India tour of Sri Lanka 2024🦁🏏

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    ලොන්තයො ටික 50ට ඕල් අවුට් වෙලා කෙල්ලො ටික ඒශියා කප් එක දින්නනන් ලෙඩ සුව වෙනවා නිට්ටාවටම. දැන් ගහන ක්‍රිකට් වල හැටියට ලොන්තයො ටිකට මැච් ෆී එක ලක්ශයක් දුන්නන් ඇති. බූම්රා, අපිව මේ කරුමෙන් ගලෝලා දෙන්න
     
    • Like
    Reactions: emoji diaries

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    Bhanukaya ne neda Squad eke..
    Mata mulin hithune uu overated ekek kiyala Padaranga wage.. LPL wala Final eke witharak Highlights baladdi dekke, uu lassana shots tikak gahanwa. Leg eken eliyata yana ekata gahana shot eka patta unique gathiyak thiyenwa. ehema gahapu shots okkoma 6 yanawa.. I think he deserves a spot here. What a shame. :dull: :dull: :(
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    අඩෝ ඊයේ මැච් එකේ එක බෝලෙක චමරි ප්ලේ කර කර ඉද්දි පාකිස්තාන් කීපර් නිකමට ස්ටම් කළා. ඒ වෙලේ ක්‍රීස් එකෙන් මෙහා පැත්තෙ එක කකුලයි තිබුණේ. කොහොම හරි ස්ටම් කරන වෙලා ඒ කකුල පොළොවෙන් උඩ තිබුණේ.. හැබැයි කවුරුවත් අම්පයර්ස්ලාගෙන් ඉල්ලීමක් කරේ නෑ. ඒක නිකන්ම පාස් වෙලා ගියා.. හැබැයි අම්පය දකින්න ඇති ඒ සිද්ධිය. ඉතින් අම්පයර්ස්ලට අවුට් එකක් දෙන්න ප්ලේයර්ස්ලා ඉල්ලීමක් කරන්න ඕනෙද ඒ වගේ අවස්ථාවක.? ඕක ගැන නිවේදකයොත් කතා කළා නමුත් වැඩිය කතා කළේ නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,915
    165,776
    113
    එකමත් එක රටක
    අඩෝ ඊයේ මැච් එකේ එක බෝලෙක චමරි ප්ලේ කර කර ඉද්දි පාකිස්තාන් කීපර් නිකමට ස්ටම් කළා. ඒ වෙලේ ක්‍රීස් එකෙන් මෙහා පැත්තෙ එක කකුලයි තිබුණේ. කොහොම හරි ස්ටම් කරන වෙලා ඒ කකුල පොළොවෙන් උඩ තිබුණේ.. හැබැයි කවුරුවත් අම්පයර්ස්ලාගෙන් ඉල්ලීමක් කරේ නෑ. ඒක නිකන්ම පාස් වෙලා ගියා.. හැබැයි අම්පය දකින්න ඇති ඒ සිද්ධිය. ඉතින් අම්පයර්ස්ලට අවුට් එකක් දෙන්න ප්ලේයර්ස්ලා ඉල්ලීමක් කරන්න ඕනෙද ඒ වගේ අවස්ථාවක.? ඕක ගැන නිවේදකයොත් කතා කළා නමුත් වැඩිය කතා කළේ නෑ
    ඉල්ලන්න ඕනේ බන්.
     
    • Love
    Reactions: jamiezue

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,915
    165,776
    113
    එකමත් එක රටක
    Disclaimer : සෙන්කඩගල රාජදානියම නොසෙල්වී බලා සිටිනවා ! බන්දු announce කරනවා !!



    India: 1 Shubman Gill, 2 Yashasvi Jaiswal, 3 Suryakumar Yadav (capt), 4 Rishabh Pant, 5 Riyan Parag, 6 Hardik Pandya, 7 Rinku Singh, 8 Axar Patel, 9 Arshdeep Singh, 10 Ravi Bishnoi, 11 Mohammed Siraj

    Sri Lanka: 1 Kusal Mendis (wk), 2 Pathum Nissanka, 3 Kusal Perera, 4 Kamindu Mendis, 5 Charith Asalanka (capt), 6 Dasun Shanaka, 7 Wanindu Hasaranga, 8 Maheesh Theekshana, 9 Matheesha Pathirana, 10 Asitha Fernando, 11 Dilshan Madushanka
    ------ Post added on Jul 27, 2024 at 6:40 PM
     
    • Love
    Reactions: Walter White

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,915
    165,776
    113
    එකමත් එක රටක
    kalaya demu bung hadila enna :yes::yes:
    අද දිනන්න්ව ඩෝ !

    ThCF3VZm.jpg

    ------ Post added on Jul 27, 2024 at 6:51 PM
     
    • Love
    Reactions: acryan