බෙහෙත් පෙත්තෙන් ලැප්ටොප් එකෙන් ගහන අසාධාරාන වැට් බද්ද ඉවතට

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,941
    27,562
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඈත කාලේ බොරු කියලා තියෙනවා🤣🤣
    සිගිරි ගල වගේ සුළු දේවල් කියලා තියනවනේ. අපි නෑ කියන්නේ නෑ. එතනත් ඉතින් ඒකම අදහස් කරේ නෑනේ. පරිසරය සම්බන්ද කාරනාවක් කිව්වේ. තව සමහර ගණන් මිනුම් කියද්දී තැන් තැන් වල එක එක ඒවා කියල තිබ්බ.

    හොර නඩේ කියල තියන ඒවත් එක්ක ඕව මොනාද. සිල්ලර බොරු නේ.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ

    ඔය ඒ බොරු කියපු කටෙන් ම නේ බදු අඩු කරනවා කියන්නේ විශ්වාස කරන්න පුළුවන් ද🤣
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,941
    27,562
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය ඒ බොරු කියපු කටෙන් ම නේ බදු අඩු කරනවා කියන්නේ විශ්වාස කරන්න පුළුවන් ද🤣
    ඒවා ඉතින් හොරුන්ට මඩ පාරක් ගහන්න කියපුවනේ
    පොර පොරොන්දු විදියට බොරු කියයි කියල හිතන්නේ නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ඒවා ඉතින් හොරුන්ට මඩ පාරක් ගහන්න කියපුවනේ
    පොර පොරොන්දු විදියට බොරු කියයි කියල හිතන්නේ නෑ
    මඩ ගැහුවා කියන එකෙන්ම තේරෙනවා නේ JVP එකත් කරන්නේ මජර දේශපාලනය ම තමා කියලා🤣🤣🤣
     
    • Haha
    Reactions: Dr.Amdan

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Q281GTI.png

    මොනවා වුනත් අන්‍රයියා මේ වෙද්දි තැනක ඉන්නවා... පේනවා.

    ඩී ඇස් සේනානායක, ජේ ආර්, පේමදාස වගේ කප් ගහපු ජනාපයි තුමාලා ඉඳපු පක්ෂෙ නැත්තටම නැති වුනා....
    යුද්ධෙ නවත්තපු, ලංකාව අලුත් කොරපු මහින්ද උන්නැහේ අද අපේක්ෂකයෙක් හොයාගන්න බැරිව එක එකාගෙ වෘශණ කෝෂ සමභාහනය කොරන ගානට වැටිලා, නාමල්ලාගෙ කං කඩා වැටිලා.... කපුටගෙ පුක මූට්ටු වෙලා..

    වාසි බලාගෙන අර වල්ලෙන් මේ වල්ලට පනින එවුන් පිරීලා...
     
    • Like
    Reactions: ElaBaba and Mugen

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,941
    27,562
    113
    36
    Mirihana
    alis.alberta.ca
    @helplesser අනුරගේ බොරු වලට ඈන්දුනා නේද🤣🤣
    යකෝ තව බලේ අරගෙන මාස තුනයි.
    පාලිමේන්තුව දහ පාර්ටකට වඩා රැස්වෙලා නෑ
    පොඩ්ඩක් ඉවසලා හිටපන්
    රෝසමල් යහනාවක තියල නෙවේනේ රට දුන්නේ
     
    • Haha
    Reactions: senewimala1988