India tour of Sri Lanka 2024🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,550
    164,906
    113
    එකමත් එක රටක
    lankawei indiawei mens team wage
    අඩෝ ඒ ඉල්ක්ක්ක්ම් ටික නිකමට හිතපන්..
    පව් යකෝ අර අනිත් ටීම් එක.. උන් ක්‍රිකට් ගහන එක නවත්තන්න ඇති සිරාවටම . ගහනව කියලා ඔහොමත් ගහන්න පුලුවන් ද බන්.
    සොෆ්ට්බෝල් මැච් එකක කොල්ලෝ වත් ඔහොම ගහන්නේ නෑ .
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,286
    5,915
    113
    සූර්යකුමාර් ලෙග් එකෙන් ගහන 6 නම් පට්ට
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    කව්ද යකෝ මේ තේ‍්‍රඩ් ඒක දාපු ඒකා??? (දිනන්න තිබ්බ මැච් ඒක)
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    screenshot-2024-07-21-204301-png.233343
    :baffled:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,992
    1
    8,834
    113
    -~උලක් උඩ-~
    අඩෝ ඒ ඉල්ක්ක්ක්ම් ටික නිකමට හිතපන්..
    පව් යකෝ අර අනිත් ටීම් එක.. උන් ක්‍රිකට් ගහන එක නවත්තන්න ඇති සිරාවටම . ගහනව කියලා ඔහොමත් ගහන්න පුලුවන් ද බන්.
    සොෆ්ට්බෝල් මැච් එකක කොල්ලෝ වත් ඔහොම ගහන්නේ නෑ .
    ක්‍රිකට් ගහන එක අමතක කරපන්කෝ මට නං ඔච්චර වෙලා ඔතන හිටගෙන ඉන්නවත් ෆිට්නස් එකක් නෑ. අඩු ගානේ පුටුවක්වත් ඕන වෙනවා :lol:
     
    • Like
    Reactions: dilann

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,628
    9,264
    113
    Suriyakumar

    Tatoo kagahanawa, gums kanawaa, clubbing yanawa but circket talent eka thiyanawa world class level ekata

    That's the difference

    ape un thama therum ganne na ape domestic wala case eka, mekan goda emak na bung

    Winaya hadala, kapawima witharak thibata athi wadak naa

    Anthimata sanath palu yanna banuma ahala nathara wenne
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,207
    113
    Adelaide
    monawada ban me ape un karanne, un nikan parak gahuwath 4 ekko 6. Asalankaya mokatada me Theekshanayawa danne 18 weni over eka Shanakaya iddi. ane manda ban ape un nam.. :baffled: :(
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,628
    9,264
    113
    monawada ban me ape un karanne, un nikan parak gahuwath 4 ekko 6. Asalankaya mokatada me Theekshanayawa danne 18 weni over eka Shanakaya iddi. ane manda ban ape un nam.. :baffled: :(
    munge talent eka madi bung

    Saralawa echaraiyi, ewa national level coach lata develop karanna ba
     
    • Like
    Reactions: EVC

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,906
    113
    එකමත් එක රටක
    ක්‍රිකට් ගහන එක අමතක කරපන්කෝ මට නං ඔච්චර වෙලා ඔතන හිටගෙන ඉන්නවත් ෆිට්නස් එකක් නෑ. අඩු ගානේ පුටුවක්වත් ඕන වෙනවා :lol:
    ඕවර් 30 මැච් එකක් .
    අරකි විතරක් 6/4 ඒවා 78ක් ගහල.. එපා වෙන්වා නේ බන් 20ක් විතර ගැහුවම.
     
    • Like
    Reactions: jamiezue

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,906
    113
    එකමත් එක රටක
    මේ ඉන්දියාව එක්ක ගහද්දි පතිරනවා අන්තිම වෙනකන් තියාගෙන ඉදල වැඩක් නෑ බන්.
    මුලින් ඕවර් එකක් දෙකක් දාන්න ඕනේ විකට් ගන්නම බලාගෙන. නැත්නම් ඌ එද්දී අරුන් ගහලා ඉවරයි. :rofl:

    සිංහලු, කොහොමද කෑම??? 😎
    අපෝ තෝත් බලනවද ??