India tour of Sri Lanka 2024🦁🏏

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    Disclaimer : සෙන්කඩගල රාජදානියම නොසෙල්වී බලා සිටිනවා ! බන්දු announce කරනවා !!



    India: 1 Shubman Gill, 2 Yashasvi Jaiswal, 3 Suryakumar Yadav (capt), 4 Rishabh Pant, 5 Riyan Parag, 6 Hardik Pandya, 7 Rinku Singh, 8 Axar Patel, 9 Arshdeep Singh, 10 Ravi Bishnoi, 11 Mohammed Siraj

    Sri Lanka: 1 Kusal Mendis (wk), 2 Pathum Nissanka, 3 Kusal Perera, 4 Kamindu Mendis, 5 Charith Asalanka (capt), 6 Dasun Shanaka, 7 Wanindu Hasaranga, 8 Maheesh Theekshana, 9 Matheesha Pathirana, 10 Asitha Fernando, 11 Dilshan Madushanka
    ------ Post added on Jul 27, 2024 at 6:40 PM

    bandu wesige putha marilawath yan nane appiriyai muwa ahanna
     
    • Haha
    Reactions: Ysa Karu

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    මුන්ට ගහනවා නෙ. ෂික් බිනුරට උණ හැදුනනනෙ.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    කන්ෆිඩන්ස් තමයි ඉතින්. ලොන්තයෝ ඉන්දියන් කියන නම ඇහුවත් යන්නෙ පරාජිත මානසිකත්වයෙන්. ඒකෙනෙ මුන්ට කමාන්ඩෝ ඔෆිසර් කෙනෙක් දාලා කවුන්සලින් කලේ. ඒකත් හරි ගිහින් නෑ වගේ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    mona magulake da bung me Sinhala Commendatory eka

    meka English walata ekake nadda bung ?