මං අහන පරණ හින්දි සින්දු

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22
    හිංදි ගායකයොන්ට මාර විදිහට හැඟීම් දනවන හැකියාවක් සහ ලස්සන පැහැදිලි හඬවල් තියනව. නලු නිළියන්ගෙ නිරූපනත් ඕකට බලපානව.
    Ayi Hindi bashawe balapaama
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,065
    113
    Mechchrama parana ewa nam ahanne na machan
    90s-2k ewa tamai set :D
    Ubata kiyanna me dn ahanne meka

    1721745221858.png



    ------ Post added on Jul 23, 2024 at 8:05 PM
     
    • Like
    Reactions: LZP1992 and NRTG

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,947
    113
    පරණ කළු සුදු දෙකක් තියෙනවා
    තේරුම් දන්නේ නෑ
    තනුවයි සංගීතයයි නිසා අහනවා



     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Dil tadap tadap මමත් සැරින් සැරේ අහන ආස සින්දුවක්

    මේ මම ආස තවත් එකක්

     
    • Love
    Reactions: NRTG