ඕව මොන ගැහිලද බන් මේවා එකක් බලද්දී ??
අඩෝ ඒ ඉල්ක්ක්ක්ම් ටික නිකමට හිතපන්..lankawei indiawei mens team wage
appa.. kawda ban me Thread eka dapu eka..![]()
ක්‍රිකට් ගහන එක අමතක කරපන්කෝ මට නං ඔච්චර වෙලා ඔතන හිටගෙන ඉන්නවත් ෆිට්නස් එකක් නෑ. අඩු ගානේ පුටුවක්වත් ඕන වෙනවාඅඩෝ ඒ ඉල්ක්ක්ක්ම් ටික නිකමට හිතපන්..
පව් යකෝ අර අනිත් ටීම් එක.. උන් ක්‍රිකට් ගහන එක නවත්තන්න ඇති සිරාවටම . ගහනව කියලා ඔහොමත් ගහන්න පුලුවන් ද බන්.
සොෆ්ට්බෝල් මැච් එකක කොල්ලෝ වත් ඔහොම ගහන්නේ නෑ .


munge talent eka madi bungmonawada ban me ape un karanne, un nikan parak gahuwath 4 ekko 6. Asalankaya mokatada me Theekshanayawa danne 18 weni over eka Shanakaya iddi. ane manda ban ape un nam..![]()
![]()
ඕවර් 30 මැච් එකක් .ක්‍රිකට් ගහන එක අමතක කරපන්කෝ මට නං ඔච්චර වෙලා ඔතන හිටගෙන ඉන්නවත් ෆිට්නස් එකක් නෑ. අඩු ගානේ පුටුවක්වත් ඕන වෙනවා![]()

අපෝ තෝත් බලනවද ??සිංහලු, කොහොමද කෑම???![]()