මං අහන පරණ හින්දි සින්දු

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    දුර ගමනක් යන වෙලාවක ඔහේ අහං යන සින්දුවක්. කිශෝර් කුමාර් මම ආසම ගායකයෙක්. ඉමොජි අක්කාව සෙට්වුන කාලේ තමයි මතක් වෙන්නේ අහන් යද්දි.



    මේක මුකේෂ්ගේ. මදුමති එකේ
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Vibing White Cat GIF
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අඩෝ ඔය ටික මගෙත් ආසම ටිකක්. කපුර් බ්‍රද⁣ර්ස් වෛජන්ති නර්ගිස්( අපරාදේ ඒකි අකාලේ කැන්සර් එකේන් ගියානේ)❤️❤️ ආජාසනම් එකේ ලිරිස්ක් ❤️ ඔය චෝරි චෝරි ෆිල්ම් එක පස්සේ කලර් දාලා පෙන්නුවා ඒ කාලේ හෝල් වලත් ආයි 80 කලේ., එකේ රාජ්කපුර් තව ලස්සනයි පාට වැටුනාම
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අනිත් එකා ජෝතිපාල

    කොහොම අහනවද මංද ඒ ගොරහැඩි කටහඩ

    මටනං එයාගෙ එක සින්දුවකටවත් ආස නෑ
    ජෝතිපාල ඒ කාලේ චරිතයක් විදිහට සැලකුවේ නැ බං. දැන් කාලේ ඔය ශෝ වල ගහන්නේ ඒ වගේ සැලකුවේ. පස්සේ තමයි නැගලා ආ⁣වේ.