පරණ කෙල්ල විජේරමේදී කෙල ගැහුවා මාව දැකලා

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,123
    15,904
    113
    Colombo
    උඹ කරපු වැඩේ නම් අවුල්
    කාටවත් බොරුවට බලාපොරොත්තු දෙන්න එපා බැරිනම්
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,673
    15,000
    113
    Milagiriya
    Sinhalu Bath Mulakxwenywwn Love Karana Jaathiyak Da ban?
    පිස්සුද බන් උබට ඔය හැටිද?, උඹගෙයි නානසාරගෙයි දෙන්නගෙම වෙනසක් නෑනේ බලාගෙන ගියාම, දෙන්නම කතා කරන්නේ ජාතිවාදීයෝ විදිහට 😪 උඹ හින්දා මෙකේ ඉන්න අහිංසක මුස්ලිම් මනුස්සයන්ටත් වදින්නේ කෑම්රී ටම්බී කියන ලේබල් එක 😬
     
    • Haha
    Reactions: kinkon

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    562
    603
    93
    anungen kari kamata kaama kana eka sakkili wadaka bro, higannekwath karanne nathi wadak.
    un ubata sapa karanawa athi kela wennama kiyala.

    karanna deyk nh uba harakek wage hambenna yanna epa ayeth. ubata ekata aul kiyala hithala
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    1721756229717.png
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,587
    10,862
    113
    2003 kiyanne අම්මට සිරි වෙන ඩොට කාලෙනේ. එතකොට අද වෙනකන් අවුරුදු 20ක් වගේ නේ. එතකොට කැම්පස් යද්දී 20යි නම් බොට දැන් 40යි, අම්මට සිරි වෙන්ඩම නාකිනේ . එතකොට එකී විජේරාම හන්දියේ හිටියනම් එකිටත් දැන් 40 කිට්ටු කොරලා, උබට අවුරුදු 20කට පස්සෙත් දැකලා අදුරගෙන කෙල ගහලා යන්ඩ තරම් මීටරයක් තියෙනවා කියන්නේ එකී එක්කෝ අලියෙක් ): එක්කෝ වෙන සීන් එකක්. විජේරාම හන්දියේ නම් එකී ඉන්නේ එතනත් ප්‍රස්නයක් තියේ ):
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,279
    360
    83
    umba karala thiyennenam worst level eke wadak thamai..Ekata return eka thamai umba oya windawanne.

    Anyways api hamoma gwithe eka eka kaala wala waradi karala thiyenawane..Umbata a karapu de waradiy kiyala hithata wada denna tharamhari hardasakshiyak thiyena ekatanam sathutui.

    mehema karapan,

    umbata ekita nodanenna udawwak karanna uwamana nam mokak hari fake raffle draw ekak create karala yaaluwek dammawala husbandta kohomahari ticket ekak wikunawala eke serial number eka win kala kiyala gedarata badu tikakui salliy yawanna.

    Inpasse ammala inna wadihiti niwasekata daanayak ehema deela hitha nidahas karaganna.
    (Personally doing this since 9 years. It purifies my soul)
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,951
    7,270
    113
    Kotahena
    කෙල්ලගෙ හිත හයිය නිසා හොදයි
    ඕවට සියදිවි නසා ගන්න කෙල්ලොත් ඉන්නව

    උඹල වගේ එවුන් තමයි අන්තිමට කසාද බදින්න පාරිශුද්ධ නිකැළල් කෙල්ලො හොයන්නෙ

    පට්ට කලකිරුණ උඹ ගැන 🥺
    bankuwata salli daanawa kiwwa gaman ponna keri nikamata nagala :lol: balahanko
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    මට වරදකාරී හැඟීමක් එන්නේ ගෙදරින් අවුරුදු 3කට වඩා නොමිලයේ කාපු එක. අන්න එතන මානසික විඳවීමක් තියනවා. ඒ වෙනුවෙන් වැය වූ මුදල අද කාලයට ගැලපෙන්න ගෙවන්න ඕනේ. ඒ වෙනුවෙන් ක්‍රමයක් හොයා ගන්න ඕනේ. ෆේස්බුක් එකේ ඉන්නවා මම දැක්ක. ඒත් රික්වෙස්ට් යවන්න බයයි. කසාද මනුස්සය දැක්කොත් තව ප්‍රශ්නයක්. ඒත් විකල්පයක් හොයාගන්න ඕනේ. මම ටිකක් විස්තර හොයාගත්ත ළඟ කඩේකින්. එයාගේ හස්බන්ඩ් පික් මි හෝ උබර් එකේ එකේ නැනෝ කැබ් එකක් දුවනවා. මනුස්සය විතරයි රස්සාවක් කරන්නේ. ඉතින් ඒ මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න ඇති. ඒකයි මම ගොඩක්ම හිතුවේ කොහොම හරි මුදලක් යවන්න ඕනේ කියල.

    Boundaries kaluwo !

    ඒ ගෑනිගෙ අම්මන්ඩි උබට බත් දුන්නෙ උන්ට බවුන්ඩරිස් ගැන තේරුමක් නැති නිසානෙ. ඉතින් උබත් ආය ගිහින් උන්ට සල්ලි දෙන්න ගිහින් කරන්නෙ ආයම සෑහෙන ප්‍රශ්නයක් ඇති කරගන්න එක.

    Move on!
     
    • Like
    Reactions: Mr.Wikirana

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,069
    25,156
    113
    උඹලා වගේ කැරියන්ට තමයි හරියන්නේ, නිකන් බොරු බලාපොරොත්තු දීලා, බතුත් කාළ, පාවිච්චි කරලා මග ඇරපු මල ඇති. කරුණාවෙන් පැහැදිලි කරලා අයින් වෙන්න තිබ්බේ. ඒක තමයි මහත්මා ගතිය.
     
    • Like
    Reactions: Tharaka25

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,406
    10,056
    113
    44
    Living in an Atom
    උඹලා වගේ කැරියන්ට තමයි හරියන්නේ, නිකන් බොරු බලාපොරොත්තු දීලා, බතුත් කාළ, පාවිච්චි කරලා මග ඇරපු මල ඇති. කරුණාවෙන් පැහැදිලි කරලා අයින් වෙන්න තිබ්බේ. ඒක තමයි මහත්මා ගතිය.

    උබලත් කතා කරන්නේ උබල ශුද්දවන්තයෝ වගේ.

    ඉතින් උබල 99 % පිරිසක් මට බැනලා තිබ්බා. ඔව් ඒකි කෙල ගැහුවා. හැබැයි මගේ ඇඟට නොවෙයි. අහකට. මම හිතන්නේ ඒකිගේ තියන නොසන්ඩාල කමට වෙන්න ඇති එහෙම කෙල ගැහුවේ. නැවතත් කියනව් නම් මම වැරදියි. නමුත් මම කියන දේවලුත් අහල බලපන්.

    අද සමාජයේ ඉන්නවා යාලු වෙච්ච කෙල්ලට හුකල ළමයෙක් බඩට දීලා පැනල ගිය උන්. උන් පැනල ගිහින් හොද කසාදයක් කරගෙන ජිවත් වෙන උනුත් ඉන්නවා. ඒ අතින් බලපුවම මම ලක්ෂ ගුණයකින් උතුම්.

    1. මම ඒ කෙල්ල එක්ක යාලු උනේ කෙල්ලගේ ගෙදරින් බත් කන්න බලාගෙන නොවෙයි. එයාලා මට බත් දුන්නා. මම ඒවාට මුදල් දුන්නත් මුදල් බාර ගැනීම එයාල ප්‍රතික්ෂේප කළා. එයාල මට දවල් සහ රාත්‍රී කෑම සපයල දුන්නේ බලෙන්. මම ඉල්ලලා නොවෙයි.

    2. මම කෙල්ලගේ ගෙදර ගිහින් දෙමව්පියෝ එක්ක official " කෙල්ලව මම බඳිනවා අම්මේ " කියල කියන්න හිතාගෙන හිටියේ නැහැ. කෙල්ලම තමයි මගෙන්වත් අහන්නේ නැතිව එයාගේ අම්මට කියල තිබ්බේ. මට එකට කරන්න දෙයක් නැහැ. අනෙක මෙයා මාර විදිහට මට බල කරනවා එන්න එන්න කියල ගෙදර.

    3. සෙක්ස් කළා. හැබැයි වර්ජින් එකට අත තිබ්බේ නැහැ. සෙක්ස් කලානම් සෙක්ස් කලේ දෙන්නගෙම ආශාවල් සංසිඳුවා ගන්න. මගේ ආශාව විතරක් පිරිමහ ගන්න නොවෙයි. දෙන්නටම සෙක්ස් ඕනේ.

    4. සාමාන්‍ය පෙළ ෆේල් සහ මම ආශ්‍රය කරන සමාජයත් එක්ක පෑහෙන්න අමාරුනම් එතන කසාදයක් ගෙනියන්න බැහැ. මම කසාද බැන්දත් තැනකට එක්කගෙන ගිහින් එතන හැසිරෙන්න දන්නේ නැත්නම් එතන ලොකු අවුලක් තියනවා.

    5. අනෙක ලව් කළා කියල කසාද බඳින්න ඕනෙම කියල නියමයක් නැහැ. එහෙම රීතියක් හදාගත්ත උන් අද විඳවනවා මම දැකල තියනවා. කොටින්ම මගේ යාළුවො ගොඩ දෙනෙක් කසාදයෙන් විඳවනවා. මේ එළකිරි එහෙත් ඒවගේ අය ඇති.

    මට වරදකාරී හැඟීමක් එන්නේ ගෙදරින් අවුරුදු 3කට වඩා නොමිලයේ කාපු එක. අන්න එතන මානසික විඳවීමක් තියනවා. ඒ වෙනුවෙන් වැය වූ මුදල අද කාලයට ගැලපෙන්න ගෙවන්න ඕනේ. ඒ වෙනුවෙන් ක්‍රමයක් හොයා ගන්න ඕනේ. ෆේස්බුක් එකේ ඉන්නවා මම දැක්ක. ඒත් රික්වෙස්ට් යවන්න බයයි. කසාද මනුස්සය දැක්කොත් තව ප්‍රශ්නයක්. ඒත් විකල්පයක් හොයාගන්න ඕනේ. මම ටිකක් විස්තර හොයාගත්ත ළඟ කඩේකින්. එයාගේ හස්බන්ඩ් පික් මි හෝ උබර් එකේ එකේ නැනෝ කැබ් එකක් දුවනවා. මනුස්සය විතරයි රස්සාවක් කරන්නේ. ඉතින් ඒ මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න ඇති. ඒකයි මම ගොඩක්ම හිතුවේ කොහොම හරි මුදලක් යවන්න ඕනේ කියල.
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    මටත් වලතරයට වගේ පරණ ස්ටෝරියක් මතක් උනා. හැබැයි වලතරයාගේ වගේ ආතල් සිද්දියක් නම් නොවෙයි. සමහරක්විට මම කාලකන්නියෙක් වෙන්න ඇති.

    මම ඉස්සර කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ නැවතිලා හිටියේ බෝඩිමක. 2003 අවුරුද්දේ. බෝඩිමට ඉස්සරහ ගෙදර ඉන්න කෙල්ල එක්ක යාලු වෙලා හිටියේ. එයාල ජිවත් උනේ ටේලර් සාප්පුවක් කරලා. ටේලර් සාප්පුව කලේ කෙල්ලගේ අයියයි , තාත්තයි. අම්මත් ඇවිත් මහනවා. මමත් ඉතින් ඔය කැම්පස් ඉන්න කාගේ හරි පවුලේ එකෙක්ගේ වෙඩින් එකකට වගේ යන්න ඕනේ උනාම ඔය ටේලර් සාප්පුවෙන් මහගන්නවා ෂර්ට් එකක් කලිසමක් වගේ. ලොකුවට වියදම් කරලා ගන්න සල්ලියකුත් නැහැ නේ.

    යාලු වෙලා ඉතින් ඉතින් දෙන්නට දෙනා ලව් කරමින් කාලය ගෙවිලා ගියා. ඒ දවස් වල දන්නවනේ ඉතින් වැඩි යමක් නැහැ. ඉතින් ගල් ලෝඩ් එකක් දෙකක් සතියකට දෙපාරක් වගේ කොහොමින් හරි කවුරුවත් නිසා වෙලාවක් බලල බා ගන්නවා. ඒ දවස් වල රුම්ස් වලට යන්න කියල සල්ලියකුත් නැහැ නේ.

    ඇත්තම කියනවනම් කෙල්ලට වයස 19 යි. ඕලෙවල් දෙපාරක් කරලත් ෆේල් . ඒවගේ කෙල්ලෙක් කරගහන්න කොහොමත් අදහසක් තිබ්බේ නැහැ. ඒත් ඉතින් හේතුවක් නැතිව ඔහේ යාලු උනා. දවසක් මේ කෙල්ල එයාගේ ගෙදරට කියල මගේ ගැන. කෙල්ලගේ ගෙදරින් එන්න කියල කතා කරගන්න . මල හත්තිලවුවයි. මම ඒකිට බැන්න තමුසේ මාර එකියක්නේ ඔයි. දැන්ම ඇයි ගෙදරට කිවේ කියල. මොනවා කරන්නද ඉතින් අරකිගේ වදේ බේරෙන්න බැහැ. අන්තිමට ගියා ගෙදර . දෙමව්පියෝ නම් එක විදිහක්. කතා කරන බෂා විලාශයෙන්ම තේරෙනවනේ ඉතින්.

    ඒත් ඉතින් අවුලක් නැහැ. මම කිවුව ඇන්ටි ඉතින් කැම්පස් අවුට් වෙනකන් අපේ ගෙවල් වලින් කැමැත්ත දෙන්නේ නැහැ කියල. එකට කමක් නැහැ කියල ඉතින් ආශ්‍රය කරන්න ඉඩ දුන්න. හැමදාම දවල්ට ඇන්ටි බත් පාර්සලයක් එවනවා ගෙදර හදල. හවසටත් බත් නැත්නම් ඉඳි ආප්ප , රොටි වගේ දේවලුත් එවනවා බෝඩිමට. අපේ බෝඩිමේ කොල්ලොත් හරිම කැමතියි ඇන්ටිගේ බත් කන්න. හරිම රසයි ඒවා. ඉතින් කැම්පස් එකෙන් අවුට් වෙනකම කෑවේ කෙල්ලගේ ගෙදරින් . ඇන්ටි කවදාවත් සල්ලි ගත්තේ නැහැ. දෙන්න හැදුවත් ගන්නෙම නැහැ. මමත් ඉතින් ආසාවෙන් කෑවා දන්නවනේ කැම්පස් එකේ කැන්ටිමේ කෑමවල තත්වය. අනෙක සල්ලිත් ඉතුරුයි ගුණයි සෞඛ්‍ය ආරක්ෂිතයි.

    ඉතින් අපි දෙන්න නිදහසේ හම්බ වෙන්නේ ගෙදර. දෙන්නගෙම අවශ්‍යතාත් හීනියට වගේ ඉෂ්ට කර ගන්නවා.

    පස්සේ කැම්පස් අවුට් වෙනවත් එක්කම කොහොම හරි ලව් එක නැවැත්තුව. සාමාන්‍යපෙළ පාස් නැති කෙල්ලෙක් කරගහන්න ගෙදරින් ඉඩ දෙන්නේ නැහැ කොහොමත්. අනෙක මට උවමනාවක් තිබ්බෙත් නැහැ. පෙනුමෙනුත් එච්චරම ලස්සනකුත් නැහැ.

    කොහොම හරි කැම්පස් අවුට් වෙලා පැත්ත පළාතේ ගියේ නැහැ. ලව් එක ෆෝන් එකෙන්ම කරගෙන ගිහින් මාස කිහිපයකදී නැවැත්තුව.

    අන්තිමට මට කෙල්ලව මුණ ගැහුනා විජේරමේ හන්දියේදී 2022 දී ලංකාවට ගිය වෙලාවක. මේක තුක් විතරක් කියල කෙල ගහල ගියා.


    අනේ මන්ද ඉතින් මම මගේ ඇත්ත කතාව මේකයි. මම අවංක පොරක් නොවෙයි. අනේ මම සුද්ද වන්තය කියල කියන්න ඕනෙත් නැහැ. ඒත් බන් සමහරක් දවස් වලට ඒ කෙල ගහල ගිය සිද්දිය මතක් වෙනකොට පොඩ්ඩක් අවුල්.

    උබලට මේ වගේ සිද්දි නැද්ද ?
    Umba dan badalada bro ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    තාමත් පොඩ්ඩක් හරි හෘදසාක්ෂියක් තියෙන මනුස්සයෙක් කියලා සතුටු වෙන්න. කලින්ම නොගැලපීම ගැන කියලා අයින් වෙන්න තිබ්බේ හැබැයි. දැන් ඉතින් ගිය දේ ගියාවේ කියලා ඉන්න තියෙන්නේ. ඕක මතක්වෙන ගානේ ignore කරලා දාන්න. කාලයත් එක්ක ඕකේ අවුල පොඩ්ඩක් අඩු වෙයි.
    හෘද සාක්ෂියක් නෑ බං මූට
    ඔය කියන්නෙ, තමන් වැරැද්දක් කෙරුවෙ නෑ කියල
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,732
    1,200
    113
    පැත්තකට වෙලා ඉන්දින්, නිකන් පවුල් ඇතුලෙ ප්‍රශන හදන්නෙ නැතිව
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,756
    12,919
    113
    40 පැනලා උබව අදුර ගත්තේ උබ පාර දිගේ යන ගෑනුන්ට පෙයිය පෙන්නුවද? :ROFLMAO:
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    පරණ කෙල්ල දැක්කොත් මූසලයි එක පාරක් ඒකිව දැක්කා එදාට පහුවදා වාහනේ එන්ජින් එක හදන්න උනා ඊටපස්සෙ සතියකින් විතර හම්බුනා ආයෙත් එන්ජින් එක හදන්න උනා දවස් දෙකක් ගියෙ නෑ,ඊටපස්සෙ දවසක අම්මවයි මාවයි දෙන්නම ඒකි දැක්කා එදා ගෙදර ජෙනරේටර් එක පිච්චුනා රෑ මගෙ චාජර් දෙකක් පිච්චිලා පහුවදා අම්මා හොස්පිටල් එක්කන් යන්න උනා,එදාම මම අතින් පලවෙනි පාරට අල්ලපු ගෙදර වාහනේ බම්පර් එක බැම්මක ගෑවුනා, එදා ඉදන් මම ඒකිව දකින්න කැමති නෑ(හිත හොදින් කවදාවත් ඒකි මම දිහා බලන් නැති නිසා)
     
    • Haha
    Reactions: inranasingha