
අන්න හරිදැං ඉතිං පිනක් දහමක් කරලා ඉන්න uncle.
කරපු වැඩේ ගැන හිතලා වැඩක් නෑ.
හොයාගෙන ගිහින් සල්ලි දෙන ගොං පාට් කරන්න එපා, තවත් බලු වැඩක්.
Prostitute කෙනෙකුට සල්ලි දුන්න වගේ.
ආය සම්බන්ධකම් හදාගන්න යන්නත් එපා, ඒ ගෑනි ගෙ දැන් තියන පවුල් ජීවිතයත් අවුල් වෙයි.
Tailor shop එකට සල්ලි ටිකක් විසි කරලා වත් වරෙන්.


Telegram වල වෙන්න කකොල්ඩ් හබියෙක් මෙසෙජ් කරා, මුං බැදලා අවුරුද්දක් විතර කිව්වා, පස්සේ මං මාස 7-8 කට පස්සේ වෙන acc එකකින් message කරා. මුං Ireland ගිහින්, ඒකී කලින් යාලු වෙලා ඉන්න කොල්ලා පස්සෙන් එන හින්දාලු ගියේ, මට තේරේන විදිහට මේකි සල්ලි වලට මූත් එක්ක අවිල්ලා තියෙන්නේ. දැන මේකි බැදලා ඉන්න එකා telegram ව්ල මේකිගේ photo වටේ යව යව cuck ෆැන්ටසියක් තියාගෙන් ඉන්නවාඔහොම කරපු උන්ට රිටන් එක සෙට් වෙන්න අමුතු විදියට. සමහර විට ළමය මොංගල්, නැත්තම් ළමයට පිලිකාවක් වගේ ලෙඩක්. විඳවන්න සෙට් වෙනව ඕන කමින් කරපු ඒවටනම් ලොවෙත්. උඹ පැහැදිලිවම කැරි වැඩක් කරල තියෙන්නේ. කෙල්ලත් එක්ක ආතල් වෙනම දෙයක්. ගෙවල් වලට ගිහින්, උන්ගෙන් කාලා. අනිවා උඹට රිටන් එක සෙට් වෙනව මයි.
මටත් වලතරයට වගේ පරණ ස්ටෝරියක් මතක් උනා. හැබැයි වලතරයාගේ වගේ ආතල් සිද්දියක් නම් නොවෙයි. සමහරක්විට මම කාලකන්නියෙක් වෙන්න ඇති.
මම ඉස්සර කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ නැවතිලා හිටියේ බෝඩිමක. 2003 අවුරුද්දේ. බෝඩිමට ඉස්සරහ ගෙදර ඉන්න කෙල්ල එක්ක යාලු වෙලා හිටියේ. එයාල ජිවත් උනේ ටේලර් සාප්පුවක් කරලා. ටේලර් සාප්පුව කලේ කෙල්ලගේ අයියයි , තාත්තයි. අම්මත් ඇවිත් මහනවා. මමත් ඉතින් ඔය කැම්පස් ඉන්න කාගේ හරි පවුලේ එකෙක්ගේ වෙඩින් එකකට වගේ යන්න ඕනේ උනාම ඔය ටේලර් සාප්පුවෙන් මහගන්නවා ෂර්ට් එකක් කලිසමක් වගේ. ලොකුවට වියදම් කරලා ගන්න සල්ලියකුත් නැහැ නේ.
යාලු වෙලා ඉතින් ඉතින් දෙන්නට දෙනා ලව් කරමින් කාලය ගෙවිලා ගියා. ඒ දවස් වල දන්නවනේ ඉතින් වැඩි යමක් නැහැ. ඉතින් ගල් ලෝඩ් එකක් දෙකක් සතියකට දෙපාරක් වගේ කොහොමින් හරි කවුරුවත් නිසා වෙලාවක් බලල බා ගන්නවා. ඒ දවස් වල රුම්ස් වලට යන්න කියල සල්ලියකුත් නැහැ නේ.
ඇත්තම කියනවනම් කෙල්ලට වයස 19 යි. ඕලෙවල් දෙපාරක් කරලත් ෆේල් . ඒවගේ කෙල්ලෙක් කරගහන්න කොහොමත් අදහසක් තිබ්බේ නැහැ. ඒත් ඉතින් හේතුවක් නැතිව ඔහේ යාලු උනා. දවසක් මේ කෙල්ල එයාගේ ගෙදරට කියල මගේ ගැන. කෙල්ලගේ ගෙදරින් එන්න කියල කතා කරගන්න . මල හත්තිලවුවයි. මම ඒකිට බැන්න තමුසේ මාර එකියක්නේ ඔයි. දැන්ම ඇයි ගෙදරට කිවේ කියල. මොනවා කරන්නද ඉතින් අරකිගේ වදේ බේරෙන්න බැහැ. අන්තිමට ගියා ගෙදර . දෙමව්පියෝ නම් එක විදිහක්. කතා කරන බෂා විලාශයෙන්ම තේරෙනවනේ ඉතින්.
ඒත් ඉතින් අවුලක් නැහැ. මම කිවුව ඇන්ටි ඉතින් කැම්පස් අවුට් වෙනකන් අපේ ගෙවල් වලින් කැමැත්ත දෙන්නේ නැහැ කියල. එකට කමක් නැහැ කියල ඉතින් ආශ්‍රය කරන්න ඉඩ දුන්න. හැමදාම දවල්ට ඇන්ටි බත් පාර්සලයක් එවනවා ගෙදර හදල. හවසටත් බත් නැත්නම් ඉඳි ආප්ප , රොටි වගේ දේවලුත් එවනවා බෝඩිමට. අපේ බෝඩිමේ කොල්ලොත් හරිම කැමතියි ඇන්ටිගේ බත් කන්න. හරිම රසයි ඒවා. ඉතින් කැම්පස් එකෙන් අවුට් වෙනකම කෑවේ කෙල්ලගේ ගෙදරින් . ඇන්ටි කවදාවත් සල්ලි ගත්තේ නැහැ. දෙන්න හැදුවත් ගන්නෙම නැහැ. මමත් ඉතින් ආසාවෙන් කෑවා දන්නවනේ කැම්පස් එකේ කැන්ටිමේ කෑමවල තත්වය. අනෙක සල්ලිත් ඉතුරුයි ගුණයි සෞඛ්‍ය ආරක්ෂිතයි.
ඉතින් අපි දෙන්න නිදහසේ හම්බ වෙන්නේ ගෙදර. දෙන්නගෙම අවශ්‍යතාත් හීනියට වගේ ඉෂ්ට කර ගන්නවා.
පස්සේ කැම්පස් අවුට් වෙනවත් එක්කම කොහොම හරි ලව් එක නැවැත්තුව. සාමාන්‍යපෙළ පාස් නැති කෙල්ලෙක් කරගහන්න ගෙදරින් ඉඩ දෙන්නේ නැහැ කොහොමත්. අනෙක මට උවමනාවක් තිබ්බෙත් නැහැ. පෙනුමෙනුත් එච්චරම ලස්සනකුත් නැහැ.
කොහොම හරි කැම්පස් අවුට් වෙලා පැත්ත පළාතේ ගියේ නැහැ. ලව් එක ෆෝන් එකෙන්ම කරගෙන ගිහින් මාස කිහිපයකදී නැවැත්තුව.
අන්තිමට මට කෙල්ලව මුණ ගැහුනා විජේරමේ හන්දියේදී 2022 දී ලංකාවට ගිය වෙලාවක. මේක තුක් විතරක් කියල කෙල ගහල ගියා.
අනේ මන්ද ඉතින් මම මගේ ඇත්ත කතාව මේකයි. මම අවංක පොරක් නොවෙයි. අනේ මම සුද්ද වන්තය කියල කියන්න ඕනෙත් නැහැ. ඒත් බන් සමහරක් දවස් වලට ඒ කෙල ගහල ගිය සිද්දිය මතක් වෙනකොට පොඩ්ඩක් අවුල්.
උබලට මේ වගේ සිද්දි නැද්ද ?
tho dan marry karala inna ekath wate gihin puke idan polu bassa gaththu, kipa serayakma bada hodapu daara gon baduwak neda???

නොසෑහෙන්න නොගැලපීම් කිව්වට, තවම ලව් එකක් තියෙනව වගේ. ඕක අනුකම්පාවම නෙමෙයි. සල්ලි දීලා පස්න ඇති කරගන්න යන්නෙපා බම් පාඩුවෙ හිටපන්. සල්ලි කව්ද මොකටද දුන්නෙ වගේ එව්වා ඇදිලා ආවිත් ඒකිටම අනවශ්‍ය ප්‍රස්නයක් වෙන්න පුළුවන්.ඉතින් උබල 99 % පිරිසක් මට බැනලා තිබ්බා. ඔව් ඒකි කෙල ගැහුවා. හැබැයි මගේ ඇඟට නොවෙයි. අහකට. මම හිතන්නේ ඒකිගේ තියන නොසන්ඩාල කමට වෙන්න ඇති එහෙම කෙල ගැහුවේ. නැවතත් කියනව් නම් මම වැරදියි. නමුත් මම කියන දේවලුත් අහල බලපන්.
අද සමාජයේ ඉන්නවා යාලු වෙච්ච කෙල්ලට හුකල ළමයෙක් බඩට දීලා පැනල ගිය උන්. උන් පැනල ගිහින් හොද කසාදයක් කරගෙන ජිවත් වෙන උනුත් ඉන්නවා. ඒ අතින් බලපුවම මම ලක්ෂ ගුණයකින් උතුම්.
1. මම ඒ කෙල්ල එක්ක යාලු උනේ කෙල්ලගේ ගෙදරින් බත් කන්න බලාගෙන නොවෙයි. එයාලා මට බත් දුන්නා. මම ඒවාට මුදල් දුන්නත් මුදල් බාර ගැනීම එයාල ප්‍රතික්ෂේප කළා. එයාල මට දවල් සහ රාත්‍රී කෑම සපයල දුන්නේ බලෙන්. මම ඉල්ලලා නොවෙයි.
2. මම කෙල්ලගේ ගෙදර ගිහින් දෙමව්පියෝ එක්ක official " කෙල්ලව මම බඳිනවා අම්මේ " කියල කියන්න හිතාගෙන හිටියේ නැහැ. කෙල්ලම තමයි මගෙන්වත් අහන්නේ නැතිව එයාගේ අම්මට කියල තිබ්බේ. මට එකට කරන්න දෙයක් නැහැ. අනෙක මෙයා මාර විදිහට මට බල කරනවා එන්න එන්න කියල ගෙදර.
3. සෙක්ස් කළා. හැබැයි වර්ජින් එකට අත තිබ්බේ නැහැ. සෙක්ස් කලානම් සෙක්ස් කලේ දෙන්නගෙම ආශාවල් සංසිඳුවා ගන්න. මගේ ආශාව විතරක් පිරිමහ ගන්න නොවෙයි. දෙන්නටම සෙක්ස් ඕනේ.
4. සාමාන්‍ය පෙළ ෆේල් සහ මම ආශ්‍රය කරන සමාජයත් එක්ක පෑහෙන්න අමාරුනම් එතන කසාදයක් ගෙනියන්න බැහැ. මම කසාද බැන්දත් තැනකට එක්කගෙන ගිහින් එතන හැසිරෙන්න දන්නේ නැත්නම් එතන ලොකු අවුලක් තියනවා.
5. අනෙක ලව් කළා කියල කසාද බඳින්න ඕනෙම කියල නියමයක් නැහැ. එහෙම රීතියක් හදාගත්ත උන් අද විඳවනවා මම දැකල තියනවා. කොටින්ම මගේ යාළුවො ගොඩ දෙනෙක් කසාදයෙන් විඳවනවා. මේ එළකිරි එහෙත් ඒවගේ අය ඇති.
මට වරදකාරී හැඟීමක් එන්නේ ගෙදරින් අවුරුදු 3කට වඩා නොමිලයේ කාපු එක. අන්න එතන මානසික විඳවීමක් තියනවා. ඒ වෙනුවෙන් වැය වූ මුදල අද කාලයට ගැලපෙන්න ගෙවන්න ඕනේ. ඒ වෙනුවෙන් ක්‍රමයක් හොයා ගන්න ඕනේ. ෆේස්බුක් එකේ ඉන්නවා මම දැක්ක. ඒත් රික්වෙස්ට් යවන්න බයයි. කසාද මනුස්සය දැක්කොත් තව ප්‍රශ්නයක්. ඒත් විකල්පයක් හොයාගන්න ඕනේ. මම ටිකක් විස්තර හොයාගත්ත ළඟ කඩේකින්. එයාගේ හස්බන්ඩ් පික් මි හෝ උබර් එකේ එකේ නැනෝ කැබ් එකක් දුවනවා. මනුස්සය විතරයි රස්සාවක් කරන්නේ. ඉතින් ඒ මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න ඇති. ඒකයි මම ගොඩක්ම හිතුවේ කොහොම හරි මුදලක් යවන්න ඕනේ කියල.
මට වරදකාරී හැඟීමක් එන්නේ ගෙදරින් අවුරුදු 3කට වඩා නොමිලයේ කාපු එක. අන්න එතන මානසික විඳවීමක් තියනවා. ඒ වෙනුවෙන් වැය වූ මුදල අද කාලයට ගැලපෙන්න ගෙවන්න ඕනේ. ඒ වෙනුවෙන් ක්‍රමයක් හොයා ගන්න ඕනේ. ෆේස්බුක් එකේ ඉන්නවා මම දැක්ක. ඒත් රික්වෙස්ට් යවන්න බයයි. කසාද මනුස්සය දැක්කොත් තව ප්‍රශ්නයක්. ඒත් විකල්පයක් හොයාගන්න ඕනේ. මම ටිකක් විස්තර හොයාගත්ත ළඟ කඩේකින්. එයාගේ හස්බන්ඩ් පික් මි හෝ උබර් එකේ එකේ නැනෝ කැබ් එකක් දුවනවා. මනුස්සය විතරයි රස්සාවක් කරන්නේ. ඉතින් ඒ මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න ඇති. ඒකයි මම ගොඩක්ම හිතුවේ කොහොම හරි මුදලක් යවන්න ඕනේ කියල.
පිස්සුද බන්. එහෙම නැහැ. උබ හිතුවද හැම ගෑනියෙක්ම උබේ අම්ම වගේ කියල .![]()
දැං උඹ හිතාගනින් කෙල ගහපු හේතුව සාධාරණයි කියල
උඹට ඒකනෙ හිතාගන්න බැරුව හිටියෙ
ආයෙ ඔය වගේ වැඩ කරන්න එපා මතු ආත්මෙකවත්![]()