සිගිරි ගල වගේ සුළු දේවල් කියලා තියනවනේ. අපි නෑ කියන්නේ නෑ. එතනත් ඉතින් ඒකම අදහස් කරේ නෑනේ. පරිසරය සම්බන්ද කාරනාවක් කිව්වේ. තව සමහර ගණන් මිනුම් කියද්දී තැන් තැන් වල එක එක ඒවා කියල තිබ්බ.ඈත කාලේ බොරු කියලා තියෙනවා![]()
හොර නඩේ කියල තියන ඒවත් එක්ක ඕව මොනාද. සිල්ලර බොරු නේ.