

    ඇත්තම කියනවනම් කෙල්ලට වයස 19 යි. ඕලෙවල් දෙපාරක් කරලත් ෆේල් . ඒවගේ කෙල්ලෙක් කරගහන්න කොහොමත් අදහසක් තිබ්බේ නැහැ. ඒත් ඉතින් හේතුවක් නැතිව ඔහේ යාලු උනා. දවසක් මේ කෙල්ල එයාගේ ගෙදරට කියල මගේ ගැන. කෙල්ලගේ ගෙදරින් එන්න කියල කතා කරගන්න . මල හත්තිලවුවයි. මම ඒකිට බැන්න තමුසේ මාර එකියක්නේ ඔයි. දැන්ම ඇයි ගෙදරට කිවේ කියල. මොනවා කරන්නද ඉතින් අරකිගේ වදේ බේරෙන්න බැහැ. අන්තිමට ගියා ගෙදර . දෙමව්පියෝ නම් එක විදිහක්. කතා කරන බෂා විලාශයෙන්ම තේරෙනවනේ ඉතින්.

    ඒත් ඉතින් අවුලක් නැහැ. මම කිවුව ඇන්ටි ඉතින් කැම්පස් අවුට් වෙනකන් අපේ ගෙවල් වලින් කැමැත්ත දෙන්නේ නැහැ කියල. එකට කමක් නැහැ කියල ඉතින් ආශ්‍රය කරන්න ඉඩ දුන්න. හැමදාම දවල්ට ඇන්ටි බත් පාර්සලයක් එවනවා ගෙදර හදල. හවසටත් බත් නැත්නම් ඉඳි ආප්ප , රොටි වගේ දේවලුත් එවනවා බෝඩිමට. අපේ බෝඩිමේ කොල්ලොත් හරිම කැමතියි ඇන්ටිගේ බත් කන්න. හරිම රසයි ඒවා. ඉතින් කැම්පස් එකෙන් අවුට් වෙනකම කෑවේ කෙල්ලගේ ගෙදරින් . ඇන්ටි කවදාවත් සල්ලි ගත්තේ නැහැ. දෙන්න හැදුවත් ගන්නෙම නැහැ. මමත් ඉතින් ආසාවෙන් කෑවා දන්නවනේ කැම්පස් එකේ කැන්ටිමේ කෑමවල තත්වය. අනෙක සල්ලිත් ඉතුරුයි ගුණයි සෞඛ්‍ය ආරක්ෂිතයි.

    ඉතින් අපි දෙන්න නිදහසේ හම්බ වෙන්නේ ගෙදර. දෙන්නගෙම අවශ්‍යතාත් හීනියට වගේ ඉෂ්ට කර ගන්නවා.

    පස්සේ කැම්පස් අවුට් වෙනවත් එක්කම කොහොම හරි ලව් එක නැවැත්තුව. සාමාන්‍යපෙළ පාස් නැති කෙල්ලෙක් කරගහන්න ගෙදරින් ඉඩ දෙන්නේ නැහැ කොහොමත්. අනෙක මට උවමනාවක් තිබ්බෙත් නැහැ. පෙනුමෙනුත් එච්චරම ලස්සනකුත් නැහැ.

    කොහොම හරි කැම්පස් අවුට් වෙලා පැත්ත පළාතේ ගියේ නැහැ. ලව් එක ෆෝන් එකෙන්ම කරගෙන ගිහින් මාස කිහිපයකදී නැවැත්තුව.

    අන්තිමට මට කෙල්ලව මුණ ගැහුනා විජේරමේ හන්දියේදී 2022 දී ලංකාවට ගිය වෙලාවක. මේක තුක් විතරක් කියල කෙල ගහල ගියා.

    අනේ මන්ද ඉතින් මම මගේ ඇත්ත කතාව මේකයි. මම අවංක පොරක් නොවෙයි. අනේ මම සුද්ද වන්තය කියල කියන්න ඕනෙත් නැහැ. ඒත් බන් සමහරක් දවස් වලට ඒ කෙල ගහල ගිය සිද්දිය මතක් වෙනකොට පොඩ්ඩක් අවුල්.

    උබලට මේ වගේ සිද්දි නැද්ද ?

    :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    ලංකාවෙ ගෑනු හරි අමාරුයි බන් මගේ අත්දැකීමත්. වෙන රටවල උන් නම් පට්ට අන්ඩර්ස්ටෑන්ඩින් ඒ අතින් බොහෝ වෙලාවට.move on නොවෙන පිස්සු උනුත් ඉන්නව.
    අවුරුදු කීපයක් කරලත් අයින් වෙන්න පුලුවන් වෙන්න ඔනෙ අවුල් තියේ නම්. නැත්තන් ප්‍රශ්න තියන් බැදල හැමදාම ගහ මරාගන්නයි හොරෙන් වටේ යන්නයි පට්ට සාප මැරේජ් වලට වැටිල ජිවිතේම ෆක් කරගන්න එකට වඩා

    ඒ ගෑනි දැන් උබට කෙල ගහල ගියා කියන්නෙත් බැන්ද නම් උබට බලාපොරොත්තු වෙන්න තියන පර්සනැලිටි එක තමා පෙන්නුවෙ එතනදි. අවුරුදු 20කට පස්සෙ ලව් කරපු එකාව නාකි වෙලා මුන ගැහුනොත් ඔය වගෙ හැසිරෙනව කියන්නෙ 40 පැනල උනත් ඒ ගෑනි තාම අර ol ෆේල් උන ඩයල් එකම තමා.

    උබේ තීරනේ හරි
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,789
    2,416
    113
    monawada ooi baluwada karanneee..

    anthimata kela wela mansikawa watila mewage site ekaka anonymous account ekak hadagena Thread ekak daala hari, hithata sahanayak ganna balapan..

    issarahata jeewath wenna wenneth uba karapu kiyapu dewal vidagena tamai ithin